♦️පොලිසිය විකට ඇදුම් තරගේකට ගිහින් ද බන් මේ 😂

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    පොලිස් කෝළම කියලා එකක් ගැන අහලා තිබ්බට කලින් දැකලා තිබ්බේ නෑ. පොලිස්පතිගේ විධියට තමා ඉතින් ගෝලයොත්
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    ජනතාව සාමාන්‍යයයෙන් දැක නැති ආකාරයේ ඇඳුමකින් සැරසී මාර්ගයට පැමිණි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් රථවාහන පරීක්ෂා කිරීම්වල නිතරවී තිබුණි.

    ඒ, අද (30) මහියංගනය මහනුවර ප්‍රධාන මාර්ගයේ මහවැලි පාලම අසලදී ය.

    උදෑසන 8 සිට දහවල් 12 දක්වා එම විශේෂ රථවාහන සෝදිසිය ක්‍රියාත්මක වුණි.

    මහියංගනය මාපාකඩවැව පොලිස් පුහුණු පාසලේ පුහුණුව ලබන ආධුනික පොලිස් නිලධාරීන් 240ක් "යුක්තිය" මෙහෙයුමට සමගාමීව මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා රථවාහන සහ මහජනයා පරික්ෂාව සඳහා මෙලෙස එක්වී තිබේ.

    රිදිමාලියද්ද, ඇකිරියන් කුඹුර, ලොග්ගල්ඔය, දඹාන 51 කණුව, වේරගංතොට පාලම අසල, සොරබොර හංදිය යන ස්ථාන 06කදී මෙම පරීක්ෂාවන් සිදුකර ඇත.

    මෙහි අරමුණ වී තිබුණේ අදාළ ආධුනික පොලිස් නිලධාරීන් ට පරීක්ෂා කිරීම් පිළිබඳව ප්‍රායෝගික අත්දැකීම් ලබාදීමය.

    copied https://sinhala.adaderana.lk/news/195106
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    owa foreign news wala giyanam patta athala athi neda




    අමුතු ඇඳුමකින් පාරට බැස්ස පොලීසිය