♦️ ඊශ්‍රායලය මකනවා රයිසි 🤔

netnet

Well-known member
  • Oct 6, 2016
    9,649
    8,379
    113
    ගේම ඩුන්න විඩියට තාම මුන් හිතන්නේ අනතුරක් කියල. මදැයි මකන්ඩ ගියා 😵‍💫
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,129
    113
    ගේම ඩුන්න විඩියට තාම මුන් හිතන්නේ අනතුරක් කියල. මදැයි මකන්ඩ ගියා 😵‍💫

    රයිසි මැරුවා කියලා ඉරානේ හිතන ක්‍රමය වෙනස් වෙන්නේ නෑ..උන් කරන දේවල් නවත්තන්නෙත් නෑ..හොඳම උදාහරණේ qasem soleimani ඝාතනය..

    • Like
    Reactions: Spiderman.Ayya

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,979
    12,323
    113
    Behind u :p
    රයිසි මැරුවා කියලා ඉරානේ හිතන ක්‍රමය වෙනස් වෙන්නේ නෑ..උන් කරන දේවල් නවත්තන්නෙත් නෑ..හොඳම උදාහරණේ qasem soleimani ඝාතනය..

    Mariwata passe gahano gahano gahala thappulala
    Baila tamai ban,
    Un amdannawa us back karana ratakata keliyoth baba hambenawa kiyala 🤣
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,519
    75,304
    113
    රයිසි මැරුවා කියලා ඉරානේ හිතන ක්‍රමය වෙනස් වෙන්නේ නෑ..උන් කරන දේවල් නවත්තන්නෙත් නෑ..හොඳම උදාහරණේ qasem soleimani ඝාතනය..

    Yes wenas wenne ne, eth un kiyana dey karanna kalin detun paarak wadipura hithanna gani. E athi mama hitanne.