♦️ කෙහෙළියගේ එන්නතේ HIV ලු කියන්නේ?

raman2

Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    death penalty for this guy
    documents winasa kalata passe saakki na..
    muta dadayak gahala, tika kalayak hire daanawa kiyala hospital eke thiyala eliyata ei...

    owa wenneth meka minissu protest karana, GMOA bahapu prasidda naduwak una nisa..
    naththan mu saakki denna ennewath na naduwa yata yanawa..
     
    • Sad
    Reactions: imhotep

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    lankawe case eka thiyenne gov office wala horu godai, genuine ewun poddai..
    ekai ohoma documents winasa wenne, saakki nathi wenne..
    SPC head genuine wada karaddi uwa boru seen ekakata mattu karala ain kala..
    horu godak ekka genuine ekekta survive wenna ba..

    anura awith deshapalana horakan adu kalath hora gov officers lata, union walata action ganna amaru wei..
     
    • Like
    Reactions: kasun090354t

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    HIV දාපු එන්නත් ?
    මේ අර එඩ්ස් වලට ප්‍රතිදේහ හැදෙන්න hiv අඩපන කරලා ගහන එන්නත ද ?
    There are no vaccines against HIV. No attenuated HIV either. Even if we make antibodies the virus is able to change to escape them. Though more than 250 vaccine trials have been done, there's no vaccine yet for HIV. Because the HIV virus integrates itself into the host genome, the T cells aren't able to identify them separately.
    Last year Janssen's Mosaico Phase III trials also failed and terminated.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ
    අර කියන්න වගේ මු ගෙන්නපු බෙහෙත් මුටම අධි මාත්‍රාවකින් ගහන්න ඕනේ ... ගස් බල්ලා ..
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,549
    10,332
    113
    44
    Living in an Atom
    HIV දාපු එන්නත් ?
    මේ අර එඩ්ස් වලට ප්‍රතිදේහ හැදෙන්න hiv අඩපන කරලා ගහන එන්නත ද ?

    HIV වලට ප්‍රති දේහ හදන ඉන්ජෙක්ෂන් එකක් නැහැ ලෝකේ.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,030
    54,672
    113
    Colombo
    ඕකට මොනවත් වෙන්නෙ නෑ බන් .උඹල දැන් ගෙවල් වලට පලයල්ලා.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    GettyImages-sri-lanka-rajapaksa-1227970838.jpg

    Ma Boysz
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    HIV වලට ප්‍රති දේහ හදන ඉන්ජෙක්ෂන් එකක් නැහැ ලෝකේ.
    එතකොට ඔය පොසිටිව් උන්ට දෙන බේත් මොනාද ගොඩ කාලයක් ජීවත් වෙන්න කියලා ප්‍රතිශක්තිකරණ ඩැමේජ් නොවී ඉන්න

    There are no vaccines against HIV. No attenuated HIV either. Even if we make antibodies the virus is able to change to escape them. Though more than 250 vaccine trials have been done, there's no vaccine yet for HIV. Because the HIV virus integrates itself into the host genome, the T cells aren't able to identify them separately.
    Last year Janssen's Mosaico Phase III trials also failed and terminated.
    ‍tfs
    ------ Post added on Feb 6, 2024 at 11:25 AM
     
    • Like
    Reactions: imhotep