⚠️ Breaking News - සුදත්ත මීක් කියයි ⚠️

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කොමිසම ලපං ගහනවා මන්දා මේක නවත්තන්නැතුව. සිරාවටම මේ පාර ඉන්න කොමා සුපිරි පඹයෙක්
    තව දවස් 15යි තියෙන්නෙ ඕවා නවත්වන එකක් නෑ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    fgN7Wb2.png
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    කොමිසම ලපං ගහනවා මන්දා මේක නවත්තන්නැතුව. සිරාවටම මේ පාර ඉන්න කොමා සුපිරි පඹයෙක්
    මම හිතන්නේ මු loop hole එකකින් රිංගනවා... නීතියේ තියෙන්නේ ඡන්ද සලකුණු යොදාගෙන පත්‍රිකා වගේ හදලා ඡන්ද විමසන්න බෑ කියලා... මූ මූණ විතරක් දාන්නේ එකයි...

    මම වැරදි ද දාන්නේ නෑ... නිව්ස් වල කියද්දී අහුනේ ඡන්ද සලකුණු කතාව...