♥Feeling of Love♥

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    yeah bcz i personally experienced this very well ( im not pointing my partener was wrong,i was wrong , i was selfish but untill brokeup i couldn't understand that what i was doing is fulfilling my needs ) but i am not wrong :P

    bcz love is not precious o not something pure..it just depend on u r needs :P

    :yes::yes::yes::yes:

    ආදරයේ නිර්වචනය නම් ලස්සනයි.... හැමෝම එහෙම කියන්නත් කමතියි... එත අපි කියන තරම් ආදරේ පිරිසිදු නෑ...:)
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    අක්කෙ /නන්ගි ඇත්ත අදරේට වාසනාවක් ඔන නම් එක සාදාරන දෙයක් නෙවෙ.ඔයා කියන දේ අත්තක් තියනව,තමන් ගේ ලගින් තමනගෙ දුකට සෑපට හෑමදාම ලගින් ඉන්න කෙනෙක් හමබ වෙනවනම් එක වාසනාවක් තමා,
    අත් මේ ලොකෙ දෑන් එහෙම අය නෑ

    ne ehema aya innawa but eath ea de sampurana wenna karuanu dekak one
    1. true love karana kenek inna one
    2. ea ture love karana kena anit kenata adare wenanth one
    then that love will be success.
    dan wela tiyenne mekane oya deking ekak tiyana ekak ne. dekama hamabawenne kalathurakin. eka tamay luck eka man nam kiyanne karamaya kilyala not luck.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes::yes::yes:

    ආදරයේ නිර්වචනය නම් ලස්සනයි.... හැමෝම එහෙම කියන්නත් කමතියි... එත අපි කියන තරම් ආදරේ පිරිසිදු නෑ...:)

    ආදරේ නෙමෙයි පිරිසිඳු නැත්තෙ ආදරය කරන අය. ආදරේ කියන දේ කරන්නෙ මනුෂයොනෙ. ඉතින් ඒ අයගෙ සිතුම් පැතුම් ආශාවන් හා ආකල්ප, හැසිරීම් සියල්ල් ආදරය තුළට ආදේශ කරගන්නව. එතකොට එක එක අයට වෙනස් එක එක විදියෙ ආදරයන් තියෙන්නෙ. එහෙම වුණා කියල ආදරය කියන දෙය අපිරිසිඳු වෙන්නෙ නෑ. ආදරය කරන හිත් හා ආදරය කරන අය අපිරිසිඳු වුණාට.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ඔව් ඉතින් ඒ ජාතියෙ ආදරය කොහොමත් කරන්න අමාරු දෙයක්. දැන් කාලෙ වැඩිපුර තියෙන්නෙ ආදරය කියන එක ආශාව හා පටලවා ගැනීමක්. ආදරය තුළත් (සැබෑ ආදරය නෙමෙයි) ආශාව තියනව. හැබැයි ඒ ආශාව ආදරයෙ තියන හැඟීම්වලින් එකක් විතරයිනෙ. නමුත් සමහර අය ආදරය කියල කියන්නෙ ආශාව කියන දේට විතරයි. ඒවට හැබැයි වැඩි ආයුෂ නෑ.

    අපි ඉන්නෙ පියවි ලෝකෙ. ඒ පියවි ලෝකෙ පොස්ට් එක මුල හරියෙ ඇති. මේ උන්මත්තක ලෝකෙ පෝස්ට් එකනෙ :)

    ආ..අන්න එහෙම එන්න...මම බැලුවා අපේ මාලින්ග සහෝදරයා හීන දකිනවද කියලා...:lol:

    පවතින ආර්ථික...සමාජීය රටාව අනුව ආදරයටත් දැන් දැන් අලුත් නිර්වචන දෙන්න සිද්ද වෙලා....
     
    virajsameera

    Well-known member
  • Jan 18, 2008
    5,729
    179
    63
    Nawa Muhudu Deshaye
    afoi
    sCo_idk4.gif
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    this is not about me this is about all. every human in this world suffuring or has suffered. that is natural thing. so if someone doesnt not have anykind of problem then that perosn can be go to next stage as said in buddhism.

    adaraya kiyanneth ekatara vidiayaka ashawak thanahawak eka atharainn puluwan godak dewal atharainn puluwan jivethe ea tarama hitha duynu nam eyata puluwan sowan wage thanakta yanna mahansi wenne.

    by you of course i meant all of you :) it's true everybody suffers and have their issues regarding love or not, i just prefer to keep mine to myself.

    උඹ කිව්වොත් කියන්නේ ඔය වගේ කතාවක්නේ....:lol::lol::lol:

    ඕවා හොඳයි...ඒත් හැමෝටම හරියන්නේ නෑ...;)
    may be it's just my way of dealing with it :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    hari eath ehema love karana aya eath rupaya neti unath adaraya nati wenne natnam. etkoata rupaya balapanne nanee. ehema wela tiyana situation ona tarama real life eke aya innawane.

    ඕන තරම් නැ...බොහොම ටිකක් තියෙනවා.....අපි ඒ ටික විතරක් අරගෙන අපේ වාසියට ඕන තරම් තියෙනවා කියලා කියනවා...:)

    මේ ලොකේ උතුම් හදවත් තියෙන මිනිස්සු ඉන්නවා..ඒත් අපි හිතන් ඉන්න තරම් අපේ හදවත් උතුම් නෑ...:):)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    may be it's just my way of dealing with it :)

    ඇත්තම කිව්වොත් ඕක තමයි හොඳම විදිහ....හැබයි ඔහොම වෙන්න හිත හොඳට හයිය වෙන්න ඔනේ...එහෙම නැත්නම් ආදරෙන් නැගිටින්න බැරි වෙන්නම පිට පිට පාර කාල තියෙන්න ඔනේ....:):)
     
    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    ne ehema aya innawa but eath ea de sampurana wenna karuanu dekak one
    1. true love karana kenek inna one
    2. ea ture love karana kena anit kenata adare wenanth one
    then that love will be success.
    dan wela tiyenne mekane oya deking ekak tiyana ekak ne. dekama hamabawenne kalathurakin. eka tamay luck eka man nam kiyanne karamaya kilyala not luck.
    Reply With Quote
    OW may be u right but as long as i know there are no one in present who have both of that qualities ,do u know ppl like that ?
    ආදරේ නෙමෙයි පිරිසිඳු නැත්තෙ ආදරය කරන අය. ආදරේ කියන දේ කරන්නෙ මනුෂයොනෙ. ඉතින් ඒ අයගෙ සිතුම් පැතුම් ආශාවන් හා ආකල්ප, හැසිරීම් සියල්ල් ආදරය තුළට ආදේශ කරගන්නව. එතකොට එක එක අයට වෙනස් එක එක විදියෙ ආදරයන් තියෙන්නෙ. එහෙම වුණා කියල ආදරය කියන දෙය අපිරිසිඳු වෙන්නෙ නෑ. ආදරය කරන හිත් හා ආදරය කරන අය අපිරිසිඳු වුණාට.
    ඇත්ත මලින්ග අය්යෙ එත් ඔය කියන විදිහට පිරිසිදු ආදරෙ කරන අය තවත් එන්නවද?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ආ..අන්න එහෙම එන්න...මම බැලුවා අපේ මාලින්ග සහෝදරයා හීන දකිනවද කියලා...:lol:

    පවතින ආර්ථික...සමාජීය රටාව අනුව ආදරයටත් දැන් දැන් අලුත් නිර්වචන දෙන්න සිද්ද වෙලා....

    ආදරයට විතරක් නෙමෙයි මනුෂ්‍යාට මනුෂ්‍යකමට ආදී සකලවිධ දේවලට අලුත් නිර්වචන ඇවිත්. සේරම වානිජකරණය මත පදනම්වූ ආත්මාර්තය මත යොමුවෙලා තියෙන්නෙ. තමාගෙ වාසිය මත පදනම්ව තමයි හැමදේම නිර්වචනය වෙන්නෙ අද සමාජයේ. අපි කවුරුත් ඒ රැල්ලට හසුවෙලා.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    ඇත්තම කිව්වොත් ඕක තමයි හොඳම විදිහ....හැබයි ඔහොම වෙන්න හිත හොඳට හයිය වෙන්න ඔනේ...එහෙම නැත්නම් ආදරෙන් නැගිටින්න බැරි වෙන්නම පිට පිට පාර කාල තියෙන්න ඔනේ....:):)

    either way love's not worth the trouble. :) anyway a feeling that incorporate selfishness can't be that pure can it..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආදරේ නෙමෙයි පිරිසිඳු නැත්තෙ ආදරය කරන අය. ආදරේ කියන දේ කරන්නෙ මනුෂයොනෙ. ඉතින් ඒ අයගෙ සිතුම් පැතුම් ආශාවන් හා ආකල්ප, හැසිරීම් සියල්ල් ආදරය තුළට ආදේශ කරගන්නව. එතකොට එක එක අයට වෙනස් එක එක විදියෙ ආදරයන් තියෙන්නෙ. එහෙම වුණා කියල ආදරය කියන දෙය අපිරිසිඳු වෙන්නෙ නෑ. ආදරය කරන හිත් හා ආදරය කරන අය අපිරිසිඳු වුණාට.

    ආදරය කියන්නේ හිත් වල ඇතිවෙන හැඟීමක්...හිත පිරිසිදු නම් තමයි ඒ හැඟීමත් පිරිසිදු වෙන්නේ...සිතුම් පැතුම් ආකල්ප ඔක්කොම අපි හදා ගත්ත ඒවා....එහෙම නැතුව මනුස්සයා මේ ලෝකෙට එන්න කලින් තිබ්බ එවා නෙමෙයි...මම නම හිතන්නේ ආදරයේ පිරිසිදු අපිරිසිදු බව තීරනය වෙන්නේ ආදරය මත නෙමෙයි...ඒ ආදරය කරන හිත් මත...ඒක නිසා අපිට කියන්න බෑ ආදරය ඉතාම පවිත්‍රයි...ඒත් එක අපවිත්‍ර කරන්නේ අපි කියලා...:):)

    අපි කරන්නේ අපිට වාසි විදිහට ඒකට නිර්වචන දෙන එක...:)
    :)
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    OW may be u right but as long as i know there are no one in present who have both of that qualities ,do u know ppl like that ?
    thats is the sad situation.
    if this both qalified then no harm that will be a nice love story.
    I think we have to find someone who give true love. but i dont think even we try to make it good i might end up with different story. all im saying that is something we get.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආදරයට විතරක් නෙමෙයි මනුෂ්‍යාට මනුෂ්‍යකමට ආදී සකලවිධ දේවලට අලුත් නිර්වචන ඇවිත්. සේරම වානිජකරණය මත පදනම්වූ ආත්මාර්තය මත යොමුවෙලා තියෙන්නෙ. තමාගෙ වාසිය මත පදනම්ව තමයි හැමදේම නිර්වචනය වෙන්නෙ අද සමාජයේ. අපි කවුරුත් ඒ රැල්ලට හසුවෙලා.

    මනුස්ස සිතිවිලි හැඟීම් වේගෙන් වෙනස් වේගන යනවා....අපිට පරන හැඟීම් මත ඉඳගෙන එවා නිර්වචනය කරන්න අමාරුයි...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    either way love's not worth the trouble. :) anyway a feeling that incorporate selfishness can't be that pure can it..

    මම හැම වෙලේම කියන්නේ ආදරය අපි ඔය මහ ලොකුවට කියන තරම් පිරිසිදු නෑ....:lol::lol:
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    ඕන තරම් නැ...බොහොම ටිකක් තියෙනවා.....අපි ඒ ටික විතරක් අරගෙන අපේ වාසියට ඕන තරම් තියෙනවා කියලා කියනවා...:)

    මේ ලොකේ උතුම් හදවත් තියෙන මිනිස්සු ඉන්නවා..ඒත් අපි හිතන් ඉන්න තරම් අපේ හදවත් උතුම් නෑ...:):)

    hmm ow eka atta wenna puluwan. eath ona manssuek hithe narak kenekuth innawa but i think uthum kenkeuth innawa
    man believe karana de tamay api narakay kiyala hanwadu gahana minussunge hitha athule hoday kiyala laba prsansa labana pudgalyekta wada godak hoda dewal tiyenna puluwlan.
     
    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    thats is the sad situation.
    if this both qalified then no harm that will be a nice love story.
    I think we have to find someone who give true love. but i dont think even we try to make it good i might end up with different story. all im saying that is something we get.
    ya ok sis g2g see ya later