⚠️ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ගැන ගැසට් නිවේදනයක් (2022 Mar 09)

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    පට්ට ගොඩක් තියෙනවා නේ , මොනිටර් එහෙම බෑ දැන් තියෙන මොනිටර් ගනම් වැඩි කරයි කඩ කාරයෝ
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    තව මදි පෙට්‍රල් රුපියල් 500ට ගිහින් ගෑස් රුපියල් 5000ට යන්න ඕනි සව්බාගෙ දැක්ම දැනෙන්න
     
    • Wow
    Reactions: Hasitha22

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,376
    1
    4,075
    113
    Your leader is as good as you -6.9 million voters.
    Do not blame govt after voting "inexperienced" person as president . ( eg Ukraine.) . At least be thankful he did not declare war on India . Though he allowed Chinese Submarines to come to Sri Lanka! A very serious threat to India but this did not escalate beyond that as we agreed to give East Terminal to them.
    Be happy and enjoy! With a bunch of jokers such as Vimal, Vasu, Cabral, Prof Jayasumana, Dr. Nalin, Dr. Godanewa , Gampila.., Basil ...Jonston, .. what else can you expect.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara
    විශේශ බලපත්‍ර්‍යක් ගත්තම ගෙන්නන්න පුලුවන්. අලුතෙන් ටැක්ස් එකකුත් ගහනවලු. මදැයි ඉඳලා ඉඳලා සුදු වෙන්න හිටියා. 😤
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    විශේශ බලපත්‍ර්‍යක් ගත්තම ගෙන්නන්න පුලුවන්. අලුතෙන් ටැක්ස් එකකුත් ගහනවලු. මදැයි ඉඳලා ඉඳලා සුදු වෙන්න හිටියා. 😤
    eka denneth DELETE Jaye ta witharai wennathi