♦️කොල්ලුපිටියේ දී වාහනයකට ගංජා දැමු පොලිස් කොස්තා ගෙදර 😂

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,726
    8,444
    113
    පොලිස් නිලධාරීන් පිරිසක් වාහනයක් පරීක්ෂා කරන මොහොතේ වාහනය තුළට පොලිස් කොස්තාපල්වරයෙකු විසින් කංසා දමා තරුණ පිරිසක් අමාරුවේ දැමීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකුගේ සේවය තහනම් කර තිබෙනවා.

    මෙම සිදුවීම සමාජ මාධ්‍ය ඔස්සේ ඉමහත් ප්‍රසිද්ධියට ලක්වූ බවද සඳහන්.

    වැඩ තහනමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා කොල්ලුපිටිය පොලීසියේ, පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස සේවය කළ බව සඳහන්.

    සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ අදාළ කංසා තොගය පොලීසියට භාර නොදීමේ චෝදනාව අනුව මෙම කොස්තාපල්වරයාගේ සේවය තහනම් කර ඇති බවයි.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama

    Pc කෙනෙක්ට iphone apple watch දාන්න පුලුවන් තරමට රනියා ආර්තිකේ ගොඩදාලා නේ දේසබන්දු එකක්. Capa capa
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    එතන හිටපු අනිත් උන්ට මුකුත් කරල නැද්ද එතකොට ඌට උදව් කරපු එකට රාජකාරිය පැහැර හැරීම කියලා.
    අනික මූ අපරාදයක් නෙ කරල තියෙන්න සේවය තහනම් කරල විතරක් මදිනෙ හරි නම් නඩු දාන්න එපැයි.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    එතන හිටපු අනිත් උන්ට මුකුත් කරල නැද්ද එතකොට ඌට උදව් කරපු එකට රාජකාරිය පැහැර හැරීම කියලා.
    අනික මූ අපරාදයක් නෙ කරල තියෙන්න සේවය තහනම් කරල විතරක් මදිනෙ හරි නම් නඩු දාන්න එපැයි.
    Ks1pvF3.png
     
    • Like
    Reactions: NRTG and Ramiel

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    අරු හොරා කියලා උගේ මුනෙන් පේනවට වඩා පෙන්වා අර කහපාට කිට් එක ඇදන් ඉන්න එකාගේ ඇක්ෂන් වලින්..
    ඌ අරුට දැන් වැඩේ අල උනා නම් පැත්තකට වෙලා ඉදපන් වගේ දෙයක් කියන්න හදන්නේ.
     
    lakmal8888

    Active member
  • Jan 28, 2013
    642
    213
    43
    අරු හොරා කියලා උගේ මුනෙන් පේනවට වඩා පෙන්වා අර කහපාට කිට් එක ඇදන් ඉන්න එකාගේ ඇක්ෂන් වලින්..
    ඌ අරුට දැන් වැඩේ අල උනා නම් පැත්තකට වෙලා ඉදපන් වගේ දෙයක් කියන්න හදන්නේ.
    Ow 👌
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,546
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ අදාළ කංසා තොගය පොලීසියට භාර නොදීමේ චෝදනාව අනුව මෙම කොස්තාපල්වරයාගේ සේවය තහනම් කර ඇති බවයි.
    පොලිසියේ ලැට් එකක් අස්සේ වැටිලා තිබුනා කියල ගෙනත් දෙයි
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    678
    914
    93
    සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ අදාළ කංසා තොගය පොලීසියට භාර නොදීමේ චෝදනාව අනුව මෙම කොස්තාපල්වරයාගේ සේවය තහනම් කර ඇති බවයි.
    තොගයක් තිබ්බද ?
     
    • Like
    Reactions: NRTG

    Similar threads