⚔️📽🎥🎬 "Furiosa (2024)" - "Mad Max" චිත්‍රපට මාලාවේ නවතම සිනමා සම්ප්‍රාප්තිය ("Mad Max" spin-off / prequel) 🎬🎥📽⚔️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,008
    153,059
    113
    mad-max-fury-road-poster-banner.jpg


    2015 වසරේදී ලොවපුරා තිරගත George Miller ගේ විශිෂ්ට අධ්‍යක්ෂණයෙන් හැඩවුණු "Mad Max: Fury Road" චිත්‍රපටය ලොවපුරා වූ සිනමා ප්‍රේක්ශකයන්ගේ මෙන්ම විචාරක පැසසුමට ද විශාල ලෙස පාත්‍ර වූ චිත්‍රපටයක් ලෙස හදුන්වන්නට පුළුවන්. ඩොලර් මිලියන 150 ක් වැයකරමින් නිෂ්පාදනය කළ (නිෂ්පාදන වියදම පමණි) "Mad Max: Fury Road" චිත්‍රපටය ලොව පුරා බොක්ස් ඔෆිස් ආදායම ලෙස ඩොලර් මිලියන 375.7 ක් ඉපයීමට සමත් වූ අතර 2016 වසරේ පැවති 88 වන ඔස්කාර් සම්මාන උළලේදී වසරේ හොදම චිත්‍රපටය, හොදම අධ්‍යක්ෂණයට හිමි ඔස්කාර් සම්මානයන් ඇතුළුව ඔස්කාර් සම්මාන 10 කට නිර්දේශ වෙමින් ඉන් සම්මාන 6 ක් දිනාගැනීමට ද සමත් වුණා.

    images

    ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ "George Miller"



    thumb-1920-601813.jpg






    "Mad Max" චිත්‍රපට මාලාවෙහි හතරවන චිත්‍රපටය වූ "Mad Max: Fury Road" චිත්‍රපටය ලබාගත් මේ සාර්ථකතවය හේතුවෙන් එහි තවත් කොටසක් නිර්මාණය කරන්නට චිත්‍රපටයෙහි නිෂ්පාදන හා බෙදාහැරීමේ කටයුතු සිදුකළ Warner Bros. Pictures ආයතනය තීරණය කළ අතර පසුගිය චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් වූ Charlize Theron රගදැක්වූ "Furiosa" චරිතය පසුබිම් කරගනිමින් ඇයගේ ජීවිත කථාව නිරූපණය වන මෙම චිත්‍රපටයේදී (spin-off / prequel) තරුණ "Furiosa" ගේ චරිතයට පණපෙවීම සිදුකරන්නෙ හොලිවුඩයේ නැගී එන තරුණ රංගන ශිල්පිණියක් වන Anya Taylor-Joy විසිනුයි.

    anya_taylor_joy_2.jpg


    පසුගිය 2020 වසරේදී "Furiosa" චිත්‍රපටයෙහි නිෂ්පාදන කටයුතු ආරම්භ කළ ද කොවිඩ් වසංගතය හේතුවෙන් රූපගත කිරීම් කීප වරක්ම ප්‍රමාද වූ අතර අවසානයේදී එහි රූපගත කිරීම් නිල වශයෙන් ආරම්භ වුණේ මේ පසුගිය ජූනි මාසයෙහි පළමුවනදායි, ඒ ඕස්ට්‍රේලියාවේ Silverton නම් ප්‍රදේශයේදීය. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක George Miller අධ්‍යක්ෂණයෙන් මෙවරත් හැඩවුණු "Furiosa" චිත්‍රපටයට Anya Taylor-Joy ට අමතරව Chris Hemsworth, Tom Burke, Nathan Jones හා Angus Sampson යන රංගන ශිල්පීන් ඇතුළුව විශාල රංගන ශිල්පීන් ප්‍රමාණයක් තම රංගන දායකත්වය ලබාදෙන අතර පසුගිය චිත්‍රපටයට සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූ "Junkie XL" මෙවරත් තම දායකත්වය "Furiosa" චිත්‍රපටයට ලබා දීමට එක්වී තිබෙනවා. "Furiosa" චිත්‍රපටය 2024 වසරේ මැයි 24 වනදා සිට ලොවපුරා තිරගත කිරීමට නියමිතව තිබෙනවා.

    1172adcf30a2ce4f024dd41805189b51.jpg
    Tom-Burke-as-Cormoran-Strike.jpg

    hlu4qYy9JGPxGn0wT8Ea6mTWR8R.jpg
    Angus13.jpg










    රූපගත කිරීම් අතරතුර

    Chris Hemsworth ගේ නවතම පෙනුම

    59824947-10978619-image-a-29_1656888473589.jpg


    59825023-10978619-Chris_looked_almost_unrecognisable_from_a_distance_thanks_to_his-a-52_1656899719207.jpg


    59824923-10978619-image-a-9_1656892331636.jpg


    59825005-10978619-image-a-34_1656888718718.jpg


    59825035-10978619-image-a-14_1656893597902.jpg


    59824939-10978619-image-m-40_1656888790293.jpg
    59825009-10978619-image-a-41_1656888800396.jpg


    59824919-10978619-image-a-18_1656888339596.jpg






    59824917-10978619-image-a-22_1656888380791.jpg


    59824945-10978619-Craig_who_works_as_a_social_services_counsellor_has_never_starre-a-54_1656899719281.jpg


    59824915-10978619-At_one_stage_proud_father_Chris_was_seen_patting_his_children_on-a-51_1656899719169.jpg


    59824985-10978619-image-a-68_1656889228973.jpg
    59824913-10978619-image-m-67_1656889220855.jpg





    චිත්‍රපටයේ අධ්‍යක්ෂ George Miller

    59824941-10978619-image-a-50_1656888958595.jpg


    59825015-10978619-image-a-54_1656889042820.jpg





    59825037-10978619-image-a-31_1656888531254.jpg


    59824975-10978619-image-a-42_1656888839510.jpg


    59825003-10978619-Hoards_of_extras_were_also_seen_wandering_around_the_set_some_cl-a-53_1656899719276.jpg


    59824987-10978619-a-a-1_1656891246332.jpg


    59824971-10978619-image-a-5_1656892111108.jpg


    59825029-10978619-image-a-56_1656889066608.jpg


    59825027-10978619-a-a-3_1656891246438.jpg


    59825021-10978619-image-a-61_1656889092587.jpg
    59825019-10978619-image-m-60_1656889082482.jpg


    59824925-10978619-a-a-2_1656891246427.jpg


    59824989-10978619-The_scene_involved_a_gang_of_post_apocalyptic_bikers-a-55_1656899719295.jpg


    59824931-10978619-image-a-30_1656888490155.jpg


    59824965-10978619-Large_green_screens_also_punctuated_the_set_suggesting_the_film_-a-56_1656899719421.jpg


    59824973-10978619-image-a-44_1656888849330.jpg


    59824977-10978619-image-a-6_1656892294219.jpg


    59825017-10978619-image-a-13_1656893591756.jpg


    59825031-10978619-image-a-15_1656893600335.jpg


    59825001-10978619-image-a-16_1656893635427.jpg


    59824993-10978619-image-a-17_1656893647534.jpg


    59824979-10978619-_Chris_who_s_made_Australia_his_home_he_s_a_global_superstar_and-a-57_1656899719482.jpg


    59824995-10978619-Mad_Max_Furiosa_is_scheduled_for_release_in_2024-a-58_1656899719527.jpg
     

    Similar threads