ඇයි පොර charity කියල වෙන උන් පෙන්නලා උගේ account number දාගන්න එක. දැන් තුන් හතර පාරක් ඕක මාට්ටු උනානෙමොකක්ද පව් වැඩේ?![]()

ඩයල් තමා ඉතින්. ආයේ යා දෙයිද? සල්ලි දාන උනුත් මහන්සියෙන් හම්බ කරපුවා පෙන්නන උනුත් අන්ත අසරණ වෙලා ඉන්න උන්අඩේ මෙහෙම සීන් එකක් ගැන දනන් හිටියේ නැ.![]()
I second thisකැරියගෙ ඔලුව අරන් බිත්තියේ ගහන්න ඕනෙ කොමඩු ගෙඩියක් වගේ