බිලියන 3ක් පාඩු ලබන ජල සම්පාදනයෙන් සේවකයන්ට මිලියන 269ක බෝනස්!
lapaman Well-known member Apr 3, 2023 4,727 8,446 113 Dec 31, 2023 #1 බිලියන 3ක් පාඩු ලබන ජල සම්පාදනයෙන් සේවකයන්ට මිලියන 269ක බෝනස්! Reactions: Bart_Allen and Mr.Wijay
MihiCherub Well-known member Sep 14, 2009 18,988 1 9,810 113 Gampaha Dec 31, 2023 #2 ai mehema. pdau labana hema rajya ayathanema bonus denne ai me widiyata. Reactions: lapaman
shenat Well-known member May 13, 2007 58,807 87,238 113 ආශ්චර්යමත් රටක Dec 31, 2023 #3 හේ රනිල් නම් විය Reactions: lapaman
lapaman Well-known member Apr 3, 2023 4,727 8,446 113 Dec 31, 2023 #4 MihiCherub said: ai mehema. pdau labana hema rajya ayathanema bonus denne ai me widiyata. Click to expand... උන්ගේ උන් පුරවන් ඉන්න හින්දා බන්. අහසෙන් නිකන් වැටෙන වතුර ටික විකුණලාත් පාඩුයි කියන්නේ shenat said: හේ රනිල් නම් විය Click to expand... සුපිරි මොළ කාරයා රනිල් Reactions: shenat
MihiCherub said: ai mehema. pdau labana hema rajya ayathanema bonus denne ai me widiyata. Click to expand... උන්ගේ උන් පුරවන් ඉන්න හින්දා බන්. අහසෙන් නිකන් වැටෙන වතුර ටික විකුණලාත් පාඩුයි කියන්නේ shenat said: හේ රනිල් නම් විය Click to expand... සුපිරි මොළ කාරයා රනිල්
Mr.Wijay Well-known member Dec 27, 2023 427 870 93 Dec 31, 2023 #5 බිලියන 03ක් පාඩු නම් බෝනස් ගන්න කොහෙන්ද සල්ලි ?? Private Sector එකක නම් ආයතනයක් ඔහොම පාඩු නම් බෝනස් නෙවේ පඩිය ගන්නත් හම්බෙන්නේ නෑ මෙහෙම රටක මොන දියුණුවද බන්.. මෙහෙන් චුත වෙන එක තමා හොඳම දේ Reactions: EVC and lapaman
බිලියන 03ක් පාඩු නම් බෝනස් ගන්න කොහෙන්ද සල්ලි ?? Private Sector එකක නම් ආයතනයක් ඔහොම පාඩු නම් බෝනස් නෙවේ පඩිය ගන්නත් හම්බෙන්නේ නෑ මෙහෙම රටක මොන දියුණුවද බන්.. මෙහෙන් චුත වෙන එක තමා හොඳම දේ
EVC Well-known member Sep 15, 2008 29,041 21,254 113 Dec 31, 2023 #6 Mr.Wijay said: බිලියන 03ක් පාඩු නම් බෝනස් ගන්න කොහෙන්ද සල්ලි ?? Private Sector එකක නම් ආයතනයක් ඔහොම පාඩු නම් බෝනස් නෙවේ පඩිය ගන්නත් හම්බෙන්නේ නෑ මෙහෙම රටක මොන දියුණුවද බන්.. මෙහෙන් චුත වෙන එක තමා හොඳම දේ Click to expand... student visa dala yanna ithing
Mr.Wijay said: බිලියන 03ක් පාඩු නම් බෝනස් ගන්න කොහෙන්ද සල්ලි ?? Private Sector එකක නම් ආයතනයක් ඔහොම පාඩු නම් බෝනස් නෙවේ පඩිය ගන්නත් හම්බෙන්නේ නෑ මෙහෙම රටක මොන දියුණුවද බන්.. මෙහෙන් චුත වෙන එක තමා හොඳම දේ Click to expand... student visa dala yanna ithing
lapaman Well-known member Apr 3, 2023 4,727 8,446 113 Dec 31, 2023 #7 Mr.Wijay said: බිලියන 03ක් පාඩු නම් බෝනස් ගන්න කොහෙන්ද සල්ලි ?? Private Sector එකක නම් ආයතනයක් ඔහොම පාඩු නම් බෝනස් නෙවේ පඩිය ගන්නත් හම්බෙන්නේ නෑ මෙහෙම රටක මින දියුණුවද බන්.. මෙහෙන් චුත වෙන එක තමා හොඳම දේ Click to expand... පඩි ගෙවන්නේ රජයේන් නේ බන්. පාඩු උනත් දෙන්න පුළුවන්. දැන් බලපන් ලංකාව බංකොලොත් රටක් බංකොලොත් කියලා මන්ත්‍රීලා ඇමතිලා ජනාධිපතිලා අගමැතිලා, හිටපු උන් ගන්න පෙන්ෂන් එහෙම නැතිව වෙනවා ද නෑ නේ උන්ගේ ආතල් උන් ගන්නවා Reactions: Mr.Wijay
Mr.Wijay said: බිලියන 03ක් පාඩු නම් බෝනස් ගන්න කොහෙන්ද සල්ලි ?? Private Sector එකක නම් ආයතනයක් ඔහොම පාඩු නම් බෝනස් නෙවේ පඩිය ගන්නත් හම්බෙන්නේ නෑ මෙහෙම රටක මින දියුණුවද බන්.. මෙහෙන් චුත වෙන එක තමා හොඳම දේ Click to expand... පඩි ගෙවන්නේ රජයේන් නේ බන්. පාඩු උනත් දෙන්න පුළුවන්. දැන් බලපන් ලංකාව බංකොලොත් රටක් බංකොලොත් කියලා මන්ත්‍රීලා ඇමතිලා ජනාධිපතිලා අගමැතිලා, හිටපු උන් ගන්න පෙන්ෂන් එහෙම නැතිව වෙනවා ද නෑ නේ උන්ගේ ආතල් උන් ගන්නවා
slsal Well-known member Jan 25, 2018 3,743 3,065 113 Dec 31, 2023 #8 oke loku ewunta wahana gedara geniyanda denawa, fuel anduwen
Miami-Vice Well-known member Apr 19, 2010 22,586 14,526 113 Dec 31, 2023 #9 රනීල් රනී...ල් රනී............ල් Reactions: Shamal3001