♥ තාත්තගේ ආදරණීය උපන්දින තෑග්ග ♥

chinsara

Member
Mar 3, 2012
562
137
0
♥ තාත්තගේ ආදරණීය උපන්දින තෑග්ග ♥

අවුරුදු 12ක පුන්චි දරුවෙක් එක දවසක් උදේ එයගේ තාත්තගෙන්
අහනවා

දුව - තාත්තී මගේ 15 වෙනි උප්න්දිනේ දවසට මොනාද දෙන්නේ

තාත්තා - තව කල් තියනවානේ මෑණික අපි බලමු

ඊට එයාගේ 15 වෙනි උපන්දිනේ ලගම තියෙද්දී දුව හද්සියේ අසනිප වෙනවා
ඉතින් ඒ තාත්තා දෑන ගන්නව දරුවට හදවතේ සිදුරක් තියන නිසා මිය යන බව

මෙක අහලා තාත්තට හුගාක් දුක හිතෙනවා
ඒත් තාත්තා එක පෙන්නනේ නෑ හිනාවෙලා දුව ලගට යනවා
දුව අහනවා තාත්තී එයාලා කියන්නේ මන් මෑරෙනවා කියලද
නෑ දුව ඔයා ජිවත් වෙනවා බලන්න්කෝ
දුගේ තාත්තී නේ කියන්නේ

ඉතින් එයගේ 15 වෙනි උපන්දිනේ දවසේ එයා ඔපරේශන් එකක් කරලා සනිප වෙනවා

එයාට හොදටම හොද වෙනවා

එයාගේ 15 වෙනි උපන්දින තෑග්ග විදිහ්ත පුන්චි ලියුමක් හම්බ වෙනවා

මගේ රත්තරන් චුටි දු... ඔයා දවසක් ඈහුවා නෙද 15 වෙනි උපන්දිනේට ඔයාට මොනාද දෙන්නෙ කියලා මම මගේ මුලු ජිවිතේම ඔයාට දුන්නා මගේ රත්තරන් හිනවෙලා සතුටෙන් ඉන්න ඔයාගේ තාත්තී ඔයාට හුගාක් ආදරෙයී ...බුදු සරණයී

(ඈත්තටම ඒ තාත්තා එයාගේ දරුවට ඒ තාත්තා හදවත දීලා තිබ්බා)
මතක තියාගන්න තාත්තා කෙනෙක්ට දරුවා වෙනුවෙන් දෙන්න බෑරි දෙයක් නෑ

තාත්තගේ ආදරේ ඒ තරම් ආදරණියයී
:yes::yes::yes::yes::yes::yes:
 

Attachments

  • dad.jpg
    dad.jpg
    14.2 KB · Views: 130

chinsara

Member
Mar 3, 2012
562
137
0
ane machan plzzzz rep deddi nama kiyala deepallako naththan mama apasu denna yaddi hoyaganna amaruine......................
 
  • Like
Reactions: jeffli