නෙතම් නිකන් පතෝල වගේනේ ආදරේ..................................!ah yee both are there![]()

නෙතම් නිකන් පතෝල වගේනේ ආදරේ..................................!![]()
ethkota adaraya kiyanne hama welawakama hithagena hitapu deyak sampurana kara ganimakda? mawegena hitiya rupayak soya ganimakda?මිනිස් හිතට එන උත්තරීතර හැඟීමක් තමයි ආදරය කියන්නේ...
මෙතනදි අපි කතා කරන්න අදහස් කරන්නේ ප්‍රේමය එහෙම නැත්නම් නුරාව පිරුනු ආදරය ගැනනේ...
මට නම් ආදරය කියන්නේ ශාරීරික සහ මානසික බැඳීමක්....
අපි තරුන වයසට එනකොටම අපේ හිතේ හැදෙනවා ආදරය කරන්න රූපයක්....අපි කාරන්නේ අන්න ඒ රූපයට ආසන්නම කෙනා ලැබුනහම එයාට ආදරය කරන්න පටන් ගන්න එක...
නමුත් අපේ ආදරය සම්පූර්ණ වෙන්නේ ඒ රූපය එක්ක අපි හොයපු හොයාගෙන යන...නැත්නම් එයාව අඳුනගත්තට පස්සේ දැනගත්ත එයාගේ ගතිගුන හැසිරීම් රටාවට අපි කැමති නම් විතරයි..
ඒත් සමහරුන්ට මේ දෙවෙනි එකට වඩා පලවෙනි හැඟීම වැදගත් වෙනවා...අන්න එතකොට නම් ආදරය නිකන්ම ශාරීරික බැඳීමක් වගේ (ලිංගික නෙමෙයි ) දෙයක් වෙනවා.....නියම ආදරයක් ඇතිවෙන්න නම් ශාරීරික සහ මානසික බැඳීම දෙකම සම්පූර්ණ වෙන්න ඕනේ.
මගේ අදහස තමයි මේක..
agreedමිනිස් හිතට එන උත්තරීතර හැඟීමක් තමයි ආදරය කියන්නේ...

ethkota adaraya kiyanne hama welawakama hithagena hitapu deyak sampurana kara ganimakda? mawegena hitiya rupayak soya ganimakda?
අපි ඉස්සෙල්ලම ආදරේ කරන්නේ අපිට....ඉතින් අපි කරන්නේ අපිට වැඩියෙන්ම සතුට ලබා ගන්න පුලුවන් කියලා හිතෙන කෙනා හොයන එකනේ...ඊට පස්සෙ එයාට ආදරේ කරන්නේ එයා අපිව සතුටු කරන නිසා...
මිනිස් හිතට එන උත්තරීතර හැඟීමක් තමයි ආදරය කියන්නේ...
මෙතනදි අපි කතා කරන්න අදහස් කරන්නේ ප්‍රේමය එහෙම නැත්නම් නුරාව පිරුනු ආදරය ගැනනේ...
මට නම් ආදරය කියන්නේ ශාරීරික සහ මානසික බැඳීමක්....
අපි තරුන වයසට එනකොටම අපේ හිතේ හැදෙනවා ආදරය කරන්න රූපයක්....අපි කාරන්නේ අන්න ඒ රූපයට ආසන්නම කෙනා ලැබුනහම එයාට ආදරය කරන්න පටන් ගන්න එක...
නමුත් අපේ ආදරය සම්පූර්ණ වෙන්නේ ඒ රූපය එක්ක අපි හොයපු හොයාගෙන යන...නැත්නම් එයාව අඳුනගත්තට පස්සේ දැනගත්ත එයාගේ ගතිගුන හැසිරීම් රටාවට අපි කැමති නම් විතරයි..
ඒත් සමහරුන්ට මේ දෙවෙනි එකට වඩා පලවෙනි හැඟීම වැදගත් වෙනවා...අන්න එතකොට නම් ආදරය නිකන්ම ශාරීරික බැඳීමක් වගේ (ලිංගික නෙමෙයි ) දෙයක් වෙනවා.....නියම ආදරයක් ඇතිවෙන්න නම් ශාරීරික සහ මානසික බැඳීම දෙකම සම්පූර්ණ වෙන්න ඕනේ.
මගේ අදහස තමයි මේක..

agreed
100% ape hithe keenaaa nowunath tikak hari lagin yana kenata api asa karanawa
bt pelak welawata apee hithe inna kenaa amataka karala
rupayata wasi wena awasthaath tiyanawa
bt ewa thawakalikai ehema bendiima ethi karagena isasrahata yanna amarui![]()
ethkota adaraya kiyanne hama welawakama hithagena hitapu deyak sampurana kara ganimakda? mawegena hitiya rupayak soya ganimakda?

ethakota adare kiyanne apita sathutu karanan puluwan kena hoyaganna ekada?
eka maha armathakami hagimakne
man nam hituwe adaraya kiyanne parithyagayak vitaray kiyala
100% ඇත්තඅනිවාර්යෙන්ම.... අපේ හැඟීම් වෙනස් වෙනවා....සමහරු ආදරයයි...රාගයයි පටලව ගන්නවා...අන්න එතනදි තමයි ප්‍රශ්නේ වෙන්නේ....මොකද රාගය හැම වෙලේම හිතේ නෑ...එතකොට බැඳීම නිකන්ම නැතිවෙනවා....

man num aadaraya kiyana de gana katha karanna akamathi

මට නම් ආදරය ආත්මාර්තකාමි හැඟීමක්.....අපි ආදරය පටන් ගන්නෙම අපි ගැන හිතලානේ...? ඔයා කවදාවත් අත පය නැති කොරෙකුට දැක්ක ගමන් ආදරය කරයිද..? එහෙම කෙනෙක් ආශ්‍රය කරත් කොච්චර හොඳ වුනත් ආදරේ කරයිද..?? කොල්ලෙක් කැත කලුම කලු...මහත...මූනේ වලවල් තියෙන කෙල්ලෙකුට එකපාරට ආදරය කරයිද..? ආදරය පටන් ගන්නෙම ආත්මාර්තය මූලික කරගෙන තමයි...
හැම වෙලේම අවංකව හිතට දැනෙන හැඟීම තමයි මචන් ඇත්ත...![]()

අනිවාර්යෙන්ම.... අපේ හැඟීම් වෙනස් වෙනවා....සමහරු ආදරයයි...රාගයයි පටලව ගන්නවා...අන්න එතනදි තමයි ප්‍රශ්නේ වෙන්නේ....මොකද රාගය හැම වෙලේම හිතේ නෑ...එතකොට බැඳීම නිකන්ම නැතිවෙනවා....