ටිකින් ටික ආ ඔබේ නිර්මාන ගමනේ පැහැදිලි ප්රගමනයක් විදහා දැක්වූ සුන්දර නිර්මානයක්...
ඔබ නිරන්තර ලිවීම තුලින් අද වෙනකොට වඩවා ගෙන ඇති ශක්‍යතාවය අති මහත්..
එය ඔබව බොහෝ සේ පෙරට දමා තිබෙනවා...ඉදිරියටම තල්ලු කොට තිබෙනවා කීවොත් නිවැරදියි..
පද පෙල තුල ආදරය පිලිබඳ ඇති අපේක්ෂා විවිධ උපමේය උපයෝගි කොට ගෙන හසුරුවා තිබෙනවා..
දිගටම ලියන්න ...ඔබට ජය....