♦️ වැරදීමකින් ෆෝන් එකක්‌ හොරකම් වෙලා 😂

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,333
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අරහෙට යං කිව්ව වෙලේ ගියානම් කටටත් දීලා ෆෝන් එකත් ගන්න තිබ්බා.

    ඒකිට බොරු කියන්නත් බෑනෙ .ෆෝන් එක උස්සනවා කොහොමත් තියේනෙ. අපරාධයක් උනේ
    මිනිස්සු අඩු පැත්තකට ගෙනියලා අර තඩි ගෑනී මෙන්න අතවර කොරනෝ කිව්වනං කේස් එක නිකන්ම අනික් පැත්ත.
    වටේ ඉන්න පුස් නාම්බොන්ට කියලා හොම්බත් කඩාගෙන පොලිශියෙත් තපින්න තිබුනා.
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔව්නේ යකෝ. දැන් දැක්කේ පොඩි බඩුවත් එකක් උස්සනවා.. පට්ට හොරු මුන් නම්. පව්ලම හොරකමෙන් ජිවත් වෙනවා ඇත්තේ ෂුවර්.
    LJO8NTe.png
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔය වගේ සුපිරි බඩු දෙකක් හිටියා අපේ නෑ වෙන. ගෙදරට ආවත් අපි හරිම කල්පනාවෙන් ඉන්නෙ. පට්ටම ලස්සන පට්ටම කෑලි දෙක. අක්කා මායම දාද්දි නංගි උස්සනවා නංගි මායම දාද්දි අක්කා උස්සනවා. පොළේ ගිහින් කරවල මැල්ලු මිටි හිටන් උස්සනවා. පස්සෙ තාත්තට එව්වට ගණන් දාලා උන් සල්ලි ගන්නවා.

    උන් දෙන්නා හෙන අහිංසක හුරතල් විදිහට කතා කරන්නෙ. දන්නෙ නැති එවුන් රැවටෙනවා.
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අරහෙට යං කිව්ව වෙලේ ගියානම් කටටත් දීලා ෆෝන් එකත් ගන්න තිබ්බා.

    ඒකිට බොරු කියන්නත් බෑනෙ .ෆෝන් එක උස්සනවා කොහොමත් තියේනෙ. අපරාධයක් උනේ
    පිස්සුද බන් එහෙම ගියානම් ඔය කොල්ලා හිරේ. අරකි ඇඳුම් ගලවගෙන කෑගහයි රේප් කරනවා කියලා.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,162
    113
    A rape charge is infinitely worse than a theft charge

    මිනිස්සු අඩු පැත්තකට ගෙනියලා මෙන්න අතවර කොරනෝ කිව්වනං කේස් එක නිකන්ම අනික් පැත්ත.
    වටේ ඉන්න පුස් නාම්බොන්ට කියලා හොම්බත් කඩාගෙන පොලිශියෙත් තපින්න තිබුනා.

    පිස්සුද බන් එහෙම ගියානම් ඔය කොල්ලා හිරේ. අරකි ඇඳුම් ගලවගෙන කෑගහයි රේප් කරනවා කියලා.

    මම ආතල් එකට කිව්වෙ. එක්ක යන්න හැදුවෙත් ඒකට තමා 😁
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,952
    28,869
    113
    ඔය වගේ සුපිරි බඩු දෙකක් හිටියා අපේ නෑ වෙන. ගෙදරට ආවත් අපි හරිම කල්පනාවෙන් ඉන්නෙ. පට්ටම ලස්සන පට්ටම කෑලි දෙක. අක්කා මායම දාද්දි නංගි උස්සනවා නංගි මායම දාද්දි අක්කා උස්සනවා. පොළේ ගිහින් කරවල මැල්ලු මිටි හිටන් උස්සනවා. පස්සෙ තාත්තට එව්වට ගණන් දාලා උන් සල්ලි ගන්නවා.
    Oka ledak mama hithanne…nethi kemata nemei…munnan horu
     
    • Like
    Reactions: lapaman

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,333
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම ආතල් එකට කිව්වෙ. එක්ක යන්න හැදුවෙත් ඒකට තමා 😁
    නාග හොරු. දැක්කනේ ගැහුවා කියල ෆොලිශියට කියනව කිව්ව.
    ඕකුන්ට අනුකම්පා නොකර ෆොලිශියට බාරදෙන්න ඕන.
     
    Last edited:
    • Haha
    Reactions: lapaman