♥ ♥ | SongZ + LyricZ | ♥ ♥

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    පොඩි වැඩක් පටන් ගන්න හිතුනා .. කට්ටියම පොඩි sup 1 දෙන්න .... හොඩෙ! :yes:


    Ayemath adaren - Athma Liyanage





    පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
    නුඹ ඇවිත් හිත ලඟට හොරෙන්
    ආවට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන් ....

    දකින හිමිවන හීනෙ , නුඹ කොතැන හිටියා

    මතක සැමරුම් අතරේ ... ජිවිතේ තිබුනා
    හඞන හිනැහෙන නෙත් නුඹේ ... උරහිසේ තිබුනා
    ඇත්තමයි නුඹ අහසක් ... වගේමයි සිතුනා

    නුහුරු නුපුරුදු හීන අරන්

    ලඟට ඇවිදින් තුරුළු වෙමින්
    ආවට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන් ....

    මිරිගුවක හිත තියලා ... නුඹ දුරක ඇදුනා

    රංචු ගැහෙනා රෑනේ ... තනි කමක් දැනුනා
    ඇසිල්ලක දුටු හීනෙන් ... හිත හුඟක් රිදුනා
    අරුත නොදකින සෙනෙහේ ... ඔය නමත් රැදුනා

    පෙනෙන නොපෙනෙන දුරක ඉදන්

    නුඹ ඇවිත් හිත ලඟට හොරෙන්
    ආවට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන් ..........
    ආවට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන් .......... ආයෙමත් ආදරෙන් !



    ! D@sun !



    :love::love::love:

    Download & Listen To Mp3 - http://soundcloud.com/dasunamadoru/ayemath-adaren-athma-liyanage

    :lol::lol::lol:


    තව තියෙනෝ .... KeeP In TouCH .. yo!
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    Linkin Park - A Place For My Head






    I watch how the moon sits in the sky in the dark night
    Shining with the light from the sun
    The sun doesn't give light to the moon assuming
    The moon’s going to owe it one
    It makes me think of how you act to me
    You do favors and then rapidly
    You just turn around and start asking me
    about things that you want back from me


    I’m sick of the tension, sick of the hunger
    Sick of you acting like I owe you this
    Find another place, to feed your greed -
    While I find a place to rest

    I want to be in another place
    I hate when you say you don’t understand
    (You’ll see it's not meant to be)
    I want to be in the energy, not with the enemy
    A place for my head
    Maybe someday I’ll be just like you
    and step on people like you do and
    Run away the people I thought I knew
    I remember back then who you were
    You used to be calm, used to be strong
    Used to be generous but you should’ve known
    That you’d wear out your welcome
    now you see how quiet it is, all alone


    [8x]
    Go away
    You try to take the best of me

    I want to be in another place
    I hate when you say you don't understand
    (You'll see it's not meant to be)
    I want to be in the energy, not with the enemy
    A place for my head

    Shut up....what!



    :yes: _ \m/


     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    Meevitha Piruna - Dinesh Tharanga






    මීවිත පිරුණා මැදියම රෑ
    ඔබ නැති පාළුව දැනුනා ඉවසුම් නෑ ..
    නෙතු ළඟ සීතල මැවුනා
    කඳුළක් තාලෙට හැලුනා
    මා හද හැඞුවා ඔබ දන්නෑ ...


    සියොළඟ තෙමුනා තුරුලට වී
    සඳ ගිනි ගත්තා උණුසුම් වී
    මතකය පමණි ඈ මියැදී
    මේ තනි යහනේ මා තනි වී ...
    නෙතු ළඟ සීතල මැවුනා
    කඳුළක් තාලෙට හැලුනා
    මා හද හැඞුවා ඔබ දන්නෑ ...


    මීවිත පිරුණා මැදියම රෑ


    වාවනු බෑ හිත ගිනි ගද්දී
    මට උණුසුම් විතරයි ඔබ ඉද්දී
    සුදු පාටින් ඇයි ඔබ සැරසී
    ඔය නිල්නෙතු නිහාඞයි අද දියවී ..
    නෙතු ළඟ සීතල මැවුනා
    කඳුළක් තාලෙට හැලුනා
    මා හද හැඞුවා ඔබ දන්නෑ ...



    මීවිත පිරුණා මැදියම රෑ .....



    :love::love::love:


    Download & Listen To Mp3 - http://soundcloud.com/dasunamadoru/meevitha-piruna-dinesh-1


    :lol::lol::lol:


    තව තියෙනෝ .... KeeP In TouCH .. yo!

     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    Me as diha balan - Shihan Mihiranga








    මේ ඇස් දිහා බලන් ... දැන්වත් කියන්න මගේ රත්තරන් ....
    ඔබ මගේද මා ඔබේද අපි අපේද කියලා ....
    දැන්වත් කියන්න මගේ රත්තරන් ....