battery ithin nikamma thibbath loss අවුරුද්දට 5ක් අඩු වෙන එක නෝමල් ද
lapaman Well-known member Apr 3, 2023 4,662 8,343 113 Mar 10, 2024 #21 Hyaenidae said: battery ithin nikamma thibbath loss Click to expand... අවුරුද්දට 5ක් අඩු වෙන එක නෝමල් ද
Hyaenidae said: battery ithin nikamma thibbath loss Click to expand... අවුරුද්දට 5ක් අඩු වෙන එක නෝමල් ද
Voldemort Bro Well-known member Jan 1, 2020 9,952 13,869 113 126 Hogwarts Mar 10, 2024 #22 Abans eken fast charger eka gatta 2yrs ago 11,500k una
dananjaya696 Well-known member Apr 4, 2009 2,738 4,946 113 Nugegoda Mar 10, 2024 #23 අබාන්ස් සින්ගර් වලින් ලැප්ටොප් ගන්න උන් තවම ඉන්නව වගේ.
kasun090354t Well-known member Aug 21, 2011 24,244 36,295 113 කෑගල්ල Mar 10, 2024 #24 අඩේ මාත් හියනව බං. Simplytek එකේ 8500යද කොහෙද. මම ගිය සතියේ මහරගම වටයක් කැරකුනා. Thilakawardana එකේ බැලුවා. හැම තැනම ගණන්. චින්තන එකේ 9500ක් කිව, අනිත්වගේ 10000 ගණන් කියනවා. දැනට අඩුම ගාන තියෙන්නේ simplytek එකේ. උබ ට තැනක් හම්බ උනොත් මටත් කියහං
අඩේ මාත් හියනව බං. Simplytek එකේ 8500යද කොහෙද. මම ගිය සතියේ මහරගම වටයක් කැරකුනා. Thilakawardana එකේ බැලුවා. හැම තැනම ගණන්. චින්තන එකේ 9500ක් කිව, අනිත්වගේ 10000 ගණන් කියනවා. දැනට අඩුම ගාන තියෙන්නේ simplytek එකේ. උබ ට තැනක් හම්බ උනොත් මටත් කියහං
Hyaenidae Well-known member Apr 8, 2015 52,870 2 54,541 113 Mar 10, 2024 #25 lapaman said: අවුරුද්දට 5ක් අඩු වෙන එක නෝමල් ද Click to expand... Monthly 1% Normal lu
emoji diaries Well-known member May 26, 2020 12,812 39,757 113 Homagama Mar 10, 2024 #26 lapaman said: කොහෙන් ද ගන්න පුළුවන්? Click to expand... ඩුබායි වලින් එන කෙනෙක් ලව්වා ගෙන්නගත්තෙ ස්ටො එකෙන්ම . ඩිරාම් 80ක් යි එයා දෙන්න කිව්වේ.
lapaman said: කොහෙන් ද ගන්න පුළුවන්? Click to expand... ඩුබායි වලින් එන කෙනෙක් ලව්වා ගෙන්නගත්තෙ ස්ටො එකෙන්ම . ඩිරාම් 80ක් යි එයා දෙන්න කිව්වේ.
gayanmax00 Well-known member Dec 17, 2010 9,580 5,445 113 ගම මහනුවරයි Mar 10, 2024 #27 lapaman said: Usable capacity එක අඩු වෙනවා බන් ෆෝන් එකේ Usable capacity එක අඩු වෙනවා එකයි බන් Usable capacity එක නොර්මල් ද බන්? එහෙනම් එකෙන් බලන්න ඔන Click to expand... කොහෙද බං එහෙම වෙන්නේ. මගේ xiaomi 18W charger එක ඒ වගේම වැඩ කරන්නේ. අනික ඔයිට වඩා ගණන් අඩුවට සුපිරි බ්‍රෑන්ඩ් තියෙනවා.
lapaman said: Usable capacity එක අඩු වෙනවා බන් ෆෝන් එකේ Usable capacity එක අඩු වෙනවා එකයි බන් Usable capacity එක නොර්මල් ද බන්? එහෙනම් එකෙන් බලන්න ඔන Click to expand... කොහෙද බං එහෙම වෙන්නේ. මගේ xiaomi 18W charger එක ඒ වගේම වැඩ කරන්නේ. අනික ඔයිට වඩා ගණන් අඩුවට සුපිරි බ්‍රෑන්ඩ් තියෙනවා.