⚠️ උඹ පිරිමියෙක් නම් කියවපන් ⚠️

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    කොල්ලෝ උඹ 👊

    පිරිමියෙක් නම්

    කවදාවත් උඹව අවතක්සේරු කරගන්න එපා සමාජ මාධ්‍යය ඉස්සරහා.,මන් දැකලා තියනවා ගොඩක් facebook වල ඉන්න පිරිමි කොන්ද පන නැති විදිහට හැසිරෙනවා.

    සමාජය විසින් දුර්වල යැයි,කාන්තාවන් විසින් පිරිමියෙක් දුර්වල යැයි සැලකෙන දේවල් අති⁣ශෝක්තියක් යුතුව ලොකු දෙයක් වගේ උලුප්පා පෙන්වනවා, ඒවට ගොඩක් පොසිටිව් හෝ ලව්,රිප්ලයි, ලයික් රිඇක්ෂන් ආවත් ගොඩක් දුරට පිරිමියා ඒ තත්වයට පත්වෙනව⁣ට ආස ගැනු පිරිමින්ගෙන් තමයි ඒ වගේ රිඇක්ෂන් එන්නේ..

    මන් බොරුනම් කියන්නේ ඒ අකවුන්ට් වලට ගිහින් ඒ profile name නෝට් කරගන්න
    පස්සේ දවසක ෆෙමිනිසම් හෝ lgbtq equality හෝ lgbtq පුද්ගලයන් කරන ගෘප් page හෝ ලංකාවේ ෆෙමිනිස්ට් යැයි කියාගන්නා පුද්ගලයන්ගේ /කාන්තාවන්ගේ ⁣profile වලට ගිහින් බලන්න අහම්බෙන් දකිවි ඒ පුද්ගලයන් අනිවාර්යෙන්ම මන් උඩින් සඳහන් කල අයගේ රිඇක්ට් හෝ කමෙන්ට් සෙක්ෂන් එකේ සුරතලුන් බව.

    ඉතින් ඒ වගේ පුද්ගලයන් පිරිමි විරෝධියි.ඒත් පෙන්වන්නේ ජෝක් එකක් කරන පුද්ගලයෙක් වගේ . ඇත්තටම දැන් පිරිමි වන පිරිමි විරෝධීන් ගොඩක් හැදිලා ඉන්නවා. ඒ වගේ පුද්ගලයන් ගෙන් influence වෙන්න ⁣එපා.

    උදාහරනයක් විදිහට ඔබ යම්කිසි පෝස්ට් එකට දානවා wife මට ගහනවා යාලුවනේ මන් දැන් mk කියලා මේක බැලු බැල්මට මීම් එකක් /ජොක් එකක්නේ.

    නැත්තන් wife හැමදාම කැගැහන එක ගැන කියලා පුලුවන් නම් මේකේන් බේරෙන්න විදිහක් හොයලා දෙන්න කියලා වගේ ජෝක් එකත් රියැලිටියත් අතර ප්‍රකාශයක් කරනවා මේවා බැලු බැල්මට උඩින් සිනි දාපු යටින් ගිනි කදු පෝස්ට්.

    මේ වගේ දේවල් සමාජ මාධ්‍යයේ පල කිරිමෙන් ⁣එතනදි පෙන්නේ ඔබේ නිවට කම මිසක් ඔබ පට්ට ජෝකර් පට්ට funny guy කෙනෙක් කියන එක නෙමේ.

    නිකමට හිතන්නකෝ ඔක ගැනු කෙනෙක් ලියනවා මන් හස්බන්ඩ්ගෙන හැමදාම ගුටි කනවා යාලුවනේ කියලා එතකොට ඒක සමාජය තවදුරටත් විහිලුවක් කරගන්නවාද? නැනේ එහෙනම් රෙද්ද උස්සන් ⁣එන සේනා බලාගන්න පුලුවන් නේද?

    එතකොට ඇයි පිරිමින්ට උනත් වෙන දේවල් විහිලුවට ගන්නේ.පිරිමි උනත් ගෘහස්ථ හිංසනයට ලක්වෙන්න පුලුවන් ඒකට ගැනි මිනිහට ගහන්නම ඕන නැ.verbal abuse (වාචික හිංසනයත් ) ඇති.සමාජය විසින් මේක විහිලුවක් කරලා කරන්න යන දේ ඔබට දැනටමත් තහවුරු වෙන්න ඇති කියලා මන් හිතනවා.

    ඔබ සමාජ මාධ්‍යයේ කොන්ද පන නැති තැනැත්තෙකු හෝ තමන්⁣ව අවතක්සේරු කරගන්නෙකු ලෙස හැසිරෙනවනම් මතක තියාගන්න ඹබ විරයෙක් ලෙස නොව නිවටයෙක් හා ඉතා චාටර් චරිතයක් ලෙස හා පෞරුශයක් නැති අයකු ලෙස මිනිස්සුන් සලකන බව.

    මෙන්න මේ තර්කය ගන්න.කසාද බැදලා මිනිහා ට කෙලින් තින්දු තිරණ ගන්න බැ කියල සමහර wife ලා /කසාද නොබැදපු ගැනු complain කරනවා නේද? හැබැයි කවදාවත් මේ වගේ බදින ගැනුන්ට යටත් වෙච්ච,හිංසනයට ලක්වෙන පිරිමින්ට පෞරුශයක් නැ කියලා විවේචනය කරන්නේ නැ නේද?

    එතකොට ඇත්තටම සමහර ගැහැනු කැමති ⁣කසාදේ වෙනකන් පෞරුෂයක් ඇතුව පිරිමි තිරන ගන්නවටයි හැබැයි කසාදෙන් පස්සේ පිරිමියාග් පෞරුශය නැති වෙලා wife ගේ අල්ලේ නැටවෙනවටයි.

    ඒ කියන්නේ සමහර ගැනුන්ගේ තියරිය පිරිමියගේ පෞරුශය valid වෙන්න ඕන කසාද බැදලා වෙනම ගෙදරකට එනකන් විතරයි.

    ඇත්තටම සමාජ මාධ්‍යයේ නිවටයෙකු ලෙස හැසිරෙන ඒක ඉතාමත් ලැජ්ජ සහගත දෙයක් ඔබගේ දරුවන්ට.ඔබගේ සමාජ මට්ටම ඔබ සිටින ස්ථානය ක්‍රම ක්‍රමයෙන් පහලට යන බව දැනගන්න.

    ජය!

    Copied from Embrace Masculinity
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,779
    9,149
    113
    Self-deprecation, especially infused with humor, can be a desirable trait if done right.

    If self-confidence comes to you naturally that’s good. But feigned confidence will make you a weirdo.
     
    • Like
    Reactions: asbestos

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,830
    2
    15,571
    113
    Chat GPT දැම්මා.

    The message in English can be summarized as follows:

    The sender appears to use derogatory language, and they mention that someone is trying to cause trouble for them on Facebook by spreading false information. They also discuss how social media can be used to influence people and manipulate them, and they suggest that the person causing trouble might be someone from the LGBTQ+ community. The sender asks the recipient to check someone's profile for evidence and mentions verbal abuse from the individual. They express concern about their wife getting involved and advise the recipient to be careful about what they say. The sender also questions the validity of the accusations made against them and advises the recipient not to believe everything they hear.
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    916
    1,007
    93
    ලංකාවේ පිරිමි කමක් ගෑවිලා වත් නැති පොන්ස්ලා හිතන් ඉන්නේ ගෑනු පහත් විදියට සලකන එකෙන්, ගෑනුන්ව තමන්ට ඕන විදියට manipulate කරන්න දගලන එකෙන්, lgbt අයට insult කරන එකෙන් උන් හෙන පිරිමි වෙනවා කියලා. එහෙම කරන උන් ඇත්තට ම බලෙන් පිරිමි වෙන්න හදන පිරිමි බාග. උන් උන්ගේ insecurities වහ ගන්න එහෙම හැසිරෙනවා.

    ඕන තරම් දැකලා තියෙනවා ගෑනියෙක් තමන් confident තමන් successful කියලා කියපු ගමන් රෙද්දේ ගූ යන උන්.ගෑනියෙක් තමන්ට මිනිස්සු ඕන නෑ කියලා කිව්වොත් විනාසයි. හැබැයි පිරිමි ඕන තරම් දිවා රෑ වැලලෙනවා ගෑනු ඕන නෑ කිය කිය. සමහර බැදපු උනුත් එහෙමයි. ඒත් මම දැකලා නෑ ඒවට ටිපර් වෙලා ගූ ගිහින් දගලන ගෑනු නම්. ලංකාවේ පිරිමි දුර්වලයි කියන එක බොරුද ඉතින්?
     
    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    තවත් වැඩක් තියේ හැබැයි...
    wife / gf ගෙන් ගුටි කනවා කියල ලෝකෙම දැනගත්තම, පිරිමිත් ඕක හිතලම promote කරනවද කියලත් මට සාධාරණ සැකයක් එනව. :rofl:

    ඕව විතරක් නෙවෙයි, තව තව ගොඩක් ඒවා ඔය විදියට සාමාන්‍ය කරන්න හදනව දැකල තියනව.
    උදාහරණ :
    "කොල්ල එක්ක _ බිව්වෙ නැත්නම් නියම කෙල්ලෙක් නෙවෙයි." (n)
    "Love කරන කෙනාට අමතරව තවත් අය තියාගෙන ඉන්න එක සාමාන්‍යයි." (n)
    blah blah blah... :D
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,047
    4,597
    113
    කොල්ලෝ උඹ 👊

    පිරිමියෙක් නම්

    කවදාවත් උඹව අවතක්සේරු කරගන්න එපා සමාජ මාධ්‍යය ඉස්සරහා.,මන් දැකලා තියනවා ගොඩක් facebook වල ඉන්න පිරිමි කොන්ද පන නැති විදිහට හැසිරෙනවා.

    සමාජය විසින් දුර්වල යැයි,කාන්තාවන් විසින් පිරිමියෙක් දුර්වල යැයි සැලකෙන දේවල් අති⁣ශෝක්තියක් යුතුව ලොකු දෙයක් වගේ උලුප්පා පෙන්වනවා, ඒවට ගොඩක් පොසිටිව් හෝ ලව්,රිප්ලයි, ලයික් රිඇක්ෂන් ආවත් ගොඩක් දුරට පිරිමියා ඒ තත්වයට පත්වෙනව⁣ට ආස ගැනු පිරිමින්ගෙන් තමයි ඒ වගේ රිඇක්ෂන් එන්නේ..

    මන් බොරුනම් කියන්නේ ඒ අකවුන්ට් වලට ගිහින් ඒ profile name නෝට් කරගන්න
    පස්සේ දවසක ෆෙමිනිසම් හෝ lgbtq equality හෝ lgbtq පුද්ගලයන් කරන ගෘප් page හෝ ලංකාවේ ෆෙමිනිස්ට් යැයි කියාගන්නා පුද්ගලයන්ගේ /කාන්තාවන්ගේ ⁣profile වලට ගිහින් බලන්න අහම්බෙන් දකිවි ඒ පුද්ගලයන් අනිවාර්යෙන්ම මන් උඩින් සඳහන් කල අයගේ රිඇක්ට් හෝ කමෙන්ට් සෙක්ෂන් එකේ සුරතලුන් බව.

    ඉතින් ඒ වගේ පුද්ගලයන් පිරිමි විරෝධියි.ඒත් පෙන්වන්නේ ජෝක් එකක් කරන පුද්ගලයෙක් වගේ . ඇත්තටම දැන් පිරිමි වන පිරිමි විරෝධීන් ගොඩක් හැදිලා ඉන්නවා. ඒ වගේ පුද්ගලයන් ගෙන් influence වෙන්න ⁣එපා.

    උදාහරනයක් විදිහට ඔබ යම්කිසි පෝස්ට් එකට දානවා wife මට ගහනවා යාලුවනේ මන් දැන් mk කියලා මේක බැලු බැල්මට මීම් එකක් /ජොක් එකක්නේ.

    නැත්තන් wife හැමදාම කැගැහන එක ගැන කියලා පුලුවන් නම් මේකේන් බේරෙන්න විදිහක් හොයලා දෙන්න කියලා වගේ ජෝක් එකත් රියැලිටියත් අතර ප්‍රකාශයක් කරනවා මේවා බැලු බැල්මට උඩින් සිනි දාපු යටින් ගිනි කදු පෝස්ට්.

    මේ වගේ දේවල් සමාජ මාධ්‍යයේ පල කිරිමෙන් ⁣එතනදි පෙන්නේ ඔබේ නිවට කම මිසක් ඔබ පට්ට ජෝකර් පට්ට funny guy කෙනෙක් කියන එක නෙමේ.

    නිකමට හිතන්නකෝ ඔක ගැනු කෙනෙක් ලියනවා මන් හස්බන්ඩ්ගෙන හැමදාම ගුටි කනවා යාලුවනේ කියලා එතකොට ඒක සමාජය තවදුරටත් විහිලුවක් කරගන්නවාද? නැනේ එහෙනම් රෙද්ද උස්සන් ⁣එන සේනා බලාගන්න පුලුවන් නේද?

    එතකොට ඇයි පිරිමින්ට උනත් වෙන දේවල් විහිලුවට ගන්නේ.පිරිමි උනත් ගෘහස්ථ හිංසනයට ලක්වෙන්න පුලුවන් ඒකට ගැනි මිනිහට ගහන්නම ඕන නැ.verbal abuse (වාචික හිංසනයත් ) ඇති.සමාජය විසින් මේක විහිලුවක් කරලා කරන්න යන දේ ඔබට දැනටමත් තහවුරු වෙන්න ඇති කියලා මන් හිතනවා.

    ඔබ සමාජ මාධ්‍යයේ කොන්ද පන නැති තැනැත්තෙකු හෝ තමන්⁣ව අවතක්සේරු කරගන්නෙකු ලෙස හැසිරෙනවනම් මතක තියාගන්න ඹබ විරයෙක් ලෙස නොව නිවටයෙක් හා ඉතා චාටර් චරිතයක් ලෙස හා පෞරුශයක් නැති අයකු ලෙස මිනිස්සුන් සලකන බව.

    මෙන්න මේ තර්කය ගන්න.කසාද බැදලා මිනිහා ට කෙලින් තින්දු තිරණ ගන්න බැ කියල සමහර wife ලා /කසාද නොබැදපු ගැනු complain කරනවා නේද? හැබැයි කවදාවත් මේ වගේ බදින ගැනුන්ට යටත් වෙච්ච,හිංසනයට ලක්වෙන පිරිමින්ට පෞරුශයක් නැ කියලා විවේචනය කරන්නේ නැ නේද?

    එතකොට ඇත්තටම සමහර ගැහැනු කැමති ⁣කසාදේ වෙනකන් පෞරුෂයක් ඇතුව පිරිමි තිරන ගන්නවටයි හැබැයි කසාදෙන් පස්සේ පිරිමියාග් පෞරුශය නැති වෙලා wife ගේ අල්ලේ නැටවෙනවටයි.

    ඒ කියන්නේ සමහර ගැනුන්ගේ තියරිය පිරිමියගේ පෞරුශය valid වෙන්න ඕන කසාද බැදලා වෙනම ගෙදරකට එනකන් විතරයි.

    ඇත්තටම සමාජ මාධ්‍යයේ නිවටයෙකු ලෙස හැසිරෙන ඒක ඉතාමත් ලැජ්ජ සහගත දෙයක් ඔබගේ දරුවන්ට.ඔබගේ සමාජ මට්ටම ඔබ සිටින ස්ථානය ක්‍රම ක්‍රමයෙන් පහලට යන බව දැනගන්න.

    ජය!

    Copied from Embrace Masculinity
    මේ කතාවේ ඇත්තක් තියෙනවා, හැමදේම feminism වලට දැන් බරයි. Tiktoc වුණත් හැමදේම නිකං මිනිහා වJoke එකකට අරන් තියෙන්නෙ ගෑණී හැමදාමත් හරි එයා ගෙදර පාලනය කරන්නෙ එයා කනට ගැහුවත් මිනිහා හිනාවෙනවා.,
    Bridal photoshoot
    Baby shower
    Pregnancy photoshoot
    දන ගහලා ගෑණිගෙන් අහනවා will you marry me මොන විහිළුද? මේවා ඉස්සර තිබ්බද? 🙄
    තඩි කළු මහත කෙල්ලො social Media වලින් නිකං ප්‍රම්බලා
     
    • Wow
    Reactions: Nidarshana_k

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    Love කරන කෙනාට අමතරව තවත් අය තියාගෙන ඉන්න එක සාමාන්‍යයි

    උන්ගෙ උපසංස්කෘතියෙ සාමාන්‍ය ඇති 🙄

    දන ගහලා ගෑණිගෙන් අහනවා will you marry me

    මේව නං ඉස්සර ඉඳංම තියෙනව මං හිතන්නෙ, මෙහේ නැතත්
    ------ Post added on Aug 1, 2023 at 10:15 PM
     
    • Like
    Reactions: s.p.n