♦️මේ පේජ් එකේ විකුනන්නේ ඇත්තටම ද බන්

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,695
    8,395
    113
    ඕක Fake Photos තියෙන Page එකක් කියලා උබට තේරුම් ගන්න බැරිද බන්🤦

    ගොඩක් උන් සල්ලි දාල පව් සාක්කිලි උන් නම්
     
    • Like
    Reactions: 2osama

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    1711776558197.png
    රු 7000 ට මේකක් තියා රෝදයක් ගන්න පුළුවන් වෙන තැනක් තියෙනවද ? තඩ ෆේක් එකක්
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ගොඩක් උන් සල්ලි දාල පව් සාක්කිලි උන් නම්
    එහෙම එකක් නම් Report කරන්න. Facebook එකට නෙවේ, සයිබර් අපරාධ විමර්ශන මොකද්ද එකට
    (මට facebook පේන්නෑ work & learn package එකෙන්)