♦️කොල්ලුපිටියේ දී වාහනයකට ගංජා දැමු පොලිස් කොස්තා ගෙදර 😂

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    Pc කෙනෙක්ට iphone apple watch දාන්න පුලුවන් තරමට රනියා ආර්තිකේ ගොඩදාලා නේ දේසබන්දු එකක්. Capa capa
    oic ලගෙ වත්කම් පරික්ෂා කරානම් මරු දේවල් අහුවෙනවා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    අරු හොරා කියලා උගේ මුනෙන් පේනවට වඩා පෙන්වා අර කහපාට කිට් එක ඇදන් ඉන්න එකාගේ ඇක්ෂන් වලින්..
    ඌ අරුට දැන් වැඩේ අල උනා නම් පැත්තකට වෙලා ඉදපන් වගේ දෙයක් කියන්න හදන්නේ.

    uba me kiyana kathawa, mata video eka baladdima theruna, aru dena gaththa seen eka awul kiyala.
     
    • Like
    Reactions: NRTG

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,170
    1
    28,793
    113
    හුකන රටේ හුකන නීති. නිර්දෝෂී මිනිසුන්ව බොරු සාක්ෂි හදලා වැරදිකාරයො කරන එකට හරි නම් මූව එල්ලුම් ගස් යවන්න ඕන.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ponnayata thawath case watila

    ඒ අනුව
    රාජකාරී වේලාව තුළ නිල ඇදුමින් බුලත් විටක් සපමින් සිටීම,
    රියදුරු හෝ රථයේ ගමන් ගත් වෙනත් පුද්ගලයෙක් සහ සහායක නිලධාරියෙකුවත් නොමැතිවර රථය පරීක්ෂා කිරීම
    යන චෝදනා කිහිපයක් යටතේ එම පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වෙයි.
     
    • Love
    • Haha
    Reactions: NRTG and sakilla

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    බලහං උට ලොකු චෝදනාවක් නෑ
    කංසා තොගේ පොලිශියට බාර නොදීම

    ඒ උනාට ඒ කම්රි පොලිෂ් නිලදාරියා

    කංසා තොගේ පොලිශියට බාර නොදීම
    පොලිස් සන්තකේ ඇති කන්සා හොරකම් කිරීම
    කන්සා ළඟ තබාගැනීම (රාජකාරිය අතරතුර)
    වාහනේට කන්සා දැමීම
    බොරු චෝදනා කිරීම

    මේ වගේ වැරදි ගොඩක් කරලත් පොලිශීය අරුට හිච්චි චෝදනාවක් දාල ගෙදර යවල නේත
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    පොලිස් නිලධාරීන් පිරිසක් වාහනයක් පරීක්ෂා කරන මොහොතේ වාහනය තුළට පොලිස් කොස්තාපල්වරයෙකු විසින් කංසා දමා තරුණ පිරිසක් අමාරුවේ දැමීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකුගේ සේවය තහනම් කර තිබෙනවා.

    මෙම සිදුවීම සමාජ මාධ්‍ය ඔස්සේ ඉමහත් ප්‍රසිද්ධියට ලක්වූ බවද සඳහන්.

    වැඩ තහනමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා කොල්ලුපිටිය පොලීසියේ, පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස සේවය කළ බව සඳහන්.

    සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ අදාළ කංසා තොගය පොලීසියට භාර නොදීමේ චෝදනාව අනුව මෙම කොස්තාපල්වරයාගේ සේවය තහනම් කර ඇති බවයි.
    body cam denna ona, minissuth mobile phone ready karagena inna ona,
     
    • Like
    Reactions: NRTG

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    oic ලගෙ වත්කම් පරික්ෂා කරානම් මරු දේවල් අහුවෙනවා

    අනිත් එක අධිකරණ විනිසුරුවරු. වත්කම් පරීක්ෂා කරලා හම්බ කරපු විදිය ඔප්පු කරන්න බැරි ඔක්කොම අස්කරන්න ඕනේ රට හදන්න ඕනෑකමක් තියෙනවනම්.
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    ලොක්කො කියන ඒව අහල සොක්කන්ට වෙන වැඩ. ලොක්කො බේරගනීද, අතපිහදාගනීද දන්නෙ නෑ වගේ
     
    • Like
    Reactions: NRTG and hasithayad

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ අදාළ කංසා තොගය පොලීසියට භාර නොදීමේ චෝදනාව අනුව මෙම කොස්තාපල්වරයාගේ සේවය තහනම් කර ඇති බවයි.

    452710336_513232827925805_922027682128312110_n.jpg

    mokak kiwwa? 😂
     
    • Haha
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    දුශ්කර පලාතකට හරි නාකොටික් එකට මාරුවක් දෙන්න ඕනේ එකෙක් . උගේ දරු පවුල බඩගින්නේ දන් . ඕවා කරන්නේ කීයක් හරි ස්පොට් ෆයින් කියලා දත ගලවගන්න නේ . ටෝක් කරලා කරලා 5000 විතර අරන් යන්න දෙනවා .
     
    • Like
    Reactions: NRTG

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,943
    2,317
    113
    Norway
    අරු හොරා කියලා උගේ මුනෙන් පේනවට වඩා පෙන්වා අර කහපාට කිට් එක ඇදන් ඉන්න එකාගේ ඇක්ෂන් වලින්..
    ඌ අරුට දැන් වැඩේ අල උනා නම් පැත්තකට වෙලා ඉදපන් වගේ දෙයක් කියන්න හදන්නේ.
    ඔව් ඌ ඔලුවෙන් කියන්නෙ ඒක තමා
     
    • Like
    Reactions: NRTG

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,915
    3,433
    113
    Ohoma packet daala policiyata aran yanawa. Gihilla liyanne netuwa tiyan innawa dawasak witara mokek hari ewilla loku gaanak deela ekkan yanakam. Oka tamai wenne. Welawata den social media tiyena nisa issara sellam daanna lesi naa.
     
    • Like
    Reactions: NRTG

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    oic ලගෙ වත්කම් පරික්ෂා කරානම් මරු දේවල් අහුවෙනවා
    Yes, but you guys don't like taxing people. So, let's begin with asset declaration, which should be mandatory for all of the citizens. Then you will find who is responsible for the social decay. Yes, that includes politicians too.
     
    • Like
    Reactions: NRTG

    Similar threads