⚡💡🕯️ ලබන සඳුදා සිට විදුලි කප්පාදු කාල සටහන 🕯️💡⚡

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Ceylon-Electricity-Board-CEB-Mafia.jpg


    Source: nethnews.lk


    සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් මැයි 22 වනදා සිට ජුනි 01 වනදා දක්වා විදුලිය කප්පාදු කිරීමේ කාලසටහන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

    ඒ අනුව මැයි 22 සහ මැයි 29 වන ඉරිදා දිනයන්හිදී විදුලි කප්පාදුවක් සිදු නොකිරීමටයි තීරණය කර ඇත්තේ. මේ අතර මැයි 22 සිට ජුනි 01 දක්වා දිනයන්හිදී පස්වරු 6.30 න් පසුව ද විදුලි කප්පාදුවක් සිදු නොකිරීමට ද තීරණය කර තිබෙනවා.

    එම දිනවලදී විභාගය නොපවැත්වෙන දහවල් 12 සිට පස්වරු 6.30 දක්වා කාලය තුළදී කාර්මික කලාප සහ කොළඹ වාණිජ නගර කලාපය හැර සෙසු කලාප සඳහා පැය1යි විනාඩි 45හේ සිට පැය 2යි විනාඩි 15 දක්වා විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.

    විදුලි කප්පාදු කාල සටහන පහතින් දැක්වේ :