♦️ original iphone චාජර් එකක්

dananjaya696

Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    අබාන්ස් සින්ගර් වලින් ලැප්ටොප් ගන්න උන් තවම ඉන්නව වගේ. :lol: :no:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,244
    36,297
    113
    කෑගල්ල
    අඩේ මාත් හියනව බං. Simplytek එකේ 8500යද කොහෙද. මම ගිය සතියේ මහරගම වටයක් කැරකුනා. Thilakawardana එකේ බැලුවා. හැම තැනම ගණන්. චින්තන එකේ 9500ක් කිව, අනිත්වගේ 10000 ගණන් කියනවා.

    දැනට අඩුම ගාන තියෙන්නේ simplytek එකේ.

    උබ ට තැනක් හම්බ උනොත් මටත් කියහං
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    කොහෙන් ද ගන්න පුළුවන්?
    ඩුබායි වලින් එන කෙනෙක් ලව්වා ගෙන්නගත්තෙ ස්ටො එකෙන්ම . ඩිරාම් 80ක් යි එයා දෙන්න කිව්වේ.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Usable capacity එක අඩු වෙනවා බන් ෆෝන් එකේ

    Usable capacity එක අඩු වෙනවා එකයි බන්

    Usable capacity එක නොර්මල් ද බන්?

    එහෙනම් එකෙන් බලන්න ඔන
    කොහෙද බං එහෙම වෙන්නේ. මගේ xiaomi 18W charger එක ඒ වගේම වැඩ කරන්නේ.
    අනික ඔයිට වඩා ගණන් අඩුවට සුපිරි බ්‍රෑන්ඩ් තියෙනවා.