♬♩♫♪ සිංහල ගී පද - Sinhala Song Lyrics ♪♫♩♬

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය ඇස් දෙක දිහා බලන්නෙ කොහොමද මගේ රත්තරනේ..
    නිසසල යහනේ මතකය ඔබගේ සේදෙයි කඳුළින් මාගේ..
    තුන් තිස් පැයේ සිත තාම හඬයි..

    පාට මල් වැහි කඩා හැලුනා අපේ ආදර හීනයේ..
    බැන්ද පෙම් දම් බිඳී ගිය දා දෙගුරුන්ගේ ගැරහුම් මැද්දේ..
    සනසාලන්න සිතා නෑසිය මිතුරො සදා..
    ඔබ නිදනා අවසන් නින්දේ..

    කඳුළ මිස සිනහවට ඉඬ නැති අපේ ආදර ලෝකයේ..
    නුඹ දැක ගන්නට අවසර නැහැ මට එකම වරක් හෝ ජීවිතයේ..
    අවසන් මොහොතයි මේ සමුදෙමි නුඹට මෙසේ..
    පෙනෙන නොපෙනෙනා දුරක ඉදන්..

    ඔය ඇස් දෙක දිහා බලන්නෙ..

    ගායනය - තුෂාර ජීවන්ත
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සමාවෙන්න ඔය ඇස් වල කඳුළු බිංදු පිරුනේ..
    නොසිතා මම කී වදනට බව මට දැන් දැනුනේ..
    සමා දෙන්න මින් මතු නෑ කඳුළු දෙන්නෙ ළඳුනේ..
    මට මෙතරම් ආදරෙ බව දැනුයි මටත් දැනුනේ..

    දස දහසක් ආත්මයෙන් සංසාරේ ඉපදී..
    අපි දෙන්නා පෙම්වතුන්ව ඉන්නට ඇති හමු වී..
    අන් කිසිවෙක් සිත් නොරිදා හමුවීලා මුල දී..
    අපි දෙන්නා ඉන්නට ඇති හැම කුළයෙම ඉපදී..

    සමාවෙන්න ඔය ඇස් වල..

    මේ ඉන්නවා වගේ මතුත් අපි දෙන්නා ඒක වී..
    සතුටු සිනා පොඳි බැඳගෙන එක මඟ යමු සැනසී..
    ඔය නෙත් වල කඳුළු බිඳක් කවදාවත් නොම වී..
    එකම දිනෙක නිවන් දකිමු මේ ලෝකෙට සමු දී..

    සමාවෙන්න ඔය ඇස් වල..

    ගායනය - තුෂාර ජීවන්ත
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔබේ.. සේයා රුව කඳුළු බිඳුවක බොඳ වුණා..
    මගේ පිවිතුරු පෙම සුසුම් සුළඟට මුසු වුණා..

    මගෙන් තොර ලෝකයක් නැති බව එදා මිමිණූ වෙලාවේ..
    ඔබේ කෙහෙරැළි මගේ මුහුණේ දැවටුනා ඒ වෙලාවේ..
    අපි අපේමයි දිවුරුවා අපි මගේ මතකයෙ විතරමද රැඳුණේ..

    ඔබේ.. සේයා රුව..

    සුපෙම්බර සෙනෙහසක් ළඟ සිත සිහින දකිනා වෙලාවේ..
    මගෙන් තොර වෙන සිතක් ඔබ ළඟ කෙසේ තිබුණද දයාවී..
    අපි අපේමයි
    දිවුරුවා අපි මගේ මතකයෙ විතරමද රැඳුණේ..

    ඔබේ.. සේයා රුව..

    ගායනය - තුෂාර ජීවන්ත
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම ඔයාට ආදරෙයිනෙ දිවිය තිබෙන තුරුම..
    මට නම් බැහැ කවදාවත් ඔයා නැතුව ඉන්න..
    අපි දෙන්නගෙ ජීවන මග සොඳුරු තැනක් වෙන්න..
    ඉක්මනටම හිමි කරගන්නට ආසයි නුඹව..

    මේ ලෝකෙ ඔයාව හැර වෙන කිසිවෙක් එක්ක..
    දිවි ගෙවන්න බැරි වෙයි මට ජීවත් වෙන තුරුම..
    මූණ පුරෝගෙන හිනැහී දැක්කම නුඹ මාව..
    එතරම් සතුටක් කොහෙන්ද මේ ලෝකේ තවම..

    මම ඔයාට ආදරෙයිනෙ..

    කතා කරන ඇස් දැක්කම අමතක වෙයි ලොවම..
    හෙමින් සැරේ කොඳුරනකොට සෙනෙහස ඇත බොහොම..
    හීනෙන්වත් වරදක්වත් මම නොකළෙමි දිනෙක..
    ජීවත් වෙන තුරාවටම පණ හරි දෙමි නුඹට..

    මම ඔයාට ආදරෙයිනෙ..

    ගායනය - තුෂාර ජීවන්ත
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මමත් පැතුවා ඔබ මගෙම වෙන්න..
    ඔබත් පැතුවා මං ඔබෙම වෙන්න..
    පැතුම් බිඳුනා තනිව වැළපෙන්න..
    ඔබත් හැඬුවා බැරුව වෙන් වෙන්න..
    මටත් හැඬුනා බැරුව වෙන් වෙන්න..

    ඔබේ ගෙදරින් හරස් වී අපට..
    ආදරෙන් පැතු ආදරය කැඩුවා..//
    සිතින් විද විද දුක් සුසුම් බොන්න..
    සිදුවුනේ ඇයි අපට වෙන් වෙන්න..

    මමත් පැතුවා..

    ඔබට මං නැති තනිය දැනුණාම..
    කඳුළු පුරවන් හඬනවද තවම..//
    මමත් ඉන්නේ දුකින් ඔබ නැතිව..
    හිතේ ගින්දර පත්තු වෙයි තවම..

    මමත් පැතුවා..

    ගායනය - තුෂාර ජීවන්ත
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මතක කඳුළින් තෙමී දෙනුවන් සිතට නුඹ එද්දී..
    බොඳව පැතුමන් ගිලිහුනා පෙම් සිතට දුක දෙද්දී..
    නෙතට ඇරයුම් කලේ නුඹමයි සිතට ලන් වෙද්දී..
    පෙමට ගිණි දැල් දුන්නෙ ඇයි ඔබ සිතින් වෙන් වෙද්දී..

    අතරමං කර ආදරෙන් මම සසර තනි වෙද්දී..
    තනි වෙලා සිත තවත් හැඬුවා නුඹව සිහි වෙද්දී..
    අසරණයි මම ආදරය ළඟ නුඹත් හැර යද්දී..
    නොලැබෙනා එක සිතක් වෙනුවෙන් සිතම තනි වෙද්දී..

    මතක කඳුළින් තෙමී දෙනුවන්..

    හුදෙකලා බව ලැබුණෙ මේ හැටි සිතින් තනි වෙද්දී..
    විදින්නෙමි දුක තනිවෙලා මං දෙනෙත් හඬවද්දී..
    නුඹව පතමින් ඇවිත් මේ දුර යළිත් තනි වෙද්දී..
    නොලැබෙනා එක සිතක් වෙනුවෙන් සිතම දුක් වෙද්දී..

    මතක කඳුළින් තෙමී දෙනුවන්..

    ගායනය - තුෂාර ජීවන්ත
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නෙතින් ගලන සිත රිඳවන කඳුළු බින්දුවක්..
    දුකින් තනිවෙලා මගෙ සිත හඬවනා තරම්..
    කියා දෙන්න නුඹ මට ඇයි දුන්නෙ ගින්දරක්..
    සිතට නුඹේ නොදැනුණාද සිතක සෙනෙහසක්..

    සිහිනෙන්වත් ඉන්නට බෑ නුඹගෙන් වෙන් වී..
    පැවසූ හැටි සිත හඬවයි මතකෙට එද්දී..
    සිත සැනසූ නුඹෙ සෙනෙහස කඳුළු පොදක් වී..
    සිත හඩවයි නුඹෙ සෙනෙහස තවම රිදුම් දී..

    නෙතින් ගලන සිත රිඳවන..

    හමුනොවන්න යළි නොඑනන්න වෙන්න ගියෙ නුඹයි..
    හදාගන්න බෑ මගෙ සිත නුඹ ගැනම සිතයි..
    ඉතින් එන්න යළි නුඹ මගෙ දෙනෙත් මග බලයි..
    කඳුළු පිරුණු නෙත තවමත් නුඹට ආදරෙයි..

    නෙතින් ගලන සිත රිඳවන..

    ගායනය - තුෂාර ජීවන්ත
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නීල අහසේ අඳුර සොඳුරුයි එපා ඉගිලෙන්න..
    නෙලාගෙන නුඹ බලාගන්නම් එපා රිදවන්න..
    විඳින්නම් මා නුඹේ සෙනෙහස ලයට ළං වෙන්න..
    රත්තරන් ඇයි අපට හමු වී බැරි හිනාවෙන්න..

    සුමුදු සුළඟට මුදු කලා පෙම සුවඳ සිත තැවරූ..
    සුසුම් සුන් කළ තිළිණයකි මට හිමි කලේ කවුරූ..
    නිසංසල රෑ සිහින ලෝකය මල් ගෙනත් ඉහිරූ
    කියන්නට බෑ දිව්රලා මට අප වටා පවුරූ..

    නීල අහසේ අඳුර සොඳුරුයි..

    භවෙන් භවයට පතා ආ ලෙස හමුවෙලා සොඳුරූ..
    පැතුම් ලෙන්ගතු වෙමින් යා වෙයි දළු දමා ඇසුරූ..
    සසර කතරේ අතරමගදී ගියොත් වී නපුරූ..
    සසල වී නෙත නිතර වැඟිරෙයි නුඹ දුන්නු කඳුළු..

    නීල අහසේ අඳුර සොඳුරුයි..

    ගායනය - තුෂාර ජීවන්ත http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=13059979
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    ඔබ තරම් පෙම් කෙරූ

    ඔබ තරම් පෙම් කල වෙන කිසිවෙක්
    නැති තරම් මේ ලෝකයෙ කොහෙවත්
    ඔබට මන් ආදරේ බව මෙතරම් වැටහුනේ
    ඔබ වෙන් වී ගිය පසු..........

    ඔය නෙතු හැඬවූ තරම්
    ඔබ පෙම් කෙරූ තරම්
    අදහන්නත් බෑ කොහේ තිබුනාදෝ
    මේ තරම් ආදරේ..
    මේ තරම් ආදරේ...

    රැය පුරා ඉකි ගසා රතට හැරි දෙනුවන් පුරා
    මල් සිනා මැවෙනවා ගිලන් වී හද පාරවා
    ආයෙත් ඔබ මට හිමි වේනම් ආත්මයෙන් ඔබ අදහන්නම්
    තවකෙකු හට හිත දී ඇත්නම් සුභ පතලා ඈතට වෙන්නම්........


    තනිවෙලා මා ලොවේ හිරු නොනගින මේ වසන්තේ
    දිවිතුරා විඳවමි අහිමි කරන් මගේ ආදරේ
    ආයෙත් ඔබ මට හිමි වේනම් ආත්මයෙන් ඔබ අදහන්නම්
    තවකෙකු හට හිත දී ඇත්නම් සුභ පතලා ඈතට වෙන්නම්........

    ඔබ තරම් පෙම් කල වෙන කිසිවෙක්
    නැති තරම් මේ ලෝකයෙ කොහෙවත්
    ඔබට මන් ආදරේ බව මෙතරම් වැටහුනේ
    ඔබ වෙන් වී ගිය පසු..........

    ඔය නෙතු හැඬවූ තරම්
    ඔබ පෙම් කෙරූ තරම්
    අදහන්නත් බෑ කොහේ තිබුනාදෝ
    මේ තරම් ආදරේ....
    මේ තරම් ආදරේ...


    ගායනය : තීක්ෂන අනුරාධ



     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    කන්දේ ලන්දේ

    කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ
    මනබැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ //

    වෙල්යායේ දොල පාරේ නිල්වන් ජලාසේ
    ගං තීරේ ගුරුපාරේ සිරි දෙව් සිනාවේ //
    ඒ මව් තුරුල්ලේ සුරූපී යොවුන් ලාලනී
    සංකේත වු වාසනාවේ ගම්මානේ

    කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ
    මනබැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ /

    ඇල් හේනේ රුක් සෙවනේ ගෙපැලේ විහාරේ
    පුජාවේ බෙරනාදේ ගැමි ගීත රාවේ //
    මා පුංචි කාලේ ලැබු ආ‍දරේ සුන්දරත්වේ
    යයිදො නවොදෙන් මැකීලා ගම්මානේ

    කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ
    මනබැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ //

    ගායනය : රෝහණ බැද්දගේ


     
    Last edited:

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    Yuwathiyakata oba adare nam
    Ayhata pawasanna
    Pawasiimeta athapasu we nam
    Aya geana nosithanna:love:



    Athin athata yana yehelyane
    Hadawath nokadanna
    Obe adare pathu yahaluwa
    Epa thawa rawatanna
    Adarayai jiwithaye arutha
    Epa eya kelesanna:rofl::rofl:



    Apa jiwithaye heama mohothak
    Wimasilimath wenna
    Nisasala diya ala mathupita lassana
    Nowa geaburath danna
    Adare karanna pera yahaluwa
    Dewathawak sithanna :rolleyes::love::lol::love:

     

    priyal_hdp

    Active member
  • Jan 2, 2009
    315
    38
    28


    හන්තානට පායන සඳ
    ලස්සනයිද කියන්න
    මා නොදකින එ පුර හඳ
    ඔබට හැකිය දකින්න..//

    අඳුරු ලලා වහිනා කළ

    සරසවි බිම තෙමෙන්න..//
    කුඩේ යටින් ඔබ යන විට
    එපා තනිය දැනෙන්න

    ළතා මඩුලු අත වනාවි

    එපා අහක බලන්න..//
    මා ගැන මතකය ගුලිකර
    මහවැලියට දමන්න


    ගායනය - අමරසිරි පීරිස්
    https://geethayakatawediyamak.blogspot.com/2011/08/ma-gena-mathakaya-gulikara.html