🔴 Breaking - හලාවත වෙඩි තැබීමක් [16-05-2025] 🔴

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,584
    113
    Earth
    හලාවත, විලත්තව ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ.
    පොලීසිය පැවසුවේ ස්වාමිපුරුෂයා විසින් වායු රයිෆලයක් උපයෝගී කරගනිමින් සිය බිරිඳට මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.


    Source : Ada derana

     
    • Wow
    Reactions: Asmodeus