♦️වාහන ආනයන සීමා 2026 දක්වා දීර්ග කෙරේ 😂

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    කොහෙද පෙන්නපන්කෝ ජෙප්පෝ කියලා තියෙන්නේ වාහන ගෙන්නනවා කියලා. උබලා පඩි ගන්න සීයා තමා කිව්වේ. සෙමසිංහ හිටපු මුදල් රාජ්‍ය ඇමතියා තමා කිව්වෙ මාස තුනකින් ,හතරකින් ගිය දෙසැම්බර් ඉදන්... 😅😅
    අන්තිමට කිව්වා මේ ඔක්තෝබර් කියලත්.
    Ei bn ochcharatama pupa denne
     
    • Like
    Reactions: netudara

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,287
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    mewwa chandeta kalin kiyapuwa. gal pachayak wenna onee
    ඔය මුල් තත්පර 10 බලහන්කො :lol: දැන් හාල් නෑ. චන්දෙ ගන්න පච කෙලල දැන් අමාරුකම් කියනව.. මිනිස්සුන්ට ඇත්ත කිව්වනම් ඉවරනෙ.
     
    • Like
    Reactions: kasunkaru

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,940
    8,717
    113
    In Your Heart
    ඔය මුල් තත්පර 10 බලහන්කො :lol: දැන් හාල් නෑ. චන්දෙ ගන්න පච කෙලල දැන් අමාරුකම් කියනව.. මිනිස්සුන්ට ඇත්ත කිව්වනම් ඉවරනෙ.
    Anuraya pacha wela yanawa. Aye Ranil haamu thama Janapathi
     
    • Like
    Reactions: kasunkaru