ලංකාවෙහි අදහනු ලබන දෙවිවරුන් අතුරින් උතුරු දෙසට අරක් ගත් දෙවියා අයියනායක නමින් හැඳින්වෙයි. දැදුරු ඔයෙන් එගොඩ යාපනය දක්වා වූ "වැව් බැඳි රට" නමින් දන්නා වැව් තිබෙන පෙදෙස ඔහුගේ අණසක පවත්නා ප්රදේශය වේ.අයියානායක දෙයියන්ගේ පිහිටයි කියලා බස් එක ඉස්සරහම ගහලා තියනව හැබැයි
![]()
හැම මරනෙටම බෙර ගන්න බැ. දැන් හැමතැනම මල බෙර ගැහුවට ඉස්සර ගැහුවේ අදාල කුල වල මලගෙවල් වල විතරයි. ඇත්ත කතා මේවා. ඉතින් සමහර අඩුකුලවල අය තාම ඕවා පිලිපදිනවා. හේතු විදිහට කියන්නේ ඕයවගේ දේවල්.ගොඩක් ඉස්සර මම පොළොන්නරුවේ මළගෙදරක ගියා. මරණේ බුම දානේ කරන්න ගෙනියනකොට ඒ මිනිස්සු රතිඥ්ඥා දාදා මරණේ ගෙනිච්චේ.
පස්සේ කාලේ තමයි දන්නේ ඒ පළාතේ මල බෙර ගහන්න වත් ගේන්න සල්ලි නැති නිසා ඒ රතිඥ්ඥා දාන්න පුරුදු වෙලා තිබ්බේ කියල. දන මන් කරනවද දන්නේ නැ.
බැදලා නැති මිනිස්සු මැරුණමත් මිනිය ගෙනියද්දි රතිඤ්ඤා දානව නේ...ගොඩක් ඉස්සර මම පොළොන්නරුවේ මළගෙදරක ගියා. මරණේ බුම දානේ කරන්න ගෙනියනකොට ඒ මිනිස්සු රතිඥ්ඥා දාදා මරණේ ගෙනිච්චේ.
පස්සේ කාලේ තමයි දන්නේ ඒ පළාතේ මල බෙර ගහන්න වත් ගේන්න සල්ලි නැති නිසා ඒ රතිඥ්ඥා දාන්න පුරුදු වෙලා තිබ්බේ කියල. දන මන් කරනවද දන්නේ නැ.
ඒ area එකේ මළ ගෙවල් වල ලියුම් කවර තියෙනවා , මිනිස්සු ලියුම කවරෙක සල්ලි දීල යනවා .

ඉස්සර ඔය වගේ පොල් වලින් තොරන් ගහන සින් එක අපේ පැත්තෙත් තිබිල තියනව. මම නම් දැකල නෑ. අපේ ආච්චි මට කියල තියනව, පාසේ ගොක්ක්ල විතරක් උනා. දැන් ඒ මොනවත් නෑ, සුදු කොඩියක් වගේ දානව.entrance එකේ තොරණක් ගහලා තිබ්බා.. එකේ තැඹිලි වලු පිටින් එල්ලලා..
ඒක මම දැක්ක පළවෙනි වතාව ඒක
ඒ කාලේ නං ඔය මොකවත් නැහැ ටයර් එකේ යැව්වා නේද සෑර්.ඉස්සර ඔය වගේ පොල් වලින් තොරන් ගහන සින් එක අපේ පැත්තෙත් තිබිල තියනව. මම නම් දැකල නෑ. අපේ ආච්චි මට කියල තියනව, පාසේ ගොක්ක්ල විතරක් උනා. දැන් ඒ මොනවත් නෑ, සුදු කොඩියක් වගේ දානව.
මල ගෙයක්නේ බං, පොඩ්ඩක් මිනිස්සු දැනුවත් කරන්න එපෑ මරණයක් පාරේ එනවා කියල.ලෝකෙම පලවෙනි වතාව වෙන්න පුළුවන් ඔය වගේ බස් මල ගෙයක් තිබ්බ. අද්යපනයෙන් මිනිස්සු පල්ලෙහට ඇදල දැම්ම එකේ ප්රති පල තමා මේ.අනික කුල හීන මිනිස්සුන්ට සතුටු වෙන්න ,දුක්වෙන්න සමාජ ක්රමය තුල තිබ්බ බාදාව නිසා ඒගොල්ලන්ට සංස්කෘතියක් හරියට හැදුනේ නෑ. ඔහොම හරි පීඩාව දුරු කරගන්න එක වටිනවා.මරුන කෙනාගේ ගෙදර අයට හොඳ නම් කිසි ප්රශනයක් නැහැ ,
ඒත් අහල පහල මිනිස්සුන්ට කනක් ඇහිලා ඉන්න පුළුවන් විදිහට + පොදු තැන් වල නැතුව .
ඉස්සර මළ ගෙවල් වලින් බත් කන්නෙත් නැහැ (ඉස්සරත් උයන්නේ ළඟ ගෙදරක ,body එක තියෙන ගෙදර නෙමේ ) .
ඉස්සර තිබ්බේ තේ ,biscuits & මාළු පාන් , බත් කන්නේ නැහැ මල ගෙදර එන මිනිස්සු .
දැන් 99% මල ගෙවල් වල buffet තියෙනවා බත් & sandwiches ,cook කෙනෙක් ඇවිත් උයන්නේ,
අමුතුම දේ මළ ගෙදරක දැකපු ඉස්සර අවුරුදු 20+ කලින් දැක්කේ කළුතර , ඒ area එකේ මළ ගෙවල් වල ලියුම් කවර තියෙනවා , මිනිස්සු ලියුම කවරෙක සල්ලි දීල යනවා .
සාමාන්යෙන් වෙන පැති වල දෙයක් අරන් යන්නේ හත් දවසේ බණට යද්දී ,
ගොඩක් ඉස්සර මම පොළොන්නරුවේ මළගෙදරක ගියා. මරණේ බුම දානේ කරන්න ගෙනියනකොට ඒ මිනිස්සු රතිඥ්ඥා දාදා මරණේ ගෙනිච්චේ.
පස්සේ කාලේ තමයි දන්නේ ඒ පළාතේ මල බෙර ගහන්න වත් ගේන්න සල්ලි නැති නිසා ඒ රතිඥ්ඥා දාන්න පුරුදු වෙලා තිබ්බේ කියල. දන මන් කරනවද දන්නේ නැ.
සත්හු එලවන්නත් දානව ඇති. එත් ඒ දැම්මේ මරණේ ගෙනියනකොට.මම අහල තින විදිහට ඔය දුෂ්කර පති වල රතින්න දාන්නේ කැලෙ සත්තු එලවන්න
Kawda ara issarahin Sellam bus kattak aran yanne. ekath pettiye dala wahanna wenna athi.. Aluth Generation ekata wechcha karumayak.. Indiawen wadata minissu genna wena eka ahanna deyak naa... me wage dodu dial inakota..

ඉස්සර ඔය වගේ පොල් වලින් තොරන් ගහන සින් එක අපේ පැත්තෙත් තිබිල තියනව. මම නම් දැකල නෑ. අපේ ආච්චි මට කියල තියනව, පාසේ ගොක්ක්ල විතරක් උනා. දැන් ඒ මොනවත් නෑ, සුදු කොඩියක් වගේ දානව.
හැබයි මේක සංවිදානය කරපු උන් තම ඉන්නවා..එක භයානකයිමු ඉක්මනට මල එකක් උටත් හොඳයි රටටත් හොඳයි![]()