♦️ ස්පාක් ප්ලග් එක ජෙනුයින් ද?

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,688
    8,380
    113
    අඩේ මේ denso ඔර්ජිනල් කියලා දුන්නේ මේ ඉරෙඩියම් එක හරි ද?


    Nv9r1.jpeg
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,688
    8,380
    113
    Wate emboss karala tiyena + + + + Denso kiyana ring eke photo ekak danna.

    ceramic insulator eke part number ekai denso kiyna kellei danna balanna.

    @Hyaenidae hariyatama kiyai pora thama agent oem badu one ekakata



    N3HsH.jpeg

    N3g5E.jpeg

    N3riS.jpeg

    N3GvM.jpeg



    මේක බන්, ජපන් denso සයිට් එකේ රෙජිස්ටර් කරන්නත් තිබ්බ බන්

    genuine newei, price eka keeyak unada

    12000යි
    ------ Post added on Mar 30, 2024 at 8:28 AM

    original eki oya yatin tiyena anda L akura wage tiyenne.

    ඒ කියන්නේ බන්?
    ------ Post added on Mar 30, 2024 at 8:29 AM
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,570
    3,148
    113
    මගෙත් ප්ලග් ටික මාරු කරා... ඔරිජිනල් හොයාගන්ටත් දන්නෑ නේ. ඔන්න ඔහේ දාලා දැම්මා
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,688
    8,380
    113
    මගෙත් ප්ලග් ටික මාරු කරා... ඔරිජිනල් හොයාගන්ටත් දන්නෑ නේ. ඔන්න ඔහේ දාලා දැම්මා

    මගේ එක රෙජිස්ටර් කරන්න තිබ්බ බන්
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,688
    8,380
    113
    ගූ ගියා

    ජෙනුයින් බෙල්ට් එකක් දාගන්න 6000 ක් නැතුව ඉන්නෙ 😅
    4ක්‌ බන්
    Fake wagei.

    Ur8ynwb.jpg


    QMoQw93.jpg


    9jtVVDz.jpg

    මෙහෙම ස්ටිකර් එකක් තිබ්බ හුරලා වෙරිෆයි කරන්න denso එකේ


    NQgS2.jpeg
    ------ Post added on Mar 30, 2024 at 11:27 AM
     
    Last edited: