♦️ මේ අපාට්මන්ට් ලබයි නේද?

waca

Well-known member
  • Nov 13, 2006
    3,734
    2,213
    113
    Nugegoda
    කොග්ගල අපාර්ට්මන්ට් අරන් මක්ක කරන්නද? ඕව හදන තියෙන්නෙ ලෝ බජට් රුසියන් සංචාරකයොන්ට.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,322
    13,211
    113
    33
    ෆින්ලන්ඩ්
    Patta podi bn rooms 2690mm*3480mm wage. Hadala iwarai oka.
    Airbnb wage nan shape wei. Galle wala Richmond hill’s apartments hadapu ungema wadak.
    මචං.. ගාල්ලේ Richmond Hill Apartments වල කේස් ඒක මොකක් ද බං. මම නිතරම දකිනවා එකේ apartments හෙන අඩුවට සෑහෙන්න විකුණන්න දාලා තියෙනවා.

    සමහර අලුතෙන් ගත්ත උනුත් එකම ආයේ දාලා තියෙනවා විකුණන්න උන් ගත්ත ගානට ම වගේ.

    උබ දන්නවා ද එකේ මොකුක හරි කේස් එකක්?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මචං.. ගාල්ලේ Richmond Hill Apartments වල කේස් ඒක මොකක් ද බං. මම නිතරම දකිනවා එකේ apartments හෙන අඩුවට සෑහෙන්න විකුණන්න දාලා තියෙනවා.

    සමහර අලුතෙන් ගත්ත උනුත් එකම ආයේ දාලා තියෙනවා විකුණන්න උන් ගත්ත ගානට ම වගේ.

    උබ දන්නවා ද එකේ මොකුක හරි කේස් එකක්?
    ඕවට ඉස්සරහට මාසෙට 25ක් වගේ ටැක්ස් එකක් සෙට් වෙයි
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    මචං.. ගාල්ලේ Richmond Hill Apartments වල කේස් ඒක මොකක් ද බං. මම නිතරම දකිනවා එකේ apartments හෙන අඩුවට සෑහෙන්න විකුණන්න දාලා තියෙනවා.

    සමහර අලුතෙන් ගත්ත උනුත් එකම ආයේ දාලා තියෙනවා විකුණන්න උන් ගත්ත ගානට ම වගේ.

    උබ දන්නවා ද එකේ මොකුක හරි කේස් එකක්?
    Math oya scene eka dakka machan. Quality madi scene ekak thama kiyanne nan. Mm dawasak @Kalegana genuth ahuwa. Uth danne na kiwwa hariyata.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,772
    4,873
    113
    ඔය ලෝබජට් ඒව කාලයක් යද්දි කෙල වෙනව බං. ඔය තියෙන තැන නම් මරු හැබැයි. සුද්දෙක්ට දීල ඉන්න පුලුවන් ඔය ඉඩ හොඳටම ඇති. ඕශන් වීව් එක තියෙන එකක් ගන්න ආසාවක් ආවා දැක්කම
    :shocked::shocked:
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,690
    8,380
    113
    Completely aithiya hambenawada kiyala ahuwe

    ඔව් බන්. service charges දෙන්නම් ඕන මාසිකව

    Unta call karala whatsapp karaganna puluwan machan.
    ගිහින් බලන්න ඕන බන්
    service fee eka daapanko danna kenek plzzzz...
    එක දන්නේ නෑ බන්
    කොග්ගල අපාර්ට්මන්ට් අරන් මක්ක කරන්නද? ඕව හදන තියෙන්නෙ ලෝ බජට් රුසියන් සංචාරකයොන්ට.
    🤣 ඒ උනාට නිදහසේ ගිහින් ඉන්න හොදයි බන්
    69k koheda adu..69kata normal geyak hadanna puluwan
    ඉඩම?
    ------ Post added on Jul 4, 2024 at 3:14 PM
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,772
    4,873
    113
    ගිහින් බලන්න ඕන බන්
    ------ Post added on Jul 4, 2024 at 3:14 PM
    කවදද යන්නේ?? ගිහින් ඇවිත් ත්‍රෙඩ් එක update කරන්න. (මට නිකන් හිතෙනවා වැඩේ ගැන ලොන්ත කූස් හැඟීමක් දැනේවි කියල).
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,074
    6,411
    113
    kandy
    ඔව් බන්. service charges දෙන්නම් ඕන මාසිකව

    Shape. Eth hondata study karala inna wei ne bn. Eka apartment ekaka aithiya kohomada danne na denne. Mokda entire building ekai, land ekai untane aithi