කොල්ලෝ උඹ 
පිරිමියෙක් නම්
කවදාවත් උඹව අවතක්සේරු කරගන්න එපා සමාජ මාධ්‍යය ඉස්සරහා.,මන් දැකලා තියනවා ගොඩක් facebook වල ඉන්න පිරිමි කොන්ද පන නැති විදිහට හැසිරෙනවා.
සමාජය විසින් දුර්වල යැයි,කාන්තාවන් විසින් පිරිමියෙක් දුර්වල යැයි සැලකෙන දේවල් අතිශෝක්තියක් යුතුව ලොකු දෙයක් වගේ උලුප්පා පෙන්වනවා, ඒවට ගොඩක් පොසිටිව් හෝ ලව්,රිප්ලයි, ලයික් රිඇක්ෂන් ආවත් ගොඩක් දුරට පිරිමියා ඒ තත්වයට පත්වෙනවට ආස ගැනු පිරිමින්ගෙන් තමයි ඒ වගේ රිඇක්ෂන් එන්නේ..
මන් බොරුනම් කියන්නේ ඒ අකවුන්ට් වලට ගිහින් ඒ profile name නෝට් කරගන්න
පස්සේ දවසක ෆෙමිනිසම් හෝ lgbtq equality හෝ lgbtq පුද්ගලයන් කරන ගෘප් page හෝ ලංකාවේ ෆෙමිනිස්ට් යැයි කියාගන්නා පුද්ගලයන්ගේ /කාන්තාවන්ගේ profile වලට ගිහින් බලන්න අහම්බෙන් දකිවි ඒ පුද්ගලයන් අනිවාර්යෙන්ම මන් උඩින් සඳහන් කල අයගේ රිඇක්ට් හෝ කමෙන්ට් සෙක්ෂන් එකේ සුරතලුන් බව.
ඉතින් ඒ වගේ පුද්ගලයන් පිරිමි විරෝධියි.ඒත් පෙන්වන්නේ ජෝක් එකක් කරන පුද්ගලයෙක් වගේ . ඇත්තටම දැන් පිරිමි වන පිරිමි විරෝධීන් ගොඩක් හැදිලා ඉන්නවා. ඒ වගේ පුද්ගලයන් ගෙන් influence වෙන්න එපා.
උදාහරනයක් විදිහට ඔබ යම්කිසි පෝස්ට් එකට දානවා wife මට ගහනවා යාලුවනේ මන් දැන් mk කියලා මේක බැලු බැල්මට මීම් එකක් /ජොක් එකක්නේ.
නැත්තන් wife හැමදාම කැගැහන එක ගැන කියලා පුලුවන් නම් මේකේන් බේරෙන්න විදිහක් හොයලා දෙන්න කියලා වගේ ජෝක් එකත් රියැලිටියත් අතර ප්‍රකාශයක් කරනවා මේවා බැලු බැල්මට උඩින් සිනි දාපු යටින් ගිනි කදු පෝස්ට්.
මේ වගේ දේවල් සමාජ මාධ්‍යයේ පල කිරිමෙන් එතනදි පෙන්නේ ඔබේ නිවට කම මිසක් ඔබ පට්ට ජෝකර් පට්ට funny guy කෙනෙක් කියන එක නෙමේ.
නිකමට හිතන්නකෝ ඔක ගැනු කෙනෙක් ලියනවා මන් හස්බන්ඩ්ගෙන හැමදාම ගුටි කනවා යාලුවනේ කියලා එතකොට ඒක සමාජය තවදුරටත් විහිලුවක් කරගන්නවාද? නැනේ එහෙනම් රෙද්ද උස්සන් එන සේනා බලාගන්න පුලුවන් නේද?
එතකොට ඇයි පිරිමින්ට උනත් වෙන දේවල් විහිලුවට ගන්නේ.පිරිමි උනත් ගෘහස්ථ හිංසනයට ලක්වෙන්න පුලුවන් ඒකට ගැනි මිනිහට ගහන්නම ඕන නැ.verbal abuse (වාචික හිංසනයත් ) ඇති.සමාජය විසින් මේක විහිලුවක් කරලා කරන්න යන දේ ඔබට දැනටමත් තහවුරු වෙන්න ඇති කියලා මන් හිතනවා.
ඔබ සමාජ මාධ්‍යයේ කොන්ද පන නැති තැනැත්තෙකු හෝ තමන්ව අවතක්සේරු කරගන්නෙකු ලෙස හැසිරෙනවනම් මතක තියාගන්න ඹබ විරයෙක් ලෙස නොව නිවටයෙක් හා ඉතා චාටර් චරිතයක් ලෙස හා පෞරුශයක් නැති අයකු ලෙස මිනිස්සුන් සලකන බව.
මෙන්න මේ තර්කය ගන්න.කසාද බැදලා මිනිහා ට කෙලින් තින්දු තිරණ ගන්න බැ කියල සමහර wife ලා /කසාද නොබැදපු ගැනු complain කරනවා නේද? හැබැයි කවදාවත් මේ වගේ බදින ගැනුන්ට යටත් වෙච්ච,හිංසනයට ලක්වෙන පිරිමින්ට පෞරුශයක් නැ කියලා විවේචනය කරන්නේ නැ නේද?
එතකොට ඇත්තටම සමහර ගැහැනු කැමති කසාදේ වෙනකන් පෞරුෂයක් ඇතුව පිරිමි තිරන ගන්නවටයි හැබැයි කසාදෙන් පස්සේ පිරිමියාග් පෞරුශය නැති වෙලා wife ගේ අල්ලේ නැටවෙනවටයි.
ඒ කියන්නේ සමහර ගැනුන්ගේ තියරිය පිරිමියගේ පෞරුශය valid වෙන්න ඕන කසාද බැදලා වෙනම ගෙදරකට එනකන් විතරයි.
ඇත්තටම සමාජ මාධ්‍යයේ නිවටයෙකු ලෙස හැසිරෙන ඒක ඉතාමත් ලැජ්ජ සහගත දෙයක් ඔබගේ දරුවන්ට.ඔබගේ සමාජ මට්ටම ඔබ සිටින ස්ථානය ක්‍රම ක්‍රමයෙන් පහලට යන බව දැනගන්න.
ජය!
Copied from Embrace Masculinity