♦️වාහන ආනයන සීමා 2026 දක්වා දීර්ග කෙරේ 😂

hitter

Well-known member
  • Dec 4, 2016
    4,381
    6,484
    113
    වාහන ආනයන සීමා 2026 දක්වා දීර්ග කෙරේ 😂 නමුත් පොදු ප්‍රවාහන සදහා වාහන ආනයනය 2025 සිදුවිය හැකි බව වාහන ආනයනය හිමියන්ගෙ සංගමය පවසයි.

    මාසේ පඩියෙන් වාහන ගන්න හිටි ජෙප්පන් නිහඩ විරෝදතාවයක
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,541
    8,766
    113
    වාහන ආනයන සීමා 2026 දක්වා දීර්ග කෙරේ 😂 නමුත් පොදු ප්‍රවාහන සදහා වාහන ආනයනය 2025 සිදුවිය හැකි බව වාහන ආනයනය හිමියන්ගෙ සංගමය පවසයි.

    මාසේ පඩියෙන් වාහන ගන්න හිටි ජෙප්පන් නිහඩ විරෝදතාවයක
    මේකනම් වෙන්නේ නෑ කියලා කිවා. හැබැයි කියන සංගමේත් එක්ක වාහන ගෙන්නන යනවද දන්නෙත් නෑ කියලා හිතෙනවා...
     
    • Like
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,381
    6,484
    113
    මේකනම් වෙන්නේ නෑ කියලා කිවා. හැබැයි කියන සංගමේත් එක්ක වාහන ගෙන්නන යනවද දන්නෙත් නෑ කියලා හිතෙනවා...

    ගේන්නේ නෑ බං. විපක්ෂේ ඉද්දි කෑගහනවා වගේ ලේසි නෑ හම්බුනාම කරන්න ගියාම
     
    gama22

    Well-known member
  • ගේන්නේ නෑ බං. විපක්ෂේ ඉද්දි කෑගහනවා වගේ ලේසි නෑ හම්බුනාම කරන්න ගියාම
    කොහෙද පෙන්නපන්කෝ ජෙප්පෝ කියලා තියෙන්නේ වාහන ගෙන්නනවා කියලා. උබලා පඩි ගන්න සීයා තමා කිව්වේ. සෙමසිංහ හිටපු මුදල් රාජ්‍ය ඇමතියා තමා කිව්වෙ මාස තුනකින් ,හතරකින් ගිය දෙසැම්බර් ඉදන්... 😅😅
    අන්තිමට කිව්වා මේ ඔක්තෝබර් කියලත්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,519
    75,301
    113
    වාහන ගේන් නැති එකනම් හොදයි. පරණ බඩකඩිත්තු වලට හොද මිලක් එනව.
    කොටින්ම වාහනේ දීලා ගෙයක් හදන්න පුලුවන් දැන්
    යකො මම අර BMW වගේ එකක් බැලුවා, උඹට ගේ විකුනලා තව පුකත් දීලා තමා ඒක ගන්න වෙන්නෙ ලංකාවෙ උන්ගෙ ගනන් නිසා.

    වාහන ආනයන සීමා 2026 දක්වා දීර්ග කෙරේ 😂 නමුත් පොදු ප්‍රවාහන සදහා වාහන ආනයනය 2025 සිදුවිය හැකි බව වාහන ආනයනය හිමියන්ගෙ සංගමය පවසයි.

    මාසේ පඩියෙන් වාහන ගන්න හිටි ජෙප්පන් නිහඩ විරෝදතාවයක
    "පරපුරක හීන මරපු" see more... 🤭 🤭
    ------ Post added on Oct 22, 2024 at 9:11 AM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,851
    113
    ඇසූ කථා

    Vits 3ක්‌ තිබ්බ එකෙක්.... දැන් කෝටි ගාණක නිවසක අයිතිකරු

    ලක්ෂ 65ක Premio එකක් 195 ට විකුණලා Dr. කෙනෙක් ලොකු ඉඩමක් ගත්ත

    අදම ඔබේ කළු සල්ලි ඒ විදිහට පිරිසිදු කරගන්න
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,381
    6,484
    113
    කොහෙද පෙන්නපන්කෝ ජෙප්පෝ කියලා තියෙන්නේ වාහන ගෙන්නනවා කියලා. උබලා පඩි ගන්න සීයා තමා කිව්වේ. සෙමසිංහ හිටපු මුදල් රාජ්‍ය ඇමතියා තමා කිව්වෙ මාස තුනකින් ,හතරකින් ගිය දෙසැම්බර් ඉදන්... 😅😅
    අන්තිමට කිව්වා මේ ඔක්තෝබර් කියලත්.

    රනිල්ට දැක්මක් තිබ්බා. ජෙප්පන්ට කොහෙද දැක්මක් 😂 ෆයිල් හම්බුනා ද 😂 චන්දෙට කලින් පෙන්නපු මියෝ කාල ද 😂
     
    • Like
    Reactions: AKI-SL and neo7x

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,519
    75,301
    113
    ඇසූ කථා

    Vits 3ක්‌ තිබ්බ එකෙක්.... දැන් කෝටි ගාණක නිවසක අයිතිකරු

    ලක්ෂ 65ක Premio එකක් 195 ට විකුණලා Dr. කෙනෙක් ලොකු ඉඩමක් ගත්ත

    අදම ඔබේ කළු සල්ලි ඒ විදිහට පිරිසිදු කරගන්න
    අඩො හදුනා කලු සල්ලි සුදු කරන්න සොරි සොරි ආයෝජනය කරන්න චාන්ස් එකක් දෙනවා කිව්වානේ. තාම නැද්ද?
     
    gama22

    Well-known member
  • රනිල්ට දැක්මක් තිබ්බා. ජෙප්පන්ට කොහෙද දැක්මක් 😂 ෆයිල් හම්බුනා ද 😂 චන්දෙට කලින් පෙන්නපු මියෝ කාල ද 😂
    ඉතින් කොහෙද කිව්වේ කියලා දාපන්? 5000/= උබලගේ යුනිට් එකෙන් දවසට එවන ඒවා විතරක් දාපන් නැත්තන් උක දී නසී ...
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,381
    6,484
    113
    යකො මම අර BMW වගේ එකක් බැලුවා, උඹට ගේ විකුනලා තව පුකත් දීලා තමා ඒක ගන්න වෙන්නෙ ලංකාවෙ උන්ගෙ ගනන් නිසා.

    "පරපුරක හීන මරපු" see more... 🤭 🤭
    ------ Post added on Oct 22, 2024 at 9:11 AM
    පව් බං ජෙප්පෝ දැන් පාර්ලිමේන්තු චන්දේ අරන් දෙන්න යනවා මැරුටි ගන්න 😂 රනිල් හරි මහින්ද හරි හිටියා නම් මුන්ට බයික් එකක් හරි ගන්න තිබ්බ. අඩුම ගානේ මුන්ට මහින්ද තමා 2015 බයික් එකක් හරි දුන්නේ වෙලාවට වැඩට යන්න කියලා. මුන්ට දැන් ඒවත් නෑ 😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,519
    75,301
    113
    පව් බං ජෙප්පෝ දැන් පාර්ලිමේන්තු චන්දේ අරන් දෙන්න යනවා මැරුටි ගන්න 😂 රනිල් හරි මහින්ද හරි හිටියා නම් මුන්ට බයික් එකක් හරි ගන්න තිබ්බ. අඩුම ගානේ මුන්ට මහින්ද තමා 2015 බයික් එකක් හරි දුන්නේ වෙලාවට වැඩට යන්න කියලා. මුන්ට දැන් ඒවත් නෑ 😂
    දැන් ඉතින් "මරුටි කියන කාර් එක සුපිරි කාර් එකක්" යන මැයෙන් රචනා ලියයි ලපටි පොන්නයෝ ටික 🤭 🤭
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    වාහන ආනයන සීමා 2026 දක්වා දීර්ග කෙරේ 😂 නමුත් පොදු ප්‍රවාහන සදහා වාහන ආනයනය 2025 සිදුවිය හැකි බව වාහන ආනයනය හිමියන්ගෙ සංගමය පවසයි.

    මාසේ පඩියෙන් වාහන ගන්න හිටි ජෙප්පන් නිහඩ විරෝදතාවයක

    giphy.gif
     
    • Haha
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,381
    6,484
    113
    දැන් ඉතින් "මරුටි කියන කාර් එක සුපිරි කාර් එකක්" යන මැයෙන් රචනා ලියයි ලපටි පොන්නයෝ ටික 🤭 🤭

    මහින්ද දුන්න බයික් වල තාම මහින්දට බැන බැන පච කොටාට චන්දේ දෙන ජෙප්පෝ ඉන්නවා. 😂 සමහර ජෙප්පෝ නොමිලේ ලැබුන ඒවා විකුනන් කාල 😂 පච කොටා ආවාම ඇල්ටෝ පදින්න. මුන්ට දැන් තිබ්බ බයික් එකත් නෑ ඇල්ටෝත් නෑ බං

    😂
    ------ Post added on Oct 22, 2024 at 9:19 AM
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    වාහන ආනයන සීමා 2026 දක්වා දීර්ග කෙරේ 😂 නමුත් පොදු ප්‍රවාහන සදහා වාහන ආනයනය 2025 සිදුවිය හැකි බව වාහන ආනයනය හිමියන්ගෙ සංගමය පවසයි.

    මාසේ පඩියෙන් වාහන ගන්න හිටි ජෙප්පන් නිහඩ විරෝදතාවයක
    ඇයි බන් ලංකාවේ වාහන පැක්ටරි තියෙන්නේ
    ගෙන්නන්නේ මොකටද ?
    අර ජෝනියත් හදන්නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,519
    75,301
    113
    මහින්ද දුන්න බයික් වල තාම මහින්දට බැන බැන පච කොටාට චන්දේ දෙන ජෙප්පෝ ඉන්නවා. 😂 සමහර ජෙප්පෝ නොමිලේ ලැබුන ඒවා විකුනන් කාල 😂 පච කොටා ආවාම ඇල්ටෝ පදින්න. මුන්ට දැන් තිබ්බ බයික් එකත් නෑ ඇල්ටෝත් නෑ බං
    ආහ් අර DO උන්ට දීපු ස්කූටි ටික නේද? සමහර උන් එවා උන්ගෙ පවුලෙ උන්ට දීලා. ඒත් කතාව අනිත් උන් හොරෙන් පාවිච්චි කරපු වාහන අල්ලන්න 🤭 🤭
     
    • Like
    Reactions: AKI-SL and neo7x

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    වාහන ආනයන සීමා 2026 දක්වා දීර්ග කෙරේ 😂 නමුත් පොදු ප්‍රවාහන සදහා වාහන ආනයනය 2025 සිදුවිය හැකි බව වාහන ආනයනය හිමියන්ගෙ සංගමය පවසයි.

    මාසේ පඩියෙන් වාහන ගන්න හිටි ජෙප්පන් නිහඩ විරෝදතාවයක
    Source?
     
    • Like
    Reactions: sthiwanka