♦️ බෙලිඅත්තේ වෙඩි තැබීමක් 5ක්‌ මරුට

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මේ රට රාජපක්ශලාගේ රට. මේ රටේ රජ වෙන්න අවසර තියෙන්නේ රාජපක්ශලාට විතරයි. රනිල් ස' උනත් රජ උනේ රාජපක්ශලාගේ අවසරය මත. එක එකාට ඡන්ද ඉල්ලන්න අයිතියක් නෑ. රාජපක්ශලාට විතරයි ඡන්දේ ඉල්ලන්න අවසර තියෙන්නේ. රාජපක්ශලාට බය තියාගනිල්ලා නැත්නම් වෙන දේ දැක්ක නේ? හලාල් බෝම්බයක් උනත් එන්න පුළුවන් ස්වර්ගෙට යන්න 🤣