+++++♥-ආදරය-♥+++++

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    අප්පා උබත් ඉදල ඉදල මාරම ප්‍රස්නයක් තම ඇහුවේ .:)
    දැන් නම් මගේ ලග නෙ, ලැබුනොත් post එකක් දැන්නම්.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    hearts_clipart_3.jpg

    ඔන්න එක පෙම්වතුන් දෙපලක් කතාකරගත්ත විදිහට හමුවුණා. මේ දෙන්නා ඔන්න යතුරු පැදියකින් ගමන් කරනවා. ඒත් හෙල්මටයක් පැළඳ සිටින්නේ නම් මේ පෙම්වතා විතරයි. මොකද මේ ගමන හදිසියේ යොදා ගත් ගමනක් නිසා එක හෙල්මටයක් විතරයි ගෙනත් තියෙන්නේ.

    මේ පෙම්වතා එක්වරම යතුරු පැදියෙ වේගය වැඩිකරනවා. මේ වෙනකොට යතුරුපැදියෙ වේගය පැයට කිලෝමීටර 100 ක් විතර. එතකොට බයවෙච්ච මේ පෙම්වතිය මෙහෙම කියනවා.

    පෙම්වතිය : අනේ හෙමින් යන්නකෝ. මට බයයි.
    පෙම්වතා : නෑ මෙහෙම ගියාම හුඟක් විනෝදයි.
    පෙම්වතිය : නෑ නෑ. මේක භයානකයි.
    පෙම්වතා : හරි. එහෙනම් මට ආදරෙයි කියන්න. එතකොට හිමින් යන්නම්.
    පෙම්වතිය : හා. ඔන්න මම ඔයාට ගොඩක් ආදරෙයි. දැන්වත් හිමින් යන්නකෝ.
    පෙම්වතා : ඒ විතරක් මදි. මාව හයියෙන් බදාගන්න.
    (පෙම්වතිය පෙම්වතාව වැළඳ ගනී.)
    පෙම්වතා : හා දැන් මේ හෙල්මට් එක මගේ ඔලුවෙන් ගලවලා ඔයා දාගන්න. මේක මං දාගෙන ඉන්නකොට අපහසුයි. මේක ඔයා දාගත්තම මං හිමින් යන්නම්.

    ඔන්න ඊළඟ දවසේ පත්තරේ මෙහෙම ශිර්ෂ පාඨයක් තියෙනවා.

    “වේගයෙන් ධාවනය කළ යතුරු පැදියක් අසල වූ ගොඩනැගිල්ලක ගැටීමෙන් අයෙක් මරුට. අනතුරට හේතුව තිරිංග නොමැති වීම බව සොයාගැනේ.”

    මේ සිදුවීමේ සත්‍ය කතාව තමයි ටික දුරක් ගමන් කරනකොට මේ පෙම්වතාට තේරුනා යතුරු පැදියේ තිරිංග (බ්‍රේක්) නොමැති බව. ඒත් ඔහු මේ බව තමන්ගේ පෙම්වතියට දැනගන්න ඉඩ හැරියේ නෑ. ඒ වෙනුවට අවසන් වතාවට ඔහු තම පෙම්වතිය ලවා තමන්ට ආදරෙයි කියවා ගත්තා. අවසන් වරට තම පෙම්වතියගේ තුරුලේ උණුසුම වින්දා. තමන් මැරුනත් තමන්ගේ ආදරය ජීවත් වෙයි කියලා හිතලා ඔහුගේ හෙල්මටය අවසානයේදී තමන්ගේ පෙම්වතියට දුන්නා. මේකට නේද සත්‍ය ආදරය කියන්නේ?
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter

    මේ කතාවෙන් අපේ යාලුවො ගන්න ඕන එක ආදර්ශයක් තමයි යතුරු පැදියකින් ගමන් කරනකොට අපි හෙල්මට් පැළඳිය යුත්තේ පොලීසියෙන් බේරීමට නොව තමන්ගෙම ආරක්ෂාවට කියන එක. :rofl::rofl:

    :lol::lol: