⚖️💵📉උගතමනා ශිල්පයමයි බදු වදිනා! 😬✍🏻👨🏽‍🎓

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,752
    16,975
    113
    “උගතමනා ශිල්පයමයි බදු වදිනා”

    E71F65DD-3E1D-42EB-9AB7-8A566A2FACD0.gif


    මේ ප්‍රකාශය ගැන ඔබේ අදහස කුමක්ද?
     
    • Haha
    Reactions: NRTG and Xi Jinping

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    චීන ගූ නැව් වලට ගෙවපු එකේ, කාබනික වගා ගෙනල්ල කෘශිකර්මෙට හුකාගත්ත එකේ,
    සීනි බදු වංචා වුන එකේ, සතොසේ සුදු ළූණු වංචා වුන එකේ ආදීනව මිනිස්සු ගෙවන්න ඕනි.
    රටක් දුවන්න නම් මිනිස්සු බදු ගෙවන්න ඕනි.
    ලක්ස 69 මී හරක් රැලට තව වැඩිපුර බදු ගහන්න ඕනි.
    මට දුක අනිත් මිනිස්සු ගැන.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,985
    1
    58,305
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    “If we do not bring revenues back to 2019 levels, foreign countries will not support us. It is very difficult to argue with them.”

    “So they said when you reduce taxes like that, how do we give taxes taken from our people to you?,” President Wickremesinghe has said.
    https://economynext.com/sri-lanka-p...s-progressive-taxes-discredit-reforms-110588/

    පොනිල්ගේ මේ කතාව හරි.

    අපිට ණය / ආධාර විදිහට පිටරටවල් සල්ලි දෙන්නෙ ඒ රටවල පුරවැසියන්ගෙන් එකතුකරන බදු සල්ලිවලින්
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ලක්ස 69 මී හරක් රැලට තව වැඩිපුර බදු ගහන්න ඕනි.
    මට දුක අනිත් මිනිස්සු ගැන.
    අනිත් මිනිස්සු කියන්නේ සජිත්ටයි අකුදිටයි දීපු අයනෙ බං. ඒ කොටස ඔය 69 ට අන්තයි 🥴
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    චීන ගූ නැව් වලට ගෙවපු එකේ, කාබනික වගා ගෙනල්ල කෘශිකර්මෙට හුකාගත්ත එකේ,
    සීනි බදු වංචා වුන එකේ, සතොසේ සුදු ළූණු වංචා වුන එකේ ආදීනව මිනිස්සු ගෙවන්න ඕනි.
    රටක් දුවන්න නම් මිනිස්සු බදු ගෙවන්න ඕනි.
    ලක්ස 69 මී හරක් රැලට තව වැඩිපුර බදු ගහන්න ඕනි.
    මට දුක අනිත් මිනිස්සු ගැන.

    :yes: :yes:
     
    • Like
    Reactions: Any.key and shenat

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,752
    16,975
    113
    උබලා වැඩිපුර ඉගෙනගත්තා කියලා අලි පුකෙන් ද?

    අනිත් මිනිස්සු කන්න බොන්න විශ්‍රාම යන්න ඕන නැද්ද 😏
    Kawuda ban kiwwe api wadipura igena gatta kiyala. Mage nan tax kapune na.
    aniwa pension yanna one. Habai samurdhi ba
     
    • Like
    Reactions: NRTG

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    දැනුමට බදු ගහන විදිය පැහැදිලි කරපල්ලා!

    හාර්ට් ඔපරේශන් කරන්න පුලුවන් කියන එකට බද්දක් ගහන්නෙ කොහොමද?



     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    මිනිස්සු බදු ගෙවන්න අකමැති වෙන එකක් නැහැ වක්‍ර ආකාරයෙන් මිනිස්සුන්ට ඒවායේ ප්‍රතිලාබ පෙනවානම්. හරියමන් ප්‍රවාහන පද්දතියක් සවුක්ය පද්දතියක් වගේ දේවල්. දේශපාලකයන්ගේ යම් නොමනා ක්‍රියා හින්ද මිනිස්සු ප්‍රශ්න කරනවා තමන් ගෙවපු බදු හරි දෙකට දීලා නැහැයි කියන සැකේ හින්දා
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    මිනිස්සු බදු ගෙවන්න අකමැති වෙන එකක් නැහැ වක්‍ර ආකාරයෙන් මිනිස්සුන්ට ඒවායේ ප්‍රතිලාබ පෙනවානම්. හරියමන් ප්‍රවාහන පද්දතියක් සවුක්ය පද්දතියක් වගේ දේවල්. දේශපාලකයන්ගේ යම් නොමනා ක්‍රියා හින්ද මිනිස්සු ප්‍රශ්න කරනවා තමන් ගෙවපු බදු හරි දෙකට දීලා නැහැයි කියන සැකේ හින්දා
    සවුක්ය පද්දතියක්? ammooo epa wenawa ban hospital ekakin beheth ganna giyama.. ballo balallu gaanata daalane salakanne
     
    • Like
    • Sad
    Reactions: Any.key and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    සවුක්ය පද්දතියක්? ammooo epa wenawa ban hospital ekakin beheth ganna giyama.. ballo balallu gaanata daalane salakanne
    දැන් සමහර ඉස්පිරිතාල වල ප්ලාස්ටර් කෑල්ලක් වත් නැහැල්ලු බන් ඔය බෝඩ් ගහපු එව්වාවල ෆොටෝ ෂෙයාර් වෙන්නේ :(
     
    • Like
    Reactions: Any.key and shenat

    nidarsha91

    Well-known member
  • දැන් සමහර ඉස්පිරිතාල වල ප්ලාස්ටර් කෑල්ලක් වත් නැහැල්ලු බන් ඔය බෝඩ් ගහපු එව්වාවල ෆොටෝ ෂෙයාර් වෙන්නේ :(
    don't trust political media campaigns braw ;)
     
    • Like
    • Love
    Reactions: Any.key and NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    බයි බැල්ලිගෙ පුතාලා හොර මුලක් ගෙනල්ලා රට බංකොළොත් කරපු එකේ පාඩුවයි, තව බැල්ලිගෙ පුතාලා ටිකක් තව හොරෙක් ගෙනත් මහබැංකුව කොල්ලකාපු එකේ පාඩුවයි ඒකට සම්මාදම් නොවුණ අය ගෙවන්න ඕන නෑ. මම නං එහෙම ගෙවන්න කැමති නෑ.

    හොර බැල්ලිගෙ පුතාලා ටික හිරේ දාලා උන් කරපු වරදට දඬුවම් කරනව නං අමාරුවෙන් හරි ගෙවනවා.
     
    • Like
    Reactions: NRTG