♫ විදුලි මිණි පහන්...
♫ විදුලි මිණි පහන්...
විදුලි මිණි පහන් දැවී - බොලද ගී සිනා රැලි
නිලංකාර අඳරේ සිරවී - සැදෑ සාදයේ...
කුරා කුහුඹු මිනිසා වෙමි මා - ඔබේ මන්දිරේ...

එන්න කන්න බොන්න මිහිරේ - සැමටයි ආරාධනා
ඔබේ හඬ බිදී සිදීයයි - පතා සරිත් සාගරේ...//
පුරාගෙන පිරුම් හිතේ - පිසුනු තිලිණ පුන් සිනා
පලා ඇතෙය මං යලි සොදුරේ - මැදුරුදොර දිහා
දෙන්න කන්න බොන්න නොකියා - දෙනෙතින් ආරාධනා
දෑත පා ඉදුල් යදී ඇස් - ගයා හංස ගීතිකා...//
ඔබේ මන්දිරෙන් එහා - මගේ ලොව බලා හිදී
පලා යමි ඔබේ ලොවින් මා - දෙපා සමුනොදී...