⚇⚇එළකිරියේ බයි ටොයි ඩේටා බේස්⚇⚇⚇⚇

good person

Member
Sep 18, 2016
1,237
115
0
Silly point,mewan rose බයියෝ නෙවෙයි. මේ ආණ්ඩුව විවේචනය කරන හැම එක්කෙනාම බයියෝ වෙන්නේ නෑ. මේ දෙන්නා මහින්දට කඩේ යනවා දැකලා නෑ.පොයින්ට් එකට කහාකරන ආණ්ඩු විරෝධී දෙන්නෙක්

***************************************************

දැන් රනිල් මහත්තයා තමයි ඔය රටේ වැදගත් තීරණ ගන්නේ කොටින්ම වෙන රටවල නායකයො my3 මහත්තයා සමඟ නෙමෙයි සම්බන්ධතා පවතින්න‍ෙ රනිල් මහා: එක්ක, රටේ ඇතුලේ වුණත් අපිට පේන්නේ my3 ජනාධිපති රටේ වැදගත් තීරණ ,අවස්ථා නියෝජනය කරන්නේ කොහේ හරි පන්සලක පාසලක උත්සවයකට සහභාගී වෙලා යමි යමි ප්‍රකාශ පමණක් සිදුකරන බවයි. නමත් එම ප්‍රකාශ ප්‍රකාශවලටම සීමාව‍ෙලා එම නිසා ජනතාවත් ඔහු කියන දේවල් ගණන් ගන්නේ නැති තත්ත්වයක් උදා වෙලා. හැමතැනම වැඩවර්ජන උද්ඝෝෂණ ඒක නිසා යමි කැරැල්ලක් ඇතිවීමට ඉඩ ඇති බවට my3 මහතාගේ සිතට කවුරු හරි ඇතුළු කරලා ඒ මාර්ගයෙන් ෆොන්සේකා හි.හාට ආරක්ෂක අංශ පාලනය කිරීමට අවස්ථාව ලබා දීමට උත්සහ කරමින් පවතිනවා. ෆොන්සේකා මහතා හරහා රනිල් ඔහුට මෙතෙක් ලබාගැනීමට නොහැකි ජනාධිපතිවරයාට තිබෙන එකම බලය වන ආරක්ෂක අංශ පාලනය අතට ගන්න හදන්නේ කියලා හිතන්නේ නැද්ද? එතකොට රනිල් නිල නොලත් පාර්ලිමේන්තුවේ 2/3 හිමි විධායක ජනාධිපති වගේ තමයි.

උතුරු කොරියාව එක්ක ගේම ඉල්ලපු මිනිහත් එක්ක ලේසි වෙන්නේ නෑ.113k හදා ගත්තම ආණ්ඩුවක් ඕනෙ නෑ ප්‍රබල විපක්ෂයක් තියෙනවා,එතකොට හිටන්ටයි පොනිල්ටයි ඕන ඕන විදියට නටන්න බෑ

මූ එංගලන්තෙ ඉපදුණා නම් ලෝකෙ ජනප්‍රියම විකට නළුවා වෙලා මෙලහට


කරුණු වලින් බැහැරව මේ වගේ ත්‍රෙඩ් එකකින්/post walin බොහොම පැහැදිලිව තම නායකයාට විරුද්ධ මතය යටපත් කිරීම බලපෑම් කිරීම හෝ මර්ධනය කිරීම සඳහා යොදාගැනෙන්නේ...

මෙවන් වූ ත්‍රෙඩ් ඕනතරම් එළකිරිය තුල හමුවුනා.. ඒ හැමෝම මීට ආසන්න ආකාරයෙන් හෝ සාර්කස්ම් ආකාරයට විවිධ පෝස්ට් දමා තිබුනත් ඒ හැමෝම බයියන් ලෙස මා ලිස්ට් කරන්න හිතුවේ නෑ.. මා නිවැරදිව තෙරුම් ගත්තා ඒ ඒ අයගේ වෙනත් අවස්තාවලදී දේශපාලනය උදේසා වන උද්යෝගය, එහිදී කරුණු දැක්වීමේදී කුමන පක්ෂයක ආභාෂයක් රඳවා ගන්නේද, පොදු කරුණු වලදී කුමන ආකාරයෙන් හැසිරෙන්නේද යන්න. එවන් විශ්ලේශනයකදි "නිකන් ශෙයාර් කරන අයකුගේ මනෝභාවයට" වඩා මෙවන් වූ එළකිරි සාමාජිකයකුගේ "මනෝභාවය" වෙනස් බව බොහොම පැහැදිලියි. හේතුව ඔහු නිතරම තමන් විස්වාස කරන පක්ෂය නායකයා වෙනුවෙන් කතාකිරීමට අමතරව විරුද්ධ පාක්ෂිකයා තුළ රෝපණය කරවීමට උත්සාහ කරන සැකය, කළකිරීම,අවප්‍රේරණය ඔහුගේ බයි හෝ ටොයි ලක්ෂණයකි. ඒ අනූව ගත් විට මෙවන් රෝස් බයියෙකි


***************************************************

උබල වගේ ගොන්නුන්ගෙ මොලේ පෑදෙන්නෙ මෛත්‍රී 9 වෙනිද දිනුවම...:angry::angry: මේ වගේ මහින්දගෙ බලු වැඩ දැක දැක ඌටම චන්දෙ දෙන උබල මේ ලන්කාවෙ ජීවත් වෙන එකෙක් වෙන්න බෑ..

යේක මාතියා එදා ඒවා වෙඩක් නෑ. මෙදා ගෙන කතා කරමුකෝ. කෝ පොනිල් හාමු දැන් හොරු ඇල්ලුවද? මහා බැංකුවේ හොරකම් කරපු සල්ලි කෝ? රණවිරුවෝ පාවාදීම ඉවරයක් නැද්ද? ඉන්දියාවට දීල ඉවරද? කෝ මාධ්‍ය නිදහස? සරසවි සිසුන්ගේ ගැටළු විසදුවද? කෝ දැන් සිංගප්පුරුව කරනවා කියපු සන්වර්දනේ? සංවර්ධන News විතරද? කොලබ නම් සිංගප්පුරුව වගේ තමයි දැන් ගත සිත පුබුදන ඉමිහිරි සුවද නහය කඩන් යන සුවදක් එන්නේ කුණුගොඩවල් ලගින් යද්දී ඒ තරම් ලස්සනයි පිරිසිදුයි. කෝ වොක්සාවැගන් කම්පැනිය? ටයර් එකක්වත් හැදුවද? කවුද දැන් යහපාලනෙන් අඩුවට කාර් ගත්ත අය නොතෙමි යන්න? බස් ගාස්තුත් සංශෝධනය උනා නේද පළවෙනිදා? ඔව් ඉතින් මිනිස්සු ලග සල්ලි තියෙනවනේ දැන් වැඩි උනාට කමක් නෑ ඕන දෙයක්. අහ් තව ෆ්‍රී වයි පයි හම්බුනාද අලුත් පරපුරට? යවනවා කියපු බැලුම් කෝ? එදා රනිල් මහත්තයාගේ තාත්තගේ බැලුම පිපුරුවේ නැත්නම් මේ රට ගොඩක් වෙනස් වෙන්න තිබ්බ.
සිලි පොයින්ට් සම්බන්ධයෙන් කරුණ අතිශයින් විවාදාත්මකයි.
ඔහුව බයිටයිප් ලෙස ලිස්ට් කිරීම මේ වෙලාවෙදි නොකර ඉන්න වෙනවා. ඊට හේතුව ඔහු ප්‍රාර්ථනා කල අපේශකයාට ඡන්දය ලබා දුන් පසු බලාපොරොත්තු කඩවීම තුළ ඊට විරෝධයෙන් ලැබෙන සෑම අවස්තාවක්ම භාවිතා කරන සෙයක් මෙන්ම

තමාගේ ආගමික නැඹුරුවාව හේතුවෙන් ධර්මය/දහම් පුත්‍රයින් පහත හෙළන ක්‍රියාකාරකම්/ අවස්ථා වලදී ඊට විරෝධය පෑමට රටේ පක්ෂ ඈඳාගනිමින් සිදු කරන හෙළා දැකීම

කිසිසේත් බයි ලක්ෂණයක් ලෙස තවදුරටත් පවත්වාගෙන යාමට හැකියවක් නොමැත. එබැවින් දැනට සිලි පොයින්ට් බයි ලිස්ට් එකෙන් ඉවත් කිරීම්ට කටයුතු කරමි
 

good person

Member
Sep 18, 2016
1,237
115
0
යේක මාතියා මමනම් බයියා නෙමේ තම්බියා. අපිනම් රනිලට විරුද්ද වෙන්නේ ඌ මේ රටට කරන විනාසේ ඇස් පනාපිට දැකල. සිරිකොතේ ඉන්න උන්ගේ වගේ අපේ මොලවල් වල ගූ නෑ. වැරැද්දට වැරැද්ද කියන්න කොන්ද පන තියෙනවා.:yes::angry:

වැරැද්දට වැරැද්ද කියන්න කොන්ද පන තියෙනවා -bayiyonta toyiyonta anna e gathigune nea
 

good person

Member
Sep 18, 2016
1,237
115
0

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අන්ධ භක්තික ටොයි සෙට් එක



    7HAo9W.jpg


    7HAluL.jpg


    7HAjiM.jpg


    7HAYkG.jpg


    7HAB9C.jpg


    7HAgMF.jpg


    7HAHqx.jpg


    7HA98k.jpg



    7HAzXH.jpg


    7HAwLm.jpg


    7HACBa.jpg


    7HAqdY.jpg


    7HAuqq.jpg


    7HACBa.jpg


    7HAnA2.jpg


    7HAQ97.jpg


    7HAWM5.jpg


    7HAXcI.jpg


    7HAxG1.jpg


    7HAluL.jpg


    7HAi8f.jpg


    7HAGoZ.jpg


    7HA2Lj.jpg


    7HAbBQ.jpg


    7HAHqx.jpg


    7HAtOr.jpg


    (මෙහි සමහර නම් කිහිපයක් නියෝජනය කරන්නේ එකම පුද්ගලයෙක් බව කරුඅණාවෙන් සලකන්න)
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රියල් ටොයි ටයිප්

    සඳුන් බුවා
    monson
    SLCRI
    amasin
    makka_makka
    ruchira55
    rangana26
    sadun gamage
    50KG
    Dharatha



    :rofl::rofl::rofl::rofl::rofl: මුන් කොහොමද බන් රෙදි ඇදන් කිරියෙ ජීවත් වෙන්නෙ....

    මේක මම දාන්ඩ උන්න තෙර්ඩ් එකක්...කමක් නැ මොකා හරි දැම්මනෙ.....:D

     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රියල් ටොයි ටයිප්

    සඳුන් බුවා
    monson
    SLCRI
    amasin
    makka_makka
    ruchira55
    rangana26
    sadun gamage
    50KG
    Dharatha



    :rofl::rofl::rofl::rofl::rofl: මුන් කොහොමද බන් රෙදි ඇදන් කිරියෙ ජීවත් වෙන්නෙ....

    මේක මම දාන්ඩ උන්න තෙර්ඩ් එකක්...කමක් නැ මොකා හරි දැම්මනෙ.....:D


    ඔය උඹත් බලපන් නැවිලා රෙදි ඇදගෙනද ඉන්නේ කියලා :P:P:P:P:angry::angry::angry:;);)
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    අන්ධ භක්තික ටොයි සෙට් එක



    (මෙහි සමහර නම් කිහිපයක් නියෝජනය කරන්නේ එකම පුද්ගලයෙක් බව කරුඅණාවෙන් සලකන්න)

    ඔක්කොටම කලින් ඔබතුමාව බයි ලිස්ට් එකට දාන්න ඕනේ. මම දවල් සෑහෙන පෝස්ට්ස් දැක්කා. අමතක උනා දාන්න :yes:


    බලමු ලිස්ට් එකේ දාලා තිබෙන අයත්
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    :rofl::rofl::rofl::rofl::rofl: මුන් කොහොමද බන් රෙදි ඇදන් කිරියෙ ජීවත් වෙන්නෙ....

    මේක මම දාන්ඩ උන්න තෙර්ඩ් එකක්...කමක් නැ මොකා හරි දැම්මනෙ.....:D


    බයි ටොයි බේදයක් නෑ. එක හැන්දෙන් බෙදන්නේ.
    නම්බු අවනම්බුත් ඉතින් සම සමව තමා
    :baffled:


    ප.ලි.

    ඔයා දැම්මනම් ඔයාගේ විරුද්ධ වාදීන්ගේ නම් ටික දානවා මිසක්
    පෞද්ගලික ඔබගේ හා සහචරයින්ගේ නම් ටික ඕකට දාන්නේ නෑනේ....
    ඉතින් එහෙමනම් ත්‍රෙඩ් එක තවත් බයි ත්‍රෙඩ් වෙනවා
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලිස්ට් හදලා වැඩක් නැහැ බන් යි ටොයි හැම එකම එකම කාසියේ දෙපැත්ත ..වෙන් කරන්න හැදුවට එකටම තියෙන්නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය උඹත් බලපන් නැවිලා රෙදි ඇදගෙනද ඉන්නේ කියලා :P:P:P:P:angry::angry::angry:;);)

    Gasa84 ටොයි ලිස්ට් එකේ උඩින්ම ඉන්ඩ ඔනෙ එකක්නෙ....මේ ලිස්ට් එක වැරදියි....ඇයි යකෝ ස්කයිප් එකෙන් යහපාලනය උදා කරගත්ත බුවානෙ මූ...:rofl::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බයි ටොයි බේදයක් නෑ. එක හැන්දෙන් බෙදන්නේ.
    නම්බු අවනම්බුත් ඉතින් සම සමව තමා
    :baffled:

    බයියෙක් උනා කියල මොකෝ...මොකක්ද අවුල...ටොයියො එහෙමද අර සමලිගික පොනිලට නායකය නායකය ගාන ගොන්නුනෙ....:lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Gasa84 ටොයි ලිස්ට් එකේ උඩින්ම ඉන්ඩ ඔනෙ එකක්නෙ....මේ ලිස්ට් එක වැරදියි....ඇයි යකෝ ස්කයිප් එකෙන් යහපාලනය උදා කරගත්ත බුවානෙ මූ...:rofl::lol:

    බලන් ගියහම හැම එකාමා රෙදි නැතුව තමා ඉන්නේ :sorry::sorry::sorry::sorry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලන් ගියහම හැම එකාමා රෙදි නැතුව තමා ඉන්නේ :sorry::sorry::sorry::sorry:

    මම නම් එදා ඉදන් හොදට රෙදි ඇදන් ඉන්නෙ.....උබල වගේ නෙමේ....:P:P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම නම් එදා ඉදන් හොදට රෙදි ඇදන් ඉන්නෙ.....උබල වගේ නෙමේ....:P:P

    ඔව් අර රජකෙනෙකුත් ඉස්සර ගම වටේ ඇදගෙන ගිය ට්‍රාන්ස්පේරන්ට් රෙද්දක් වගේ එකක් තමයි ඉතින් :P:P:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් අර රජකෙනෙකුත් ඉස්සර ගම වටේ ඇදගෙන ගිය ට්‍රාන්ස්පේරන්ට් රෙද්දක් වගේ එකක් තමයි ඉතින් :P:P:P

    ඒ උබාල හිතාගෙන ඉන්න හැටිනෙ....:P:P
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    Gasa84 ටොයි ලිස්ට් එකේ උඩින්ම ඉන්ඩ ඔනෙ එකක්නෙ....මේ ලිස්ට් එක වැරදියි....ඇයි යකෝ ස්කයිප් එකෙන් යහපාලනය උදා කරගත්ත බුවානෙ මූ...:rofl::lol:

    ටොයි ලිස්ට් බයි ලිස්ට් හැදුවේ ඡන්දය දුන්න විදිහට නෙවෙයි.

    පසුගිය කාල සීමාවේදි ඔව්නොවුන්ගේ පෝස්ට්ස් ත්‍රෙඩ්ස් සලකලා.
    ගසා84 ගේ විවිධ පෝස්ට්ස් තිබුනා..
    ඡන්දේ දුන් අපේශකයා වෙනුවෙන්ම පෙනී නොසිටින බවක් ලියැවෙන පෝස්ට්ස් තිබෙනවා. ටොයියකු ලෙස ලිස්ට් කිරීමට ඔහු එම පාර්ශවය නොකඩවා නියෝජනය කළයුතුයි.නමුත් ගසා84 පවතින ආණ්ඩුව විවේචනය කිරීම් මෙන්ම පෙර ආණ්ඩුව ඈඳා ගැනීමද කරනව. මෙම ආණ්ඩුවේ නායකයින් තදබල උපහාසයෙන් අමතනුද දැක් තිබෙනවා.
    ස්කයිප් ගැනත් ඊයෙ පෝස්ට් එකක් දැක්කා.

    මෙන්න මේ පෝස්ට් එක කෝට් කරන්නම් මා පෙර ඔහුව ෆ්‍රේම් කල ආකරය තනි වාක්‍යකින්.

    අර ලේzලිසඩ් කිව්ව වගේ අලුත් කැටගරියක් හදන්න වෙන කෙනෙක් වගේ:lol:
    දැන් වර්ග ගොඩක් ඉන්නවා :baffled:

    බයියෝ, ටොයියෝ, ජෙප්පෝ, බටොයියෝ, ටොබයියෝ, ජෙබයියෝ, ජෙටයියෝ, බජෙප්පෝ, ටොජෙප්පෝ ආදී වසයෙන් :yes: අඳුරගන්න හරි අමාරුයි :oo:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    රියල් ටොයි ටයිප්

    සඳුන් බුවා
    monson
    SLCRI
    amasin
    makka_makka
    ruchira55
    rangana26
    sadun gamage
    50KG
    Dharatha



    :rofl::rofl::rofl::rofl::rofl: මුන් කොහොමද බන් රෙදි ඇදන් කිරියෙ ජීවත් වෙන්නෙ....

    මේක මම දාන්ඩ උන්න තෙර්ඩ් එකක්...කමක් නැ මොකා හරි දැම්මනෙ.....:D



    මෙහි සමහර නම් කිහිපයක් නියෝජනය කරන්නේ එකම පුද්ගලයෙක්
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    රියල් බයි ටයිප්
    ඉරෝෂන්
    HKavinda
    heshana
    Hyaenidae
    toyia
    Lejayange
    gayankuwait
    ȜMA X
    මරුසිරා
    jayanathek
    BINGU_PUTHA
    chaturanga836
    හෙළයෙක්
    KOTA NIHAL

    2015 උඹලා පැරදුන දුක තාම තියෙනව නේද?
    මුන් ගැන මාර දුකයි බං.මුන්ට නියම පරාජිතයෝ කියලා නම දැම්මනම් හරි.:oo:
    උඩ පනිනව උඩ පනිනව ඉවරයක් නෑ. යකෝ ආයෙත් මහින්ද එන්නෙ නෑ.:shocked:
    උඹලා තෙඩ් අප් කරලා පොඩි හරි සතුටක් ගනින්.:rofl:
    පුලුවන් නම් 2020දිවත් ආණ්
    ඩු පෙරලලා පෙන්නපන් බලන්න.:nerd:
    2015 අපි නම් ආණ්ඩු පෙරලුවා බොලව්.:yes:උඹලා වගේ බොරුවට දැගලුවෙ නෑ.නියමෙට ගේම ගැහුවා.:cool:
    බොරුවට දගලන්නේ නැතුව,මොලේ පාවිච්චි කරලා ගේමක් ගහන්න පුරුදුවෙයන්.නැත්නම් උඹලට 3020දිවත් ආණ්ඩු හදන්න බැරි වේවි.:P

    උඹලා වගේ බොරුවට උඩ පනින හරක් ඉන්නකන් අපිටත් හොදයි.:love:

    උඹලා
    වැඩිය දගලනකොට, උඹලගෙ අප්පොච්චිගෙ අසූචි, උඹලටත් නොදැනිම,උඹල
    ගෙ හත් පොලේ ගෑවිලා බන්.:lol:

    දැන් බයියෝ ටික ඇවිත් , මේකත් අප් කරපල්ලා.


    :lol::lol::lol: