Unta call karala whatsapp karaganna puluwan machan.Photos nadda ban
Unta call karala whatsapp karaganna puluwan machan.Photos nadda ban
මචං.. ගාල්ලේ Richmond Hill Apartments වල කේස් ඒක මොකක් ද බං. මම නිතරම දකිනවා එකේ apartments හෙන අඩුවට සෑහෙන්න විකුණන්න දාලා තියෙනවා.Patta podi bn rooms 2690mm*3480mm wage. Hadala iwarai oka.
Airbnb wage nan shape wei. Galle wala Richmond hill’s apartments hadapu ungema wadak.
ඕවට ඉස්සරහට මාසෙට 25ක් වගේ ටැක්ස් එකක් සෙට් වෙයිමචං.. ගාල්ලේ Richmond Hill Apartments වල කේස් ඒක මොකක් ද බං. මම නිතරම දකිනවා එකේ apartments හෙන අඩුවට සෑහෙන්න විකුණන්න දාලා තියෙනවා.
සමහර අලුතෙන් ගත්ත උනුත් එකම ආයේ දාලා තියෙනවා විකුණන්න උන් ගත්ත ගානට ම වගේ.
උබ දන්නවා ද එකේ මොකුක හරි කේස් එකක්?
100% , wait till another 2yrs and see how it looks like, 50mil uda ewa arenna name low budget ewa nam ganna epa. eeta hodai pol atu pelaka innwaPatta low budget![]()
Wena mokak da kiyanne ban ewata
Math oya scene eka dakka machan. Quality madi scene ekak thama kiyanne nan. Mm dawasak @Kalegana genuth ahuwa. Uth danne na kiwwa hariyata.මචං.. ගාල්ලේ Richmond Hill Apartments වල කේස් ඒක මොකක් ද බං. මම නිතරම දකිනවා එකේ apartments හෙන අඩුවට සෑහෙන්න විකුණන්න දාලා තියෙනවා.
සමහර අලුතෙන් ගත්ත උනුත් එකම ආයේ දාලා තියෙනවා විකුණන්න උන් ගත්ත ගානට ම වගේ.
උබ දන්නවා ද එකේ මොකුක හරි කේස් එකක්?
ඔය ලෝබජට් ඒව කාලයක් යද්දි කෙල වෙනව බං. ඔය තියෙන තැන නම් මරු හැබැයි. සුද්දෙක්ට දීල ඉන්න පුලුවන් ඔය ඉඩ හොඳටම ඇති. ඕශන් වීව් එක තියෙන එකක් ගන්න ආසාවක් ආවා දැක්කම


Completely aithiya hambenawada kiyala ahuwe
ගිහින් බලන්න ඕන බන්Unta call karala whatsapp karaganna puluwan machan.
එක දන්නේ නෑ බන්service fee eka daapanko danna kenek plzzzz...
කොග්ගල අපාර්ට්මන්ට් අරන් මක්ක කරන්නද? ඕව හදන තියෙන්නෙ ලෝ බජට් රුසියන් සංචාරකයොන්ට.
ඉඩම?69k koheda adu..69kata normal geyak hadanna puluwan
කවදද යන්නේ?? ගිහින් ඇවිත් ත්රෙඩ් එක update කරන්න. (මට නිකන් හිතෙනවා වැඩේ ගැන ලොන්ත කූස් හැඟීමක් දැනේවි කියල).ගිහින් බලන්න ඕන බන්
------ Post added on Jul 4, 2024 at 3:14 PM
ඔව් බන්. service charges දෙන්නම් ඕන මාසිකව
Shape. Eth hondata study karala inna wei ne bn. Eka apartment ekaka aithiya kohomada danne na denne. Mokda entire building ekai, land ekai untane aithi