♦️ මන්ත්‍රී වරප්‍රසාද අහෝසි කරන කථා තාම නෑ නේ 😂

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    කොයි ඇවිල්ලා පැය 48 පෑන් පාරවල් 2කෙන් කරනවා කිව්ව ඒවා 😂
    GhQkcV6bcAAxeP7
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    😂 පාස්කු ප්‍රහාරය කරපු උන් ටිකත් ඇතුලට දානවා කිව්වා
    අඩො පාස්කු ප්‍රහාරය කියන කොට මතක් උනේ කදිනල් කාරයාගේ රෙදිත් ගෑලෙවුවා මු දෑන් උට පාරේ බෑහෑලා යන්න වෙන්නෙත් නෑහෑ රෙද්දක් ඈදගෙන🤣🤣🤣 🤣
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,402
    6,539
    113
    ලියවෙන පෑනක් දීපියව් ජනාධිපති තුමාට
    😂

    අඩො පාස්කු ප්‍රහාරය කියන කොට මතක් උනේ කදිනල් කාරයාගේ රෙදිත් ගෑලෙවුවා මු දෑන් උට පාරේ බෑහෑලා යන්න වෙන්නෙත් නෑහෑ රෙද්දක් ඈදගෙන🤣🤣🤣 🤣

    😂 පව් බං
    ------ Post added on Jan 15, 2025 at 9:39 AM
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    "අනේ මේ.. හිනාවෙන්න විතරක් එපා හරිද.. එයාලට කල් දෙන්න ඕවා කරන්න..

    වරප්‍රසාද භුක්ති විඳලා අන්තිමට තමයි අහෝසි කරන්න හිතන් ඉන්නේ.. හම්බුන ගමන් එහෙම අහෝසි කරන්න එයාලා රහත් වෙලා නෑනේ..

    උඹලටත් රිදෙන්නෙ රතු සහෝදරයෙක් chicken කෑල්ලක් එක්ක බත් ටිකක් කද්දී තමයි.. කොහොමත් එයාලා අවුරුදු 10 ඉවර වෙලා යද්දී ඕවා ඔක්කොම කරලා තමයි යන්න හිතන් ඉන්නේ.. මතක ඇතුව ඊළග අවුරුදු 5ත් දෙන්න ඕනි හැබැයි.. 5න් ඔක්කොම කරන්න මැජික් කාරයො නෙවෙයිනේ.. "
     
    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,857
    3,810

    නියම කතාව :rofl:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    කොයි ඇවිල්ලා පැය 48 පෑන් පාරවල් 2කෙන් කරනවා කිව්ව ඒවා 😂
    මන්ත්‍රීලගේ වයිෆ්ලා කැමති නෑ බන් අහෝසි කරන්ඩ. එතනයි ප්‍රස්නේ
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,662
    125,301
    113
    දෙහිවල
    ubalage anduwata kiyapu dewal karanna beriluda
    උබට ඔලුව අවුල් උනාට මේක උන් දන්නවා පුක දුන්නෙ දුන්නෙ කවුද කියලා.. දැන් ඉතින් සදාකල් අපොට ටැග් කට කට ඉදපන් නොන්ඩිය වහගන්න..😁😁
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,209
    113
    ගම මහනුවරයි
    උබට ඔලුව අවුල් උනාට මේක උන් දන්නවා පුක දුන්නෙ දුන්නෙ කවුද කියලා.. දැන් ඉතින් සදාකල් අපොට ටැග් කට කට ඉදපන් නොන්ඩිය වහගන්න..😁😁
    me me npp vote karala dan nikan marisi danna epa...ubala, apine ban npp ekata vote dunne 🤣😂

    dan npp ekata deepu ekek na 🤷🏻‍♂️
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,662
    125,301
    113
    දෙහිවල
    me me npp vote karala dan nikan marisi danna epa...ubala, apine ban npp ekata vote dunne 🤣😂

    dan npp ekata deepu ekek na 🤷🏻‍♂️
    දැන් අපි දීලා තියෙන්නෙ.. ජෙපි කැම්පෙන් බැල්ලිගේ පුතාලා දහම් පාසල් ගිහින් එදා චන්දේ නොදා.. මුන්ගෙ වෙස කමක මහත
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උබට ඔලුව අවුල් උනාට මේක උන් දන්නවා පුක දුන්නෙ දුන්නෙ කවුද කියලා.. දැන් ඉතින් සදාකල් අපොට ටැග් කට කට ඉදපන් නොන්ඩිය වහගන්න..😁😁

    eka newei ahuwe, ubalage anduwa kiyapu dewal karanne nahalluda ban?
    mata nondiya waha ganna deyak naha, moko Sajiya paradinawai kiyala kawuruth denagena hitiyane