♦️ බල්ලා හුජ්ජ කරන්නෙම කාර් එකේ ටයර් 4ට

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,719
    8,420
    113
    අඩේ කාර් එක හෝදලා කරලා එළියේ තිබ්බ ගමන් කැරියා ඇවිල්ල කාර් එකේ ටයර් 4 ටම හුජ්ජ කරලා ස්පෙයාර් විල් එකටත් හුජ්ජ කරලා ගිහින්.

    ඇසිඩ් පාරක් වගේ හිටලා. මේකට විසදුම දීපල්ලා
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,719
    8,420
    113
    ටයර් හතරටම හුජ්ජ කරල නම් ඌට උබත් එක්ක මොකක් හරි තරහක් ඇති.


    හුත්තාව අල්ලලා නාවල ෂැම්පු පිටින් තිබ්බා පැයක් විතර අව්වේ ගැට ගහල. කැරියා මර ලතෝනි දෙනව 😂
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,804
    1
    1,852
    113
    ගෙදර තමයි බං
    අඩේ කාර් එක හෝදලා කරලා එළියේ තිබ්බ ගමන් කැරියා ඇවිල්ල කාර් එකේ ටයර් 4 ටම හුජ්ජ කරලා ස්පෙයාර් විල් එකටත් හුජ්ජ කරලා ගිහින්.

    ඇසිඩ් පාරක් වගේ හිටලා. මේකට විසදුම දීපල්ලා
    ballata wathura bonna deepan hodata
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,719
    8,420
    113
    රෝද 4ට සිවිලිම් ශීට් 4ක් හේත්තු කරන්න
    පෙරලනවා බන්
    u hujja karala nethi spots walata tyre 4 tama uba hujja karapan. ethakota tyre 4 ma ayi homogeneous wenawa

    එක හරියන්නේ නෑ බන්. මේක මම හුජ්ජ කරනවා දැකල කොම්ඩෝ එකටත් ගහනවා දෝර ඇරලා තියෙද්දී

    ballata wathura bonna deepan hodata

    වතුර බීල තමා බන් කරන්නේ
    ------ Post added on Feb 26, 2024 at 2:25 PM
     
    • Haha
    Reactions: Asmodeus and hancok

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    හුත්තාව අල්ලලා නාවල ෂැම්පු පිටින් තිබ්බා පැයක් විතර අව්වේ ගැට ගහල. කැරියා මර ලතෝනි දෙනව 😂
    Paw yako.... 😂 😂

    okawa awwe gata gahala agata hujja karanna tibbe... kari wada karanwata
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    මේක ප්‍රින්ට් කරලා ටයරවල අලවපන් මචන්. :cool:

    292649836.jpg
     
    • Haha
    Reactions: Asmodeus

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    වෙන බල්ලෙක්ගේ චූ කරලා ඇති කලින්.හොඳට හෝදපන් මොනවා හරි දාලා ගඳ යන්න. වෙන උන් දානවනං මට හොඳ නැද්ද කියලා ඌත් දානවා ඇති.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,880
    113
    පිටිපස්සේ කකුල් දෙක උස්සන්න බැරි වෙන්න කලිසමක් අන්දන්න