♥Feeling of Love♥

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    හරි..අපි හොයන කෙනා අපිට හම්බුනා කියමුකො..එතකොට එ කෙනා හොයන කෙනා අපි නොවුනොත්..? :nerd:
    anna etanadi thama awula enne :D
    eeka thamai kiyanne yalu wenna kalin anduraganna kiyala
    western countries wala date wage

    kalaya yodawapan kellawa daganna nemei
    kella koi wageda kiyala denaganna ;):P
     
    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    something that really does not exist ,something that people make for there own fantasy,something that very nice in good times and something that makes u feel like u in a hell when it come to bad times
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ

    I think it is exist but not with every human heart. but there are people who have with it in their life. but most of the time true love never get success. as i heard somany songs somany poems somany success stories . behind those thing there could be a true love.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හරි..අපි හොයන කෙනා අපිට හම්බුනා කියමුකො..එතකොට එ කෙනා හොයන කෙනා අපි නොවුනොත්..? :nerd:

    ඕක නම් හැමෝටම වෙන දෙයක් තමයි....;);)

    එත් සමහර විට කාලයක් අපේ හිතේ එයා ගැන හඟීම වෙනස් නොවී තිබුනොත් එයාටත් එක දැනුනොත් සමහර විට එයට හිතෙන්නත් පුලුවන් එයා හොයන කෙනා තමයි මේ කියලා...ඒක වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්...හැබයි අපි හොයපෞ කෙනා එයා වුනාට එයා හොයපු කෙනා අපි නෙමෙයි නම් එතන ආදරයක් ඇතිවෙන්නේ නැහැනේ...ඒක පාර්ශ්වික ආදරය විතරයි...අපි කොච්චර ආදරේ වුනත් අපිට ආදරේ නැති නම් අපි කොහොමද එයා එක්ක ඉන්නේ..??

    ආදරේ කියන්නේ ජීවිතයම නෙමෙයි... :):)
     
    whooff

    Member
    Dec 23, 2008
    3,121
    55
    0
    ~Hellven~
    anna etanadi thama awula enne :D
    eeka thamai kiyanne yalu wenna kalin anduraganna kiyala
    western countries wala date wage

    kalaya yodawapan kellawa daganna nemei
    kella koi wageda kiyala denaganna ;):P

    aa ban..kellek wa date karala mal kadala..okkoma karala galapenna kiyanna ba ban..man wiswasa karanne date karanne eyawa aduragena comlicate tan kata karala ewa hadagena e love ekama issarahata aran yana ekai..natuwa..meyage me qlties hoda na..meyage me qlties hoda na kiyala kello date kara kara hoyanna giyot lowet na :eek:
    apita puluwan wenna one ne ban dennata denna terum ganna me kale atulata..etakota adupadu hadaganna puluwan ne..:) e unata anit kena ehema hitiuwe nattam tama prashne.. :baffled:
     
    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    I think it is exist but not with every human heart. but there are people who have with it in their life. but most of the time true love never get success. as i heard somany songs somany poems somany success stories . behind those thing there could be a true love.

    well sister there is nothing called "true"love ,it depend like if u get sucess it is true,but after understanding u r partner is not the best one 4 u if u get departed ? o after realizing this is not the one for u (personally i dont belive there are some one called "one 4 u ") if i go some one els will it be true love>
     
    whooff

    Member
    Dec 23, 2008
    3,121
    55
    0
    ~Hellven~
    ඕක නම් හැමෝටම වෙන දෙයක් තමයි....;);)

    එත් සමහර විට කාලයක් අපේ හිතේ එයා ගැන හඟීම වෙනස් නොවී තිබුනොත් එයාටත් එක දැනුනොත් සමහර විට එයට හිතෙන්නත් පුලුවන් එයා හොයන කෙනා තමයි මේ කියලා...ඒක වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්...හැබයි අපි හොයපෞ කෙනා එයා වුනාට එයා හොයපු කෙනා අපි නෙමෙයි නම් එතන ආදරයක් ඇතිවෙන්නේ නැහැනේ...ඒක පාර්ශ්වික ආදරය විතරයි...අපි කොච්චර ආදරේ වුනත් අපිට ආදරේ නැති නම් අපි කොහොමද එයා එක්ක ඉන්නේ..??

    ආදරේ කියන්නේ ජීවිතයම නෙමෙයි... :):)

    හ්ම්ම්.. එතකොට දැන් එ කෙනා අපිට කොහොම හරි කැමති උනොත්.. අපි අනිව එයට පන ඇරල ආදරෙයි නෙ..මොකද එයා තමා අපේ හිතේ හිටියෙ..එ උනත් අනිත් කෙනා අපිට ඒ තරමට ආදරෙ නැති වෙන්න පුළුවන් නෙ..? :nerd:

    කෙල්ලො ගොඩක් ආදරේ කරන කොල්ලො ගනන් ගන්නෙ නෑලු..:nerd: ඇත්තද දන්නෙ නෑ හැබැයි අත්විදල තියෙනව..:( පොදුවෙ ඔක්කොටම කියන්න බැහැ හැබැයි..එ උනත් එහෙම හිතෙනව දැන් නම්..:dull:

    ඔව් ජීවිතේම නෙවෙ.. එ උනත් ජීවිතේට නැතිව බැහැ නෙ :)
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    well sister there is nothing called "true"love ,it depend like if u get sucess it is true,but after understanding u r partner is not the best one 4 u if u get departed ? o after realizing this is not the one for u (personally i dont belive there are some one called "one 4 u ") if i go some one els will it be true love>

    but i believing one thing with our birth we will belogs to a one . that could be unique person. but i dont say it can be possible with all the people in ths world. there are people who have several marriage or several fives. but even among them they would have that unique. but i believe not for everyone. somepoeple dont deserve that. somepople would not get true love. i dont know how you defind this true love i say something will never change... even we got that person or not that would not change. that will be true love. but of course i also like to have tht kind feeling in my heart. but im not sure until i get that situation i'l be in true love.
     
    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    හ්ම්ම්.. එතකොට දැන් එ කෙනා අපිට කොහොම හරි කැමති උනොත්.. අපි අනිව එයට පන ඇරල ආදරෙයි නෙ..මොකද එයා තමා අපේ හිතේ හිටියෙ..එ උනත් අනිත් කෙනා අපිට ඒ තරමට ආදරෙ නැති වෙන්න පුළුවන් නෙ..? :nerd:

    කෙල්ලො ගොඩක් ආදරේ කරන කොල්ලො ගනන් ගන්නෙ නෑලු..:nerd: ඇත්තද දන්නෙ නෑ හැබැයි අත්විදල තියෙනව..:( පොදුවෙ ඔක්කොටම කියන්න බැහැ හැබැයි..එ උනත් එහෙම හිතෙනව දැන් නම්..:dull:

    ඔව් ජීවිතේම නෙවෙ.. එ උනත් ජීවිතේට නැතිව බැහැ නෙ :)
    "කෙල්ලො ගොඩක් ආදරේ කරන කොල්ලො ගනන් ගන්නෙ නෑලු..:nerd: ඇත්තද දන්නෙ නෑ හැබැයි අත්විදල තියෙනව..:( පොදුවෙ ඔක්කොටම කියන්න බැහැ හැබැයි..එ උනත් එහෙම හිතෙනව දැන් නම්..:dull:"
    මේක ඇත්ත මචන් ගොඩක් දුරට එයාලට ටිකක් දැනෙන්න ඕනේ ...............:lol::lol:
     
    whooff

    Member
    Dec 23, 2008
    3,121
    55
    0
    ~Hellven~
    but i believing one thing with our birth we will belogs to a one . that could be unique person. but i dont say it can be possible with all the people in ths world. there are people who have several marriage or several fives. but even among them they would have that unique. but i believe not for everyone. somepoeple dont deserve that. somepople would not get true love. i dont know how you defind this true love i say something will never change... even we got that person or not that would not change. that will be true love. but of course i also like to have tht kind feeling in my heart. but im not sure until i get that situation i'l be in true love.

    oh too complicated.. btr off wit t.. :baffled:
     
    whooff

    Member
    Dec 23, 2008
    3,121
    55
    0
    ~Hellven~
    "කෙල්ලො ගොඩක් ආදරේ කරන කොල්ලො ගනන් ගන්නෙ නෑලු..:nerd: ඇත්තද දන්නෙ නෑ හැබැයි අත්විදල තියෙනව..:( පොදුවෙ ඔක්කොටම කියන්න බැහැ හැබැයි..එ උනත් එහෙම හිතෙනව දැන් නම්..:dull:"
    මේක ඇත්ත මචන් ගොඩක් දුරට එයාලට ටිකක් දැනෙන්න ඕනේ ...............:lol::lol:

    සිරාවටම.. :baffled: don't care ඉන්න තරමට හොදයි..:eek: