ッ වාද බයිලා ත්‍රෙඩ් එක... ♪♫♬

Sep 4, 2015
3,212
269
0
ッ වාද බයිලා ත්‍රෙඩ් එක... ♪♫♬

සොමියට වරෙන් පුතා අගුල දාල නෑ දොරේ..... ....................................................................................................


4nFqR.png


මයික් චෙක්..වන්..ටූ.. මයික් චෙක්.... සුභ.. දවසක් නෝනාවරුනි මහත්වරුනී. ඔබ මෙතුවක් කල් පුන පුනා බලා සිටි බයිලා.... සංග්‍රාමයක් ආරම්භ කරන්නයි මේ සූදානම. පවතින.. වැසි කාළගුණ තත්වය යටතේ වුවද.. පැමිණ සිටින ඔබ සියළු දෙනා... ස්සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා...වැඩි කතා පූච්චානං නැතුව අපි.. සංග්‍රාම භුමියේ නීති රීති.. ගැන.. අවධානය යොමු කරන්නයි මේ සූදානම...
ඔව්... ප්‍රිය රසික රසිකාවියනි.. සංග්‍රාම භුමියක නීතී රීති දමා කොටු කරන්න බෑ.. ඒ නිසාවෙන්.. ආදර වදන්, ප්‍රිය වදන්, අප්‍රිය වදන්, කුණුහරුප, තුප්පහි වදන්... මේ සෑම සියළු ගල්,මල් වලින් ප්‍රහාර එල්ල කළ හැකියි ! ...සතුටුයි නේද... ? හිටිවන බයිලා හෝ ඔබ දන්නා බයිලා.. ඕනෑම දෙයක් වලංගුයි..

හොඳයි... අපගේ අවධානය වේදිකාවේ පළවෙනි බයිලා ගායක.... පිළිගන්න වේදිකාවේ..... එළකිරී පොර.... :lol:

ආයුබෝවන් සහෘද හිතවතුනි... මේ මාගේ පළවෙනි බයිලා තාලයයි..

බල්ලාට රජ සැප.. බැල්ලීට හරී දුක...
බල්ලාගේ ඇට දෙක බැල්ලීගෙ පුක උඩ..
හා.. බල්ලාගේ ඇට දෙක බැල්ලීගේ පුක උඩ..

හූහ් හූ.... හූ.....ඔය මොනාද හුත්තො ඔය... හූහ් හුු..... (ප්‍රේක්ෂක ප්‍රතිචාර)

ගලක් උඩින් මලක් තියල ගල මල කියපන්...
උබලෑ අක්කා මට දීලා මස්සිනා කියපන්...

ඉස්සරහටම යමූ.... ඔන්න මයික් එක පාස් කළා... :cool:
 
  • Like
Reactions: lpwicrama

tharndu9

Member
Jul 13, 2015
254
26
0
කවදාවත් ගලක් උඩින් මලක් පිපෙන්නෑ
උඹ වගේ පොන්නයින්ව අක්කල දෙන්නෑ
 

eltonjuwal

Active member
  • Mar 17, 2011
    438
    53
    28
    ඉරු වර වර ඉරු වර වර ඉරුට එලිය වර
    බ්යිල ටිකක් දන්නවනම් ඉස්සරහට වර
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ඩිඟිසි ඩිඟාරේ දාගෙන පොල්කටු මාලේ
    බයිල කිවුවේ අපි තමුසෙල කිරිබොන කාලේ
    බයිල කිවුවේ අපි තමුසෙල කිරිබොන කාලේ
    ඩිඟිසි ඩිඟාරේ දාගෙන පොල්කටු මාලේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කුණුහරපෙන් බයිල කියල පොර වෙන්නට බෑ
    මල්ලි උබල වගේ ලපයි සිපයි ගණන් ගන්නේ නෑ
    මල්ලි උබල වගේ ලපයි සිපයි ගණන් ගන්නේ නෑ
    කුණුහරපෙන් බයිල කියල පොර වෙන්නට බෑ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    වෑස්ස වහිනවා කලුතර ගග උතුරනවා
    ඉස්සො පනිනවා සිරා හිටගෙන රෙනවා
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    සරි වනා නරි
    නරි බොනවද කිරි
    මගේ කීම හරි
    බලපන් උබෙ පු# හොරි :eek:
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    වෑස්ස වහිනවා කලුතර ගග උතුරනවා
    ඉස්සො පනිනවා සිරා හිටගෙන රෙනවා

    වැස්ස වහිනවා මෝදර ගග උතුරනවා
    සුද්දී නානවා සුද්දිගේ හුත්ත පේනවා

    :eek::eek::lol:
     
    • Like
    Reactions: ElakiriPora1111

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    උඹලෑ තාත්තයි අපේ තාත්තයි කුඹුරු කොටනවා
    උඹලෑ තාත්තගේ හපුටු පුකට කපුටෝ කොටනවා....:lol:
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මෙහෙට වරෙල්ලා - අැවිල්ලා පද බැදපල්ලා
    සුන්දර බයිලා - මල්ලි තරගෙට බයිලා
    සුන්දර බයිලා - මල්ලි තරගෙට බයිලා
    මෙහෙට වරෙල්ලා - අැවිල්ලා පද බැදපල්ලා


    හිතෙන දෙයක් ලියලා ගිහිං අායෙ වරෙල්ලා
    බැනලා තියෙන එවුන් එක්ක වාද කරල්ලා
    අතින් පයින් නැතුව වචන හරඹ කරල්ලා
    වාද පිටිය මේක තමයි දැන් අරඹල්ලා


    මෙහෙං වරෙල්ලා - අැවිල්ලා කවි ලියහල්ලා
    ගින්දර බයිලා - මල්ලි හිටගෙන බයිලා
    සුන්දර බයිලා - මල්ලි තරගෙට බයිලා
    මෙහෙට වරෙල්ලා - අැවිල්ලා පද බැදපල්ලා
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    පස්සෙන් ගොස් කෙල හල හල දාගන්නවා බඩූ
    ඊට පස්සෙ ජීවිතේම ගොඩකිය අව නඩු
    මල්ලි ජීවිතේම බඩුව එක්ක කියන්න වෙයි නඩු
    කෙල හල හල මල් කඩ කඩ දාගත්තම බඩු