ela kiriiiiiiiiiii
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Mar 1, 2012 #162 blue_in_rio said: අපේ ගෑනු ළමයි ටික තාම මේ නව කතාව කියෙව්වෙ නැද්ද ???? මේ තරම් සුන්දර ආදර කතාවක් රසවිඳින්න බැරි, ගල් හිත් තියෙන කෙල්ලො ටිකක්ද එළකිරි එකේ ඉන්නේ ?? Click to expand... එයාලට අල්ලන්නෙ නැතුව ඇති මචං.. lakmal_v said: කියන්න දෙයක් නෑ මචෝ, උපරිමයි, තව ටිකක් තිබුනානම් කියල හිතෙනවා, ඔය වගේ ටව කතා ගොඩක් ලියන්න උබට ශක්තිය ලැබේව !! IF U MAKE A NEW STORY PLZ PUT ME A pm Click to expand... ස්තුතියි මචං.. prathapa89 said: Machan Rep power eka balanne kohoma da ...? Click to expand... එලකිරි ඩොට්කෝම් මේන් පේජ් එකට ගියාම වම් අත පැත්තෙ තියෙනවා උඹගෙ ඇවටා එක්ත් එක්ක ඒකට පහලින් ලියලා ඇති.. tharuolive said: අම්මෝ සිරා බන්.. කියන්න වචන න බන්.. හෙන කාලෙකින් කතාවක් කියෙව්වා මුල ඉදන්.. පට්ටම පට්ට... පුළුවන් උන ගමන් දාපන් කොල්ල තව 1 ක් .. pm කරපන් දානකොට... Click to expand... ස්තුතියි මචං.. පී.එම් එකක් දාලා ඇති.. prathapa89 said: bump Click to expand... chathupatiya said: Click to expand... ස්තුතියි මචං.. shanmax888 said: ela kiriiiiiiiiiii Click to expand... ස්තුතියි මචං..
blue_in_rio said: අපේ ගෑනු ළමයි ටික තාම මේ නව කතාව කියෙව්වෙ නැද්ද ???? මේ තරම් සුන්දර ආදර කතාවක් රසවිඳින්න බැරි, ගල් හිත් තියෙන කෙල්ලො ටිකක්ද එළකිරි එකේ ඉන්නේ ?? Click to expand... එයාලට අල්ලන්නෙ නැතුව ඇති මචං.. lakmal_v said: කියන්න දෙයක් නෑ මචෝ, උපරිමයි, තව ටිකක් තිබුනානම් කියල හිතෙනවා, ඔය වගේ ටව කතා ගොඩක් ලියන්න උබට ශක්තිය ලැබේව !! IF U MAKE A NEW STORY PLZ PUT ME A pm Click to expand... ස්තුතියි මචං.. prathapa89 said: Machan Rep power eka balanne kohoma da ...? Click to expand... එලකිරි ඩොට්කෝම් මේන් පේජ් එකට ගියාම වම් අත පැත්තෙ තියෙනවා උඹගෙ ඇවටා එක්ත් එක්ක ඒකට පහලින් ලියලා ඇති.. tharuolive said: අම්මෝ සිරා බන්.. කියන්න වචන න බන්.. හෙන කාලෙකින් කතාවක් කියෙව්වා මුල ඉදන්.. පට්ටම පට්ට... පුළුවන් උන ගමන් දාපන් කොල්ල තව 1 ක් .. pm කරපන් දානකොට... Click to expand... ස්තුතියි මචං.. පී.එම් එකක් දාලා ඇති.. prathapa89 said: bump Click to expand... chathupatiya said: Click to expand... ස්තුතියි මචං.. shanmax888 said: ela kiriiiiiiiiiii Click to expand... ස්තුතියි මචං..
dgvirajm Well-known member May 8, 2009 6,381 462 83 සයිබර් අවකාශයේ Mar 10, 2012 #163 සුපිරි බන් සුපිරි ... ඔන්න පරක්කු වෙලා හරි මම මේක කියවුව උබේ හැකියාව නම් විශිෂ්ටයි මචං තව තව ලියපන් ජයෙන් ජය +rep
සුපිරි බන් සුපිරි ... ඔන්න පරක්කු වෙලා හරි මම මේක කියවුව උබේ හැකියාව නම් විශිෂ්ටයි මචං තව තව ලියපන් ජයෙන් ජය +rep