♦️රුසියාවට පහර දුන් අහිංසක ත්‍රස්තවාදීන්ට අසාදයයි

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,716
    8,416
    113
    1711471090103.png


    රුසියානු රඟහලට පහර දී පලා යමින් සිටියදී අල්ලා ගත් අයි.එස්. ඉස්ලාමීය ත්‍රස්තවාදීන් සිවුදෙනා, රුසියන් ආරක්ෂක අංශ විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ඉතාමත් කුරිරු ආකාරයට වධ බන්ධනයන්ට ලක් කිරීමෙන් ද පසුව යැයි බටහිර මාධ්‍ය පවසයි.

    රුසියන් ආරක්ෂක අංශ මෙසේ කටයුතු කිරීම, මානව හිමිකම් ගැන කතා කරන බටහිර රටවල දැඩි අප්‍රසාදයට, හේතුවක් වී ඇති නමුත්, එම බටහිර රටවල බොහෝ වැසියන් පවා පෙන්වා දී ඇත්තේ අමු අමුවේ අහිංසක ජීවිත බිලි ගන්නා මෙවැනි ත්‍රස්තවාදීන්ට මේ අයුරින් 'සැලකීම' වඩාත් උචිත බවය.

    අල්ලා ගත් මෙම ත්‍රස්තයන් සිවුදෙනාම ටජිකිස්තාන ජාතිකයන්ය. ටජිකිස්තානය යනු රුසියාව අසල පිහිටි රාජ්‍යයකි.

    ඔවුන් සිවුදෙනා මුහම්මද් සොබීර් ෆයිසෝයි, ෂම්සිදීන් ෆරිඩුන්ල්, සෙයිඩ්කොරාම් රචාබයිසෝඩා සහ ඩලෙර්ජෝන් මිර්සෝව්ය.

    මුහම්මද් සොබීර් ෆයිසෝයි කරණවෑමියෙකි. මාධ්‍ය වාර්තා අනුව, රුසියන් ආරක්ෂක අංශ මොහුගේ වම් ඇස උගුල්වා තිබේ. රහස් ප්‍රදේශවලට විදුලි සැර වද්දමින්, කශේරුකාවට හානි වන ලෙස පහර දී ඇත.

    ෂම්සිදීන් ෆරිඩුන්ල් කම්හල් සේවකයෙකි. මොහුගේ මුහුණට පහර දී වම් පස දත් කිහිපයක් ගලවා දමා ඇත.

    සෙයිඩ්කොරාම් රචාබයිසෝඩා ද කම්හල් සේවකයකු වන අතර, රුසියන් ආරක්ෂක අංශ මොහුගේ දකුණු කන් පෙත්ත කපා, මොහුට එය කෑමට බල කර තිබේ. ඇසකට හානිවන ලෙස පහර දී ඇත.

    ඩලෙර්ජෝන් මිර්සෝව් සංක්‍රමණික සේවකයකු බවත් සිවුදරු පියකු බවත් පැවැසෙයි. මොහුගේ මුහුණට ද බරපතල ලෙස පහර දී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    රුසියානු රඟහලට පහර දී පලා යමින් සිටියදී අල්ලා ගත් අයි.එස්. ඉස්ලාමීය ත්‍රස්තවාදීන් සිවුදෙනා, රුසියන් ආරක්ෂක අංශ විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ඉතාමත් කුරිරු ආකාරයට වධ බන්ධනයන්ට ලක් කිරීමෙන් ද පසුව යැයි බටහිර මාධ්‍ය පවසයි.
    රුසියාවේ හෝ වෙන සුද්දෝ නැති රටක උනා නම් වධ බන්ධනයන්ට ලක් කිරීමෙන්,
    සුද්දෝ ඉන්න රටක උනා නම් කියන්නේ interrogation හුත්තේ බටහිර මීඩියා
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,360
    30,159
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අර ඇහැ එලියට පැනපු පොඩි එකා රැඟුව වැඩියි. කන කපපු එකාත් පන ඇද ඇද හිටිය මනුස්සයෙක්ගේ බෙල්ල කපල ගියේ. ඕකුන්ට අනුකම්පා කරන්න නරකයි.
     

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,652
    1,199
    113
    කොටකෙතන
    අර ඇහැ එලියට පැනපු පොඩි එකා රැඟුව වැඩියි. කන කපපු එකාත් පන ඇද ඇද හිටිය මනුස්සයෙක්ගේ බෙල්ල කපල ගියේ. ඕකුන්ට අනුකම්පා කරන්න නරකයි.
    video tibbada
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,360
    30,159
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    video tibbada
    හුම්. ටෙලිග්‍රෑම්වල තිබුන.

    මුංව මේ වැඩේට සෙට්කරන් තියෙන්නෙත් ටෙලිග්‍රෑම් වලින් කියල කතාවක් යනවා. ටෙලිග්‍රෑම් උන්ගෙත් උක පලනව ඇති විස්තර හොයාගන්න.
     

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    කාගෙ හරි master plan එකක ඉත්තො ටිකක් මුන් නම්, ත්‍රස්තවාදය සහ රාජ්‍ය කියන්නෙ, film වල villain සහ hero වගේනෙ, hero, highlight වෙන්නෙ villain නිසා, victims ල තමයි හැමතැනදිම පව්.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඕකුන්ට ඔහොම කරලා මදි
    පාස්කු බෝම්ම වාර්තාව එලියට දාලා බෝම්බ ගස්සපු එවුන්ව මැරිච්චි මිනිස්සුන්ගෙ පවුල්වලට බාර දුන්නනම් හොඳයි නේද?