♦️ වැරදීමකින් ෆෝන් එකක්‌ හොරකම් වෙලා 😂

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    එකිගේ social media profile එකක් සේට් උනොත් මාව ටැග් කරලා දාපල්ලකෝ . කන්න නැත්නම් . උදව්වක් එහම කරන්න පුළුවන් . මොනවා උනත් මනුස්සයෝ නේද .
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    අරහෙට යං කිව්ව වෙලේ ගියානම් කටටත් දීලා ෆෝන් එකත් ගන්න තිබ්බා.

    ඒකිට බොරු කියන්නත් බෑනෙ .ෆෝන් එක උස්සනවා කොහොමත් තියේනෙ. අපරාධයක් උනේ
    කලන්තේ දානකොට ගැහුවයි කියලා පොලිසියට කියනවා කියලා තර්ජනේ කරන්නේ මහ ගෑනි. උඹ හිතනවද කටට දීලා නිකන් ඉඳිවි කියලා. කෙලින්ම රේප් කේස් එකක් දාවි ෆෝන් එක ආපහු ගන්න මුවාවෙන් පැහැරගෙන ගිහින් දූෂණය කරා කියලා. ලංකාවේ නිතියත් කිම්බක් කිව්වොත් උඩින් පිලිගන්න පකේ නීතියක්නේ තියෙන්නේ.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    එකක් නෙමෙයි පෝන් දෙකක්ම උස්සනවා පේනවා කැමරාවට නම්..

    4kJOFxM.png

    මහ ගෑණි එකක් හෙල්මට් එක අස්සේ දාගන්නවා.


    LvjUlN4.png

    කලන්තේ හැදුන බඩ්ඩ කබඩ් එකෙන් එකක් උස්සනවා

    මරු බඩු දෙක.මුන් නම් පුරුද්දට හොරකමේ යන හෙරවල්.පොඩි කැරියත් පට්ට හොරෙක් වෙනවා ෂුවර්.

    HHGkok9.png
    Adooo video eka upload karapanko wena ekakata, mata FB wada naha :(
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,784
    28,162
    113
    නාග හොරු. දැක්කනේ ගැහුවා කියල පරලිසියට කියනව කිව්ව.
    ඕකුන්ට අනුකම්පා නොකර පොලිසියට බාරදෙන්න ඕන.

    ඇයි බන් ඒ ගෑනි හැසිරෙන්නෙ ඒකිත් එක්ක කියලා වෙන එකෙක්ට බනිනවා වගේනෙ. හිතපන්කො මේ වගෙ පවුලකින් කසාදයක් කරගත්තොත් එහෙම අරකිගෙ රූපෙට හරි රැවටිලා
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කලන්තේ දානකොට ගැහුවයි කියලා පොලිසියට කියනවා කියලා තර්ජනේ කරන්නේ මහ ගෑනි. උඹ හිතනවද කටට දීලා නිකන් ඉඳිවි කියලා. කෙලින්ම රේප් කේස් එකක් දාවි ෆෝන් එක ආපහු ගන්න මුවාවෙන් පැහැරගෙන ගිහින් දූෂණය කරා කියලා. ලංකාවේ නිතියත් කිම්බක් කිව්වොත් උඩින් පිලිගන්න පකේ නීතියක්නේ තියෙන්නේ.
    :yes:

    කිඹි සිබෙක් දෙන්නෙක් මේ වීඩියෝ එක දැකලා චූන් වෙලා උනත් කේස් එකක් ඇදෙන්න හැකියාවක් නැත්තෙ නෑ. නීතිය කැරකෙන්නෙ අපි නොහිතන විදිහට. ලෝයර්ගේ දක්ෂකමින් කරකවන්න පුලුවන් එහෙට මෙහෙට.

    මට එකෙක් කිව්වා ඌ අඳුරන ෆුඩ්සිටි වැඩ කරන කෙල්ලෙක් රිමාන්ඩ් ගියාලු හොරකම් කරපු ගෑනියෙක්ගෙන් බඩු ටික අරගෙන. උසාවියෙදි ලෝයර් කේස් එක ඇද්දෙ හොරකම් කළා කියලා සැක නම් පොලීසියට පැමිණිලි කරනවා මිසක් බඩු ටික උදුරා ගන්න අයිතියක් නෑ කියලලු. අර ගෑනිගෙ හිරි ඔතප් බින්ඳා කියලා කෙල්ල රිමාන්ඩ්.
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,567
    10,360
    113
    44
    Living in an Atom
    හැබැයි මෙහෙම video දාන්න බැහැ හොරකම් කරා කියල. අකමැත්තෙන් video කරන්න බැහැ. ලීගල් යන්න පුළුවන්. ගියොත් video කරලා අන්තර්ජාලයට සැම සමාජ මාධ්‍යජාල වල publish කරපු කෙනාට නඩු වැටෙන්න පුළුවන්. අනෙක මේ කෙල්ල නම් පව් බන්. මේවා මෙහෙම ෂෙයාර් කරන්න එපා. මොන දෙ උනත් තරුණ කෙල්ලෙක් නේ. මහා මිනිස්සුන්ගේ වැරදි නිසා මේ කෙල්ලට මෙහෙම වෙන්න ඇති.
     
    Last edited:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අම්බෝ මේකෙත් ජෙප්පෙක් ඉන්නව සද්ද නැතිව ඉද්දී අන්තිමට ජංගිය ඔලුවෙන්ම ගලවපු. 🤣
    ඉන්ඩිකේටර් හොරු වගේකුත් හිටියා රෙදි ගලවලා පුකේ ඇරලා එලෙව්වෙ. එක බල්ලෙක් එනවා තාම ලැජ්ජ නැතිව අනිත් උන්නම් හොයන්නත් නෑ
     
    • Like
    Reactions: lapaman

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    :yes:

    කිඹි සිබෙක් දෙන්නෙක් මේ වීඩියෝ එක දැකලා චූන් වෙලා උනත් කේස් එකක් ඇදෙන්න හැකියාවක් නැත්තෙ නෑ. නීතිය කැරකෙන්නෙ අපි නොහිතන විදිහට. ලෝයර්ගේ දක්ෂකමින් කරකවන්න පුලුවන් එහෙට මෙහෙට.

    මට එකෙක් කිව්වා ඌ අඳුරන ෆුඩ්සිටි වැඩ කරන කෙල්ලෙක් රිමාන්ඩ් ගියාලු හොරකම් කරපු ගෑනියෙක්ගෙන් බඩු ටික අරගෙන. උසාවියෙදි ලෝයර් කේස් එක ඇද්දෙ හොරකම් කළා කියලා සැක නම් පොලීසියට පැමිණිලි කරනවා මිසක් බඩු ටික උදුරා ගන්න අයිතියක් නෑ කියලලු. අර ගෑනිගෙ හිරි ඔතප් බින්ඳා කියලා කෙල්ල රිමාන්ඩ්.
    ඔව් බං. එයාලට රඳවගන්න විතරයි අයිතිය තියෙන්නේ. වෙන කිසිම දෙයක් කරන්න අයිතියක් නෑ. එහෙම අල්ලපු වහාම පොලිසියට බාර දෙන්න ඕනේ කියලා නීතියේ තියෙන්නේ. සාමාන්‍යය සොරකමකදිත් එහෙමයි. ගෙදරට හොරෙක් පැන්නත් එහෙමයි. පොතේ හැටියට අපිට ඌට ගහන්න අයිතියක් නෑ. ඇයි අර කඩයක් කොල්ලා කන්න පිහියක් අරන් ආපු එකාට කඩේ එවුන් දෙන්නා සිහි නැති වෙනකන් ගැහුවා කියලා කඩේ එවුන් දෙන්නව සති 2ක් රිමාන්ඩ් කරා CCTV සාක්කි තියෙද්දිත් අරූ පිහියක් පෙන්නලා බය කරලා අරුන් ගැහුවේ ආත්මාරක්ෂාවට කියලා පේන්න තියෙද්දිම. මතකනේ අර හාමුදුරුවෝ ත්‍රීසම් දාලා අන්තිමට ඇරෙස්ට් වුනේ අර ගෑනුන්ටයි හාමුදුරුවන්ටයි ගහලා නිරුවත් කරපු දායක සභාවේ එවුන් 9 දෙනා. :lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔන්න කිබි සිබින්නෝ එකා දෙන්නා එනවා


    2qeZLhY.png


    ඇයි ඇන්ටි මොකෝ?

    කවුද පෝන් එකක් මගේ හෙල්මට් එකට දාලා අනේ.. ;)
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    හැබැයි මෙහෙම video දාන්න බැහැ හොරකම් කරා කියල. අකමැත්තෙන් video කරන්න බැහැ. ලීගල් යන්න පුළුවන්. ගොයොත් video කරලා publish කරපු කෙනාට නඩු වැටෙන්න පුළුවන්. අනෙක මේ කෙල්ල නම් පව් බන්. මේවා මෙහෙම ෂෙයාර් කරන්න එපා. මොන දෙ උනත් තරුණ කෙල්ලෙක් නේ. මහා මිනිස්සුන්ගේ වැරදි නිසා මේ කෙල්ලට මෙහෙම වෙන්න ඇති.
    මෙතන එහෙම කේස් එකක් නෑ. මෙයාලට කියන්න පුලුවන් වීඩියෝ එක ගත්තේ සාක්කි විදියට කියලා. ඒක සුපිරියටම අවුලක් නැතිවම ඔප්පු වෙනවා ගෑනි කියපු එකෙන්ම අර බොරුවට ගැහුවා කියලා පොලිසියට කියනවා කියපු එකෙන්ම. අනික පොදු ස්ථානයක්දි එහෙම ප්‍රශ්නයක් දාන්න බෑ කාටවත් විඩියෝ කරනවා කියලා. උඹෙ තියරිය හැටියට එහෙනම් පාරට ගහලා තියෙන CCTV එහෙමත් අයින් කරන්න ඕනේ. හැබැයි මේක Share කරපු එක ගැන නම් කොහොම වෙයිද දන්නේ නෑ. මොකද ඒක වෙනම සීන් එකක් නිසා. හැබැයි මූට කියන්න පුලුවන් මේක ශෙයාර් කරේ මුන් දෙන්නා තවත් මෙහෙම ගේම් දීලා හොයාගන්න බැරිව ඉන්න කඩකාරයින්ට පේන්න කියලා කියන්න පුලුවන්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    කෙල්ල අතින් අල්ලගෙන එනකොට ඌ ප්ලේ කරපු විදිහට මම හිතුව මීටරයක් කියල ඒත් විනාඩියක් ගියේ නෑඉ ඒ හුත්තිගෙ පුතා කුනුහර්ප කියල කෑගහන්න ගත්තනෙ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කෙල්ල අතින් අල්ලගෙන එනකොට ඌ ප්ලේ කරපු විදිහට මම හිතුව මීටරයක් කියල ඒත් විනාඩියක් ගියේ නෑඉ ඒ හුත්තිගෙ පුතා කුනුහර්ප කියල කෑගහන්න ගත්තනෙ
    උඹ හිටියා නම් මොකද කරන්නේ?
     

    AnuradhaRa

    Well-known member
  • කලන්තේ දානකොට ගැහුවයි කියලා පොලිසියට කියනවා කියලා තර්ජනේ කරන්නේ මහ ගෑනි. උඹ හිතනවද කටට දීලා නිකන් ඉඳිවි කියලා. කෙලින්ම රේප් කේස් එකක් දාවි ෆෝන් එක ආපහු ගන්න මුවාවෙන් පැහැරගෙන ගිහින් දූෂණය කරා කියලා. ලංකාවේ නිතියත් කිම්බක් කිව්වොත් උඩින් පිලිගන්න පකේ නීතියක්නේ තියෙන්නේ.
    අම්මෝ ඔව්
    මුං නං අම්බම හොරු ටිකක්
     
    • Like
    Reactions: lapaman

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උඹ හිටියා නම් මොකද කරන්නේ?
    එහෙනම් කෙල්ල අහරෙට යං කීවම මූ හා නම්කි කියලා යනවා. ගියපු ගමන් ඒ හුත්ති රෙදි ඉරාගෙන කෑ ගහනවා. වටේ උන් දුවන්ඇවිත් මූට ගහලා කඩෙත් කුඩුකරනවා. කිබි උන හොදවෙනවා.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කෙල්ල අතින් අල්ලගෙන එනකොට ඌ ප්ලේ කරපු විදිහට මම හිතුව මීටරයක් කියල ඒත් විනාඩියක් ගියේ නෑඉ ඒ හුත්තිගෙ පුතා කුනුහර්ප කියල කෑගහන්න ගත්තනෙ
    ඌට තදවෙලානෙ ඉන්නෙ.

    හැබැයි කුණුහරුප නොකියා උගේ පෝන් එකත් අරගෙන, මේ හොරු කිය කිය උන්ගේ මූණු බලෙන් පෙන්වන්නෙ නැතුව හිටියා නම් සුපිරි. උන්ගෙන් පලිගන්නවාට වඩා අපේ දේපල බේරගෙන ශේප් වෙන එක තමයි වටින්නෙ. මොකද ඕකුන්ට කොහොමත් ලජ්ජාවක් නෑ.