⚠️⚠️ Self harm ⚠️⚠️

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Fuck oi.. කොහොමද බන් ගෑනු විශ්වාස කරන්නේ? කොහොමද කසාද බඳින්නේ? බැඳලා ගෙදරටම කරලා තියන්න වෙන්නේ. ෆෝන් එකක්වත් පාවිච්චි කරන නොදී. නිකන් උන්මාද චිත්‍රා වගේ..

    මට ඔය වගේ කතා අහද්දී පට්ටම uncomfortable :(
    ane ban, marry karana genita salakanna ona widiyata ( genita mentally, physically ganita danena wediyata) nathuwa ubata danenana widiyata newei, ehema salakuwahama geni pita yanne thiya wena pirimiyek gena hithanneth naha loweth. anika geni miniha wishawasa hada ganna ona, ehema unahama serama hari.

    uba oya eka wesa baduwakgen illan kala dan hema thenama nahayen adanawa, oka amathaka karala wenna thiyana deyak balapan.

    laga hitiyana keriyata gahanawa oluwa palenna
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,444
    1
    51,076
    113
    ප*යාගල
    sorry.com
    Fuck oi.. කොහොමද බන් ගෑනු විශ්වාස කරන්නේ? කොහොමද කසාද බඳින්නේ? බැඳලා ගෙදරටම කරලා තියන්න වෙන්නේ. ෆෝන් එකක්වත් පාවිච්චි කරන නොදී. නිකන් උන්මාද චිත්‍රා වගේ..

    මට ඔය වගේ කතා අහද්දී පට්ටම uncomfortable :(
    උබ ඕව හිතන්නැතුව ඉදපන් බන්. බඩු ටයිප් ගෑනු අදුරගන්න පුරුදු වෙයන්. යාලුවෙලා දවසින් දෙකෙන් තේරුම්ගන්න මට්ටමට ආවම හරි.සෙනිකව හලන්න පුළුවන් . උබට එහෙම හලන්න හිතිලත් අනුකම්පා කරපු එකෙන් නෙ කෙලවුනේ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,261
    113
    Fuck oi.. කොහොමද බන් ගෑනු විශ්වාස කරන්නේ? කොහොමද කසාද බඳින්නේ? බැඳලා ගෙදරටම කරලා තියන්න වෙන්නේ. ෆෝන් එකක්වත් පාවිච්චි කරන නොදී. නිකන් උන්මාද චිත්‍රා වගේ..

    මට ඔය වගේ කතා අහද්දී පට්ටම uncomfortable :(
    හැමෝම එහෙම නෑ බං
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,710
    1
    60,342
    113
    Mother Earth
    බඳින්නැතුව හිටපන් ඉතින්

    හේතුව නැති කළා නම් ඵලයත් නැති වෙනව නෙහ්
    ඒ වුණාට නිකන් එල්ලන් ඉඳලත් තේරුමක් නෑනෙ බන්.

    මාත් දැකල තියෙනවා අත කපා ගත්තු උන් බස් එකේදි. අර ඉස්කෝලෙ කාලෙ බ්ලේඩ් වලින් අත කපාගන්න උන් ඉන්නෙ. අන්න ඒ වගේ උන්.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,496
    10,056
    113
    ලංකාවේ bus වල එහෙම යනකොට හෙන open විඳියට self harm කරගත්ත කොල්ලො කෙල්ලො දැකල තියෙනවද? :(
    අත් කපාගත්තු අය දැකල තියනව