♦️ කෙහෙළියගේ එන්නතේ HIV ලු කියන්නේ?

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,694
    8,394
    113
    මේකා නම් එක දැනගෙනම ද කොහෙද ගෙනල්ල තියෙන්නේ. ඌ ගෙනාපු බෙහෙත් ඌටම එපා කියලා සිංගප්පුරුවෙන් ගෙන්න කියන්නේ දාන්න හින්දා නේ


     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,683
    30,918
    113
    අපායෙ දොරකඩ
    ඕව පොඩි දේවල් අපේ ශ්‍රී ලාංකිකයින්ට. ආයෙ චන්දෙ ඉල්ලනකොට දෙන්නෙ නැද්ද බලපල්ලකො. මැතිවරණ සමයේ කෙටි නාට්යය ටික තිරගත වෙන්න පටන්ගත්ත වගේ.
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144
    113
    මේකා නම් එක දැනගෙනම ද කොහෙද ගෙනල්ල තියෙන්නේ. ඌ ගෙනාපු බෙහෙත් ඌටම එපා කියලා සිංගප්පුරුවෙන් ගෙන්න කියන්නේ දාන්න හින්දා නේ



    මේක ලොකු සීන් එකක් නෙහ්😐😐
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මේ වේස රටේ ඉන්නත් බයයි දැන්නම්
    වස චුට්ටක් කෑවට කමක් නෑ කියලා SLS එක බල්ලට දැම්මා
    මිනිස්සු මරන බෙහෙත් approve කරන ඖෂධ අධිකාරි

    මුන් මෙහේ manslaughter කරන්නේ සයිකෝපාත්ලා වගේනේ
    හොරා කාලා කාලා, රටත් බංකොලොත් කරලා තවත් කෙලිනවා
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    රදලයට AIDS ද දන්නෑ රදල බඩු ගහල..ඵහෙම AIDS හදා ගත්ත උන් තමා අනිත් උන්ටත් බෝ කරන්න කැමති..
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ඌ ගෙන්නපු හොර බේත් කෙහෙලිය ගෝරිල්ලටම විදලා බලන්න තියෙන්නෙ. නැත්නම් ඌ වෙනුවෙන් උන්ට පුක දෙන @netudara , @Antare 3.4 , @Mr.Wikirana , @nicjosh83, @erozan, @2osama, @N A K A M U R A , @elajani , @weer 11 , @ESL, @monson , @EVC වගේ තැරි දාර වේස වහල් වහුකුණු බයියොන්ට විදින්න තියෙන්නේ :lol::lol::lol::lol:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,223
    113
    Mother Earth
    කැරිම බල්ලෙක් නේ. ඕකගේ දුවට හුකන්න ඕනෙ තාත්තට උණ ගානෙන්න.
     
    • Like
    Reactions: Cypress

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    HIV දාපු එන්නත් ?
    මේ අර එඩ්ස් වලට ප්‍රතිදේහ හැදෙන්න hiv අඩපන කරලා ගහන එන්නත ද ?
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඕවා වැඩක් නෑ මේවා කතාකරපං දැන්

    1. අනුර සිංහලෙන් කතා කලේ
    2. ස්ටාලින්වාදය
    3. කොමියුනිස්ට්වාදය නරක ඇයි
    4. මාක්ස්වාදයෙ අවුල්
    5. ඔබ අප අනුරට ඡන්දය නොදී ඉන්න ඕන ඇයි.
    6. අනිත් උන්ගෙන් ඇරගත්තා වගේම අනුරගෙනුත් ඇරගත්තම තේරෙයි
    7. කොමියුනිස්ට්වාදය ඇතුලෙ ජන්ද නෑ
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මෙන්න මේකේ තියෙනවා නඩුවේදී කියපු කතා ටික.

    බෙහෙත් කියා ඇල්වතුර දුන් හැටි එළියට
    Kehaliyata lankawe beth epa kiyala thibba, Singapore walin genath denna kiyala tibba.

    news eaka nam waradi al wathura inject karanna ba ne 😧

    Kapruka eaken damma nam hari 😅😂
    ------ Post added on Feb 6, 2024 at 3:18 AM
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,724
    1
    51,591
    113
    ප*යාගල
    sorry.com
    මේ වේස රටේ ඉන්නත් බයයි දැන්නම්
    වස චුට්ටක් කෑවට කමක් නෑ කියලා SLS එක බල්ලට දැම්මා
    මිනිස්සු මරන බෙහෙත් approve කරන ඖෂධ අධිකාරි

    මුන් මෙහේ manslaughter කරන්නේ සයිකෝපාත්ලා වගේනේ
    හොරා කාලා කාලා, රටත් බංකොලොත් කරලා තවත් කෙලිනවා
    මස් මාලු සුවර්ම නෑ බන්. හැමතැනම කුනු මාලු. උබට කියන්නෙ අපෙ ගමේම තියෙනව බෝට්ටූ ගොඩ කරන ප්ලේස් එකක්.එතනින් එන fresh මාලු සේරම අරන් ගිහින් පරන මාලු එක්ක කවලම් කරල එවන්නෙ. මට හොදට මාලු රස අදුනගන්න පුළුවන් .මාස ගානක් තිස්සෙ ගෙදරට ගේන මාලු ඔක්කොම රස වෙනස්.අමුතු කුණු පිලී රහක් එනව. හැබැයි මාලුවගෙ පිට පෙනුමෙන් කිසිම අවුලක් නෑ. රස බලලම තමයි වෙනස හොයන්න පුළුවන් . මුන් මොනව කරන්වද දන්නෙ නෑ. මම මාස දෙකක් විතර මාලු කෑවෙම නෑ. ඊටපස්සෙ මම මාලු කඩේ එකාට කිව්ව කැරි වැඩ නොකර අලුත් මාලු වලින් විතරක් දීපන් කියල.පොර ඊටපස්සෙ ඇතුලෙ මාලු පෙට්ටියකින් මට විතරක් හොද මාලු ගෙනල්ල දුන්න.ඒවනම් පට්ට රසයි.

    උබලත් මාලු වලට කනව ඇත්තෙ කුනු මාලු

    කුකුල් මස් වලත් අම්බානක හෝමෝන ද කොහෙද. බල්ලො දෙන්නෙක් ඉන්නව උන් දෙන්නත් එක පාරක් කෑවම ආයෙ මස් කන්නෙ නෑ දවස් දෙක තුනක් යනකන්.

    රට නම් සුපිරි වලකට වැටිලා තියෙන්නෙ.මිනිස්සුත් කියල වෙනසක් නෑ සල්ලි වලට ඕනි කුනු වැඩක් කරන අමු තිරිසන්නු ඉන්නෙ

    තව එකක් කොරොනා දවස්වල අහක යන කුනු මාලු නැවක් මෙහෙ ගෙනල්ල කියල මාට්ටු උනා ලගදි.එව්ව තමයි සැමන් කරල සතොසට දාන්න ඇත්තෙ.