♫ Happy Birthday maxboysl ♫♫

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    :oo:
    bro නෙවෙයි sun කියපන් ,,,
    උබට වඩා පට්ට බාලයි මු .....
    හා :cool:
    :yes:hikzz...gayan linde....:P

    හැට පැනපු අම්මණ්ඩිලා හිනා වෙනකොට තම්යි ලිදෙ පනින්න හිතෙන්නෙ:rofl::rofl:
    කිබුලා ඇදන් යන එක එවසන්න පුලුවන් කොහිල කටු ඇනෙන එක තම්යි විදවන්නෙ බැරි:angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    මූ මට ඇරෙන්න අනිත් හැමෝටම තැන්ක්ස් කරලා..

    000203F5.gif

    ​
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    හැපි බර්ත්ඩේ බං !! :oo: දැකල තිබ්බට කලින් සෙට් වෙලා නෑ. කමක් නෑ මටත් තෑන්ක්ස් කියපං බොක්කෙන්ම දාපු විශ් ඒකනේ :dull:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,852
    113
    colombo

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,852
    113
    colombo
    මූ මට ඇරෙන්න අනිත් හැමෝටම තැන්ක්ස් කරලා..

    000203F5.gif

    ​

    උබට pm එකක් දැම්ම බන්. අර stack වෙන සින් එක නිසා එන්නේ නැතුව ඇති. දන්නේ නැති හැම එකක්ම වගේ අහගත්තෙ උබෙන තමයි. ජයෙන් ජය උබට උබට​

    :love::love::love:​
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකා පෙරේදත් ඇවිත් ගියා, නිකමටවත් කිව්වෙ නෑ නේ තකතයා හෙට උපන් දිනේ කියලා.............
    තොට කපුටෝ කොටන:angry: සුබ උපන් දිනයක් වේවා!!!!!!!:D
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,852
    113
    colombo
    මේකා පෙරේදත් ඇවිත් ගියා, නිකමටවත් කිව්වෙ නෑ නේ තකතයා හෙට උපන් දිනේ කියලා.............
    තොට කපුටෝ කොටන:angry: සුබ උපන් දිනයක් වේවා!!!!!!!:D

    බොහොම ස්තුතියි
    මටත් අමතක උනා
    අම්ම කිරිබත් හදල තියනවා කිවුවාමයි මතක් වුනේ