මේ fb එකේ බබාලාගේ බඩු විකුනන්නේ ඇත්තටම ද බන්. නැත්තම් ස්කෑම් එකක් ද
https://www.facebook.com/profile.php?id=61556129244691&mibextid=ZbWKwL
https://www.facebook.com/profile.php?id=61556129244691&mibextid=ZbWKwL
ඕක Fake Photos තියෙන Page එකක් කියලා උබට තේරුම් ගන්න බැරිද බන්![]()
shockabsober ekath 7000k wenawa athi.View attachment 227240රු 7000 ට මේකක් තියා රෝදයක් ගන්න පුළුවන් වෙන තැනක් තියෙනවද ? තඩ ෆේක් එකක්
එහෙම එකක් නම් Report කරන්න. Facebook එකට නෙවේ, සයිබර් අපරාධ විමර්ශන මොකද්ද එකටගොඩක් උන් සල්ලි දාල පව් සාක්කිලි උන් නම්