සාය සහය ලෙස නිවැරදි විය යුතු බව සලකන්න
lapaman Well-known member Apr 3, 2023 4,695 8,394 113 Aug 11, 2024 #1 සාය සහය ලෙස නිවැරදි විය යුතු බව සලකන්න Reactions: haunte and Xi Jinping
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,120 113 Erozan's Mom's room Aug 11, 2024 #2 පොහොට්ටු කබ්බෝ ඔක්කොම පොනිලගේ අස්සේ. අම්මෝ රට හදයි නියමෙට Reactions: haunte and lapaman
Shamal3001 Well-known member Sep 22, 2021 7,173 12,097 113 Aug 11, 2024 #3 මුන්ගේ වැරුද්දක් නැ බලපන් එන සෙනග දිහා අන්න එතනයි වැරැද්ද Reactions: haunte and lapaman
lapaman Well-known member Apr 3, 2023 4,695 8,394 113 Aug 11, 2024 #4 Xi Jinping said: පොහොට්ටු කබ්බෝ ඔක්කොම පොනිලගේ අස්සේ. අම්මෝ රට හදයි නියමෙට Click to expand... හොදට හොරා කනවා මුං Imf ණය ආය ගෙවන්න එද්දී සැප කනේ තමා බං
Xi Jinping said: පොහොට්ටු කබ්බෝ ඔක්කොම පොනිලගේ අස්සේ. අම්මෝ රට හදයි නියමෙට Click to expand... හොදට හොරා කනවා මුං Imf ණය ආය ගෙවන්න එද්දී සැප කනේ තමා බං
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,120 113 Erozan's Mom's room Aug 11, 2024 #5 lapaman said: හොදට හොරා කනවා මුං Imf ණය ආය ගෙවන්න එද්දී සැප කනේ තමා බං Click to expand... ඕකුන්ට ඕවා ගෙවන්න කිසි plan එකක් නෑ. ඔහේ පුළුවන් තරන් හොරාකාලා. රටම කෑලි කඩලා විකුනලා මැරිලා යයි. උට ළමෙක් කියල එකෙක්වත් ඉන්න එකක් යෑ අනාගතයක් ගැන හිතන්න. Reactions: haunte, lapaman and Giant
lapaman said: හොදට හොරා කනවා මුං Imf ණය ආය ගෙවන්න එද්දී සැප කනේ තමා බං Click to expand... ඕකුන්ට ඕවා ගෙවන්න කිසි plan එකක් නෑ. ඔහේ පුළුවන් තරන් හොරාකාලා. රටම කෑලි කඩලා විකුනලා මැරිලා යයි. උට ළමෙක් කියල එකෙක්වත් ඉන්න එකක් යෑ අනාගතයක් ගැන හිතන්න.
lapaman Well-known member Apr 3, 2023 4,695 8,394 113 Aug 11, 2024 #6 Xi Jinping said: ඕකුන්ට ඕවා ගෙවන්න කිසි plan එකක් නෑ. ඔහේ පුළුවන් තරන් හොරාකාලා. රටම කෑලි කඩලා විකුනලා මැරිලා යයි. උට ළමෙක් කියල එකෙක්වත් ඉන්න එකක් යෑ අනාගතයක් ගැන හිතන්න. Click to expand... ඔව් බං, පෝනිලා උනත් ටාගට් කරන්නේ රට ගොඩ දාන එක නෙවේ ඌ ඉන්න ටිකේ ණය හරි විකුණලා හරි ශේප් එකේ කාලය ගෙවන්න. මයිනාගේ ණය යහපලානේ ණය 2019 දී set උනා වගේ ආයෙම හිර වෙන දවසක් එයි.
Xi Jinping said: ඕකුන්ට ඕවා ගෙවන්න කිසි plan එකක් නෑ. ඔහේ පුළුවන් තරන් හොරාකාලා. රටම කෑලි කඩලා විකුනලා මැරිලා යයි. උට ළමෙක් කියල එකෙක්වත් ඉන්න එකක් යෑ අනාගතයක් ගැන හිතන්න. Click to expand... ඔව් බං, පෝනිලා උනත් ටාගට් කරන්නේ රට ගොඩ දාන එක නෙවේ ඌ ඉන්න ටිකේ ණය හරි විකුණලා හරි ශේප් එකේ කාලය ගෙවන්න. මයිනාගේ ණය යහපලානේ ණය 2019 දී set උනා වගේ ආයෙම හිර වෙන දවසක් එයි.
Draco Malfoy Well-known member Feb 9, 2019 8,433 16,639 113 Malfoy Manor, Wiltshire, England. Aug 11, 2024 #7 okkoma horu tika ekata