♦️අප්පච්චි මලාගේ සාය රනිල්ට

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,172
    12,094
    113
    මුන්ගේ වැරුද්දක් නැ
    බලපන් එන සෙනග දිහා
    අන්න එතනයි වැරැද්ද
     
    • Like
    Reactions: haunte and lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,694
    8,391
    113
    පොහොට්ටු කබ්බෝ ඔක්කොම පොනිලගේ අස්සේ. අම්මෝ රට හදයි නියමෙට :rofl:

    හොදට හොරා කනවා මුං Imf ණය ආය ගෙවන්න එද්දී සැප කනේ තමා බං
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    හොදට හොරා කනවා මුං Imf ණය ආය ගෙවන්න එද්දී සැප කනේ තමා බං

    ඕකුන්ට ඕවා ගෙවන්න කිසි plan එකක් නෑ. ඔහේ පුළුවන් තරන් හොරාකාලා. රටම කෑලි කඩලා විකුනලා මැරිලා යයි. උට ළමෙක් කියල එකෙක්වත් ඉන්න එකක් යෑ අනාගතයක් ගැන හිතන්න.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,694
    8,391
    113
    ඕකුන්ට ඕවා ගෙවන්න කිසි plan එකක් නෑ. ඔහේ පුළුවන් තරන් හොරාකාලා. රටම කෑලි කඩලා විකුනලා මැරිලා යයි. උට ළමෙක් කියල එකෙක්වත් ඉන්න එකක් යෑ අනාගතයක් ගැන හිතන්න.

    ඔව් බං, පෝනිලා උනත් ටාගට් කරන්නේ රට ගොඩ දාන එක නෙවේ ඌ ඉන්න ටිකේ ණය හරි විකුණලා හරි ශේප් එකේ කාලය ගෙවන්න. මයිනාගේ ණය යහපලානේ ණය 2019 දී set උනා වගේ ආයෙම හිර වෙන දවසක් එයි.