♩ ♪ ♫ ♬ ♭ ♮ -මං බොළද වියේ
පහුගිය දවස් දෙක තුනේ වෑඩ ටිකක් අඩු වෙලා ගෙදර ටිකක් ඉන්න ලෑබුන නිසා නිදහසේ ඉන්න ගමන් හිරු TV එකේ විකාශනය උන සදගිරි මුදුන වෑඩසටහන කොටස් ටික download කරගෙන බෑලුවා.. ආයෙ කියන්න දෙයක් නෑ ගොඩාක් කාලෙකින් රූපවාහිනී නාලිකාවක විකාශනය උන සුපිරිම වෑඩසටහනක්...දෑං කාලෙ රූපවාහිනී නාලිකාවල බලන්න දෙයක් නෑති තරම්..මොන නාලිකාව දෑම්මත් එක්කො Star වෑඩසටහනක් නත්නම් මෙලෝ රහක් නෑති ඉංදියන් මෙගා නාටකයක්.

.පොඩි ළමයගෙ ඉදලා වයසක මිනිහගෙ වෙනකම්ම TV එකෙන් ඔලුව කාලා තියෙන කාලෙක මේ වගේ වෑඩසටහනක් නිශ්පාදනය කර විකාශය කිරීම ඈත්තටම සතුටට කාරනයක්.
.සමහර අය මේ වෑඩසටන් ඔක්කොම දෑනටමත් නරඹලා ඈති..බලපු අය දන්නවා කොහොමද වෑඩේ කියලා.
.බලපු නෑති අයට කියන්න තියෙන්නෙ අනිවා ඔක්කොම ටික බලන්න..දෑං කාලෙ මේ වගේ වටින දෙයක් හොයා ගන්නත් අමරුයි...

මේ වෑඩ සටහන් ඔක්කොම එක වගේ හොදයි..ඒත් මම බලපු ඒවගෙන් ශර්ලි වෛජ්‍යන්ත මහත්මයා ආපු වෑඩසටහන අද තමා බෑලුවෙ.
.කියන්න දෙයක් නෑ ඒ වෑඩසටහන නම් සුපිරි.
.වෑඩසටහන මෙහෙයවන නදීක ගුරුගේ ට ධම්මික බණ්ඩාර සහ ශ්‍රියන්ත මෙන්ඩිස් අනගි සහයෝගයක් ලබා දෙනවා.
.අහන්න වටින කතා ගොඩක් මේ සංවාදය ඈතුලෙ තියනවා.
.ඒ හෑමදේම එක්ක ශර්ලි වෛජ්‍යන්ත මහත්මයාගේ ගීතත් එක්ක අමුතුම ගතියක් තියන වෑඩසටහනක්..
...වෑඩසටහන බලාගෙන යන්කොට අපිටත් අතීතය මතක් වෙන්න පටන් ගන්නවා 

~~This will take you on a trip down the memory lane~~ 

මම කලිනුත් මෙකෙ කොටස් දෙකක් වගේ කලින් ත්‍රෙඩ් වල දුන්නා..දෑනට මම හිතන්නෙ මේකෙ කොටස් 31 ක් පමණ විකාශය වෙලා තියන්වා...මේ පහල තියෙන ලින්ක් එකෙන් ඒ ඔක්කොම ටික ගන්න පුලුවන් 

Hiru TV - Sandagiri Muduna