♥ ♫ ♥දෙන්න මට ඔබේ...♥ ♫ ♥

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ටිකින් ටික ආ ඔබේ නිර්මාන ගමනේ පැහැදිලි ප්‍රගමනයක් විදහා දැක්වූ සුන්දර නිර්මානයක්...

ඔබ නිරන්තර ලිවීම තුලින් අද වෙනකොට වඩවා ගෙන ඇති ශක්‍යතාවය අති මහත්..

එය ඔබව බොහෝ සේ පෙරට දමා තිබෙනවා...ඉදිරියටම තල්ලු කොට තිබෙනවා කීවොත් නිවැරදියි..

පද පෙල තුල ආදරය පිලිබඳ ඇති අපේක්ෂා විවිධ උපමේය උපයෝගි කොට ගෙන හසුරුවා තිබෙනවා..

දිගටම ලියන්න ...ඔබට ජය....
 
sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
අපූරු නිර්මානයක් බව දැනෙනවා...
වචනවල අකුරුවල සුළු අඩුපාඩු මගහරවාගෙන තවත් නිර්මාන කරන්න..
සුබපතනවා බලාපොරොත්තු ඉටුවෙන්න කියා.....
බොහොම ස්තුතියි ඔයාගෙ අයියා :)
 
sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
ටිකින් ටික ආ ඔබේ නිර්මාන ගමනේ පැහැදිලි ප්‍රගමනයක් විදහා දැක්වූ සුන්දර නිර්මානයක්...

ඔබ නිරන්තර ලිවීම තුලින් අද වෙනකොට වඩවා ගෙන ඇති ශක්‍යතාවය අති මහත්..

එය ඔබව බොහෝ සේ පෙරට දමා තිබෙනවා...ඉදිරියටම තල්ලු කොට තිබෙනවා කීවොත් නිවැරදියි..

පද පෙල තුල ආදරය පිලිබඳ ඇති අපේක්ෂා විවිධ උපමේය උපයෝගි කොට ගෙන හසුරුවා තිබෙනවා..

දිගටම ලියන්න ...ඔබට ජය....

ගොඩාක් ස්තුතියි අය්යා.
ඔයාගෙ ඇගයිම ගොඩාක් වටිනවා.